දැන් IT ෆීල්ඩ් එකේ Salary වෙනස් වෙලා නේද

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Ow. Pahugiya dawaswala patta widiyata salary level up wela thiyenne. SE starting salary 0.45 million LKR.
    දැන් ඉන්න recruiters කියන ජාතිය මරාගන්නව, උන්ගෙ එකම ආදායම ඔලුවක් උස්සන එක
    කොටින්ම company එකෙන් interview කරන්නත් කලින් අරුන් ගනන් කතාකරල ඉවරයි
    Migration :yes:
    එතනින් තමා පටන් ගත්තෙ. අලුතෙන් company ටිකකුත් ආව projects වැඩිවෙලා but මිනිස්සු මදි
    කෝවිඩ් නිසා රිමෝට් කරන්න ගත්තයින් පස්සේ ටීම් එකේ අලුත් උන්ගෙ ෆිට් එකත් අඩුවෙලා. උන් යන්නත් වැඩිය හිතන්නෙ නෑ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Pahadiliwa wistharathmakawa mokakda scene eka kiyala kiyapiyako dd gannathuwa anik ayatath therenna

    Ow. Pahugiya dawaswala patta widiyata salary level up wela thiyenne. SE starting salary 0.45 million LKR.
    Therenna yako pahadiliwa kiyapanko. Ekek migration lu padi wenas welalu. Padi wadi welada. Aluthen passout wena software engineer kenekge padi laksha 4.5 kiyalada uba kiyanne dan. Mona company ekeda
    ------ Post added on Feb 20, 2022 at 12:33 AM
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    tech leadලා architechලා දන්න ගොඩක් උන් resign වෙලා migrate වුනා බන් පහුගිය මාස 4/5 ඇතුලත. :( අනේ මන්ද බන්. salary වලනම් අවුලක් මං දකින්නෙ නෑ, skills පෙන්නනවනම්, interview එකේදි උන්ට උබව confident කියල දැනෙන්න හොදට perform කරනවනම්, තමන්ට ඕන පැකේජ් එක ගන්න එක ගේමක් නෑ ඉතින්.. :yes: