මට මොකෙක් හරි බලන් ඉද්දී hello world වත් ගහන්න බෑ.![]()



ganan ganna epa . not every hero wear capes nehhabai thamath developing interview waldai hariyata face karnna amarui ban![]()
mama eka parak interview giya issra. pora magen definition tikak ahuwa program wala. man kiwwa defnition mathka na oni num oya ahana prasneta sample ekak adala pennum kiyala. pora kiwwa mata prgramming ba. man kalin kara kiyana projects kohen hari source code ussan awilla pennawada kiyala. mata machan mara dukai eda
thawa interview ekata giya. ekedi pora star pattern ekak liyala penna kiwwa board eke. ekama welawae matai thawa ekkenkutai. mama liyapu eke syntax waradi. pora mawa wenama genalla kiwwa oya skill na kiyala.
habai mage tibba skill eka thmai requirement eka kiwwama monwahari gemak gahala eka hadla dena eka. hadana ewwath kisima issue ekak natuwa wada. man kalin pennapu pos system eka dan 6years tisse duwanawa kisima issue ekak natuwa.
oya vage godak developing interview man reject wuna. mama career developing atha arala damma. giya IT support pathata adu padiyata. ethna innakota man free time eke godak online tools develop kala. kiyanna sathutui man last 18 months 3.5 millions earn karala tiyenawa online eken inhouse developing walin. ekath dawaskata podi free time eke wada karla.
dan num web developer, seo keneke vdidyta wada karnne. mata Developing eke idala IT technical support wenakan puluwan.
habai thamath developing interview waldai hariyata face karnna amarui ban![]()
Chatgpt නිසා වෙන්න ඇති රියල් ටයිම් එකේ කරන්න කියන්නේ.

මට මොකෙක් හරි බලන් ඉද්දී hello world වත් ගහන්න බෑ.![]()
Chater company ekak ne bn..
Minissu un kiyana stack ekama kara kara inne naha ne...
Ekko kalin kiyanna one oyata mehema live coding session ekak thiynwa kiyala..
Ape wage wuna nam ohoma karoth mama wirudda wenawa ekata internally ehema karanna epa kiyala hari
Ithin chatgpt thiyenne okata ne
AI kiyala pahanak patthu karala thiyannda nattham?![]()
ඔහොම සැලුනා නම් මටත් ඕක වෙන්නෙ, මම වර්චුසා ගිහින් පච වෙච්ච විදිහ දන්නවනම් උබලා ඔහොම කියන්නෙ නෑ.2008 2009 කාලේ මට වුනෙත් මේකමයි. මටනම් social anxiety ගොඩක් බරපතල විදියට තියෙනවා. පැනික් වෙලා දාඩිය දාන්න ගන්නවා කොච්චර සීතල A\C room එකක හිටියත්. Programming වලට කොච්චර ආසාවක් තිබ්බත් developer jobs හොයන එක අතඇරලා දාන්න වුනා.
melo deyak therune na
me monawa ganada katha wenne ?
mamath delete karala daanwa kalin karpu programming. alut project dunnama ayee tutorial tamaiවැඩක් නෑ කියලා
කොහොමද බං උබ එහෙම ඔලුවෙ තියාගන්නෙ. ඒක හෙනම බරක් වගේනෙ.![]()
එක එකාගෙ mindset තමයි ඉතින් මටත් එකපාරක් අමුතු බුවෙක් සෙට් උනා ඔහොම ඩෙව් නෙමෙයි වෙන පොසිෂන් එකක් මූ මාව ගෑන් බෑන් කරන්න වගේ ආවෙ. මූ ලෙක්චස් දෙනවා කාර් ගැන අහනවා විකාර. මං කෙලින්ම කිව්වා ජොබ් එක එපා කියලඔහොම හිතන්නේ නෑ බං හැම එකාම. පෙලක් උන් ඔහොම ඒවගෙන් තමා knowledge check කරන්නේ. මොකක් හරි scenario එකක් දීලා logic එක ඇහුවා නම් දුක නෑ. පිස්සු පකයි. මම තත්වෙ බලලා උන්ගෙ hr එකට call කරලා කියනවා අපරාදේ මෙහෙම interview කරන්නේ නිකං time waste උනා විතරයි කියලා. ඉඳපන්කො
ganan ganna epa . not every hero wear capes neh![]()
![]()
![]()
marry karnakan job eka karnawa namata. mata oni full time bahala karnna.Mate
You're absolutely fine.
Please carry on .
If i were you i will devote my time fully to do freelance,.


