ලංකාවෙ තමන්ටම කියලා වාහනයක් ගන්නත් බෑ. යන්න ඕන තැනකට යන්න හරි හමන් පොදු ප්‍රවාහන සේවාවකුත් නෑ. ටොක්ස් නම් ඉතිං

හොද උත්තරයක්. ලස්සන පැහැදිලිකිරීඹක්...ලද දෙයින් සතුටුවීම හා කැපවීම උනන්දුව උත්සහයවැඩ කියල එකම දේ කරන්න එපා බං. මම ඉන්ෂුවරන්ස් කරද්දී. උබර් එහෙමත් දිවුවා Client ලා හම්බෙන්න යනවා කියල. පහට ඕෆ් වෙලත් Uber දිවුවා රෑ 12 වෙනකං. වැඩේ වැරදි ඒත් හොරෙන් කරා. නිකං ඉන්න එපා පැයක් වත්. ඉරිදට අත් උදව් පවා දීලා තියෙනවා. කොන්ක්‍රීට් ඇනුවා. ලැට් වලවල් කැපුවා. සවලින් වැලි/ මටැල් බෑවා.
දැන් කාර් එකක් ගන්න එක නං වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නෙ ඒ වගේ සල්ලියක් කාර් එකකට යට කරන එකෙ. ආතල් එකේ ලංකාවේ ජිවත් වෙන්න පුළුවන්. උබර් පික්මි දාගෙන යනවා කොහේ හරි යන්න වුනාම. නැත්නම් රට යනවා අරමුණක් එක්ක. නැතුව ෂෝ මනි පෙන්නලා පාරේ බුදියන්න නෙවේ.
O/L ඉවර වුන ගමන් යන්න ඕනේ සුපර් මාකට් එකක වැඩට හරි. මම ආපිකෝ ගියා. මුට්ට කර පවා ගහන්න වුණා. බැහැ බැහැ කියල හරියන්නෙ නැහැ. කුඩු ගැහුවා වගේ කඩියා වගේ වැඩ කරපං. මම නං ඇත්තටම ගහලා වැඩ කරේ උඹල එහෙම කරන්න යන්න එපා.
ගෙදරට හදිසියකට වාහනයක් ඕනෙම නං ඇල්ටෝ කට්ටක් වගේ ගනිං. මටත් ඇල්ටෝ එකක් තියෙන්නෙ. වෙන වාහනයක් ගන්න පුළුවන් ඒත් මරි මෝඩ වැඩක්නෙ. ලොකු කාර් තියෙන මගෙ යාළුවො A/C දාන්නේ නැහැ ග්ලාස් ඇරගෙන යන්නෙ. ඉන්සුවරන්ස් ගණන් වැඩි කියල නහයෙන් අඩනවා. ඒකට මම ඇල්ටෝ එකෙ A/C එක දාගෙන 3rd Party ඉන්සුවරන්ස් එකක් දාගෙන ආතල් එකේ යනවා.
Uba dn oyagana ekathu karalada tinneඇයි බැරි, බැහ් බැහ් ගගා ඉන්නැතුව, අවස්ය අරමුනට යන්න ප්ලෑන් කරලා වැඩ කරානම් පුලුවන්
මාසෙට 1 lks ඉතුරු කරත්, අවු 4 න් 48 lks
දුර ගමන් ට්රේන් එකක් බුක් කරල යනවලංකාවෙ තමන්ටම කියලා වාහනයක් ගන්නත් බෑ. යන්න ඕන තැනකට යන්න හරි හමන් පොදු ප්‍රවාහන සේවාවකුත් නෑ. ටොක්ස් නම් ඉතිං![]()
Uba dn oyagana ekathu karalada tinne,mkkda padina wahane ?
Laksha 5 ka witra salaery ekakata yanna plan karanna, nathnam job eka karana gaman invest karanna,දැන් වයස විසිගනන් වල ඉන්න එකෙක්ට ගෙදරින් හම්බුනේ නැත්තං Job එකක් කරලා වාහනයක් ගන්න බෑ නෙ මේ යන විදිහට ?
දැන් 50-60 Range එකේ ඉන්න මිනිස්සු ඒ කාලේ Normal Job එකක් කරත් තමන්ටම වාහනයක් ගෙයක් තියෙනවා
අපි @Anathai නේද ?
Ekane bn kiyanne , hithana widiyata ohama ekathu karanna ba practical na anika ohama ekathu karan wahanayak ganna balanakota kalin hithan idiya wahane double wela ethakota ekathu karapu ganen wedak na.එකතු කරලා නැහැ කීයක් වත්. තාත්තගේ වාහන පදින්නේ. 20 යි වයස.
උබ නේද හොඳ කොල්ලාවැඩ කියල එකම දේ කරන්න එපා බං. මම ඉන්ෂුවරන්ස් කරද්දී. උබර් එහෙමත් දිවුවා Client ලා හම්බෙන්න යනවා කියල. පහට ඕෆ් වෙලත් Uber දිවුවා රෑ 12 වෙනකං. වැඩේ වැරදි ඒත් හොරෙන් කරා. නිකං ඉන්න එපා පැයක් වත්. ඉරිදට අත් උදව් පවා දීලා තියෙනවා. කොන්ක්‍රීට් ඇනුවා. ලැට් වලවල් කැපුවා. සවලින් වැලි/ මටැල් බෑවා.
දැන් කාර් එකක් ගන්න එක නං වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නෙ ඒ වගේ සල්ලියක් කාර් එකකට යට කරන එකෙ. ආතල් එකේ ලංකාවේ ජිවත් වෙන්න පුළුවන්. උබර් පික්මි දාගෙන යනවා කොහේ හරි යන්න වුනාම. නැත්නම් රට යනවා අරමුණක් එක්ක. නැතුව ෂෝ මනි පෙන්නලා පාරේ බුදියන්න නෙවේ.
O/L ඉවර වුන ගමන් යන්න ඕනේ සුපර් මාකට් එකක වැඩට හරි. මම ආපිකෝ ගියා. මුට්ට කර පවා ගහන්න වුණා. බැහැ බැහැ කියල හරියන්නෙ නැහැ. කුඩු ගැහුවා වගේ කඩියා වගේ වැඩ කරපං. මම නං ඇත්තටම ගහලා වැඩ කරේ උඹල එහෙම කරන්න යන්න එපා.
ගෙදරට හදිසියකට වාහනයක් ඕනෙම නං ඇල්ටෝ කට්ටක් වගේ ගනිං. මටත් ඇල්ටෝ එකක් තියෙන්නෙ. වෙන වාහනයක් ගන්න පුළුවන් ඒත් මරි මෝඩ වැඩක්නෙ. ලොකු කාර් තියෙන මගෙ යාළුවො A/C දාන්නේ නැහැ ග්ලාස් ඇරගෙන යන්නෙ. ඉන්සුවරන්ස් ගණන් වැඩි කියල නහයෙන් අඩනවා. ඒකට මම ඇල්ටෝ එකෙ A/C එක දාගෙන 3rd Party ඉන්සුවරන්ස් එකක් දාගෙන ආතල් එකේ යනවා.
Ekane bn kiyanne , hithana widiyata ohama ekathu karanna ba practical na anika ohama ekathu karan wahanayak ganna balanakota kalin hithan idiya wahan double wela ethakota ekathu karapu ganen wedak na.
Ubat dn amathara adayamak thida job ekata amatarawa?ඒක තමයි කිව්වේ ජොබ් එකටම ඩිපෙන්ඩ් නොවී සයිඩ් එකෙන් අමතර ආදායම් මාර්ග හදාගන්න කියලා. අවශ්යතාව තියෙනවනම්, ඒක වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවනම්, පුලුවන්.
දැන් ඔයා කරන ජොබ් එක මොකක්ද ?ඒක තමයි කිව්වේ ජොබ් එකටම ඩිපෙන්ඩ් නොවී සයිඩ් එකෙන් අමතර ආදායම් මාර්ග හදාගන්න කියලා. අවශ්යතාව තියෙනවනම්, ඒක වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවනම්, පුලුවන්.
Thathage wahane padina gamanda bn uba anik unta upades denne amatara adayam hoyaganna kiyala , ube mkkda adayam marge , ane bn katin kiyanawa wage newei karanna giyama ubala thama podi wedi.එකතු කරලා නැහැ කීයක් වත්. තාත්තගේ වාහන පදින්නේ. 20 යි වයස.
@scurvy dannawaඅඩු වියදමට යන්න පුළුවන් කොස්සක් ගත්ත නම්. මන්තරේ අහගන්න ඕන දන්න කෙනෙක්ගෙන්
![]()
Public forum vala, kollanta unrealistic comments dana ekaදැන් ඔයා කරන ජොබ් එක මොකක්ද ?
දැනට ඔයා හදාගෙන තියෙන අමතර ආදායම් මාරීග මොනවද ?
Ubat dn amathara adayamak thida job ekata amatarawa?
දැන් ඔයා කරන ජොබ් එක මොකක්ද ?
දැනට ඔයා හදාගෙන තියෙන අමතර ආදායම් මාරීග මොනවද ?
Thathage wahane padina gamanda bn uba anik unta upades denne amatara adayam hoyaganna kiyala , ube mkkda adayam marge , ane bn katin kiyanawa wage newei karanna giyama ubala thama podi wedi.
Meka tama dn nm solution ekaරට පලයන්..
සල්ලි තියෙනවනම් ඉගෙනගන්න PR දාන්න
සල්ලි නැත්නම් කොරියා, ඊශ්‍රායෙල් ..
මෙහෙ ඉදලා අවුරුදු 30-40 දිත් කෙඳිරි ගගා තමා ඉන්න වෙන්නේ