දැන් Job කරන්න පටන් ගන්න කෙනෙක්ට කවදා වාහනයක් ගන්නද ?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    ලංකාවෙ තමන්ටම කියලා වාහනයක් ගන්නත් බෑ. යන්න ඕන තැනකට යන්න හරි හමන් පොදු ප්‍රවාහන සේවාවකුත් නෑ. ටොක්ස් නම් ඉතිං:angry::angry::angry::angry:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    රට පලයන්..
    සල්ලි තියෙනවනම් ඉගෙනගන්න PR දාන්න
    සල්ලි නැත්නම් කොරියා, ඊශ්‍රායෙල් ..
    මෙහෙ ඉදලා අවුරුදු 30-40 දිත් කෙඳිරි ගගා තමා ඉන්න වෙන්නේ..

    ps: 2015 ට කලින් වගේ නම්....
    A level - කැම්පස් - ජොබ් කරලා පොඩි වාහනයක් ( Aqua, Fit - ලක්ෂ 28-30)
    කසාද බැඳල ළමයෙක් හදලා ට්‍රිප් එකක් ගිහින් පාඩුවේ ඉදිය..
    දැන් ඒ කාලේ හීනයක් විතරයි අද උන්ට
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,980
    113
    kandy
    මන් ජොබ් එක පටන් ගන්න කාලේ ලක්ෂ 20-30 ඇතුලත හොද වාහනයක් ගන්න පුළුවන් කම තිබුනා .. මගේ පලවෙනි වාහනේ ගත්තේ 2014 ලක්ෂ 28 කට . එතකොට මම Associate Software Engineer . දැන් නම් හිතන්නවත් බෑ ..
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    වැඩ කියල එකම දේ කරන්න එපා බං. මම ඉන්ෂුවරන්ස් කරද්දී. උබර් එහෙමත් දිවුවා Client ලා හම්බෙන්න යනවා කියල. පහට ඕෆ් වෙලත් Uber දිවුවා රෑ 12 වෙනකං. වැඩේ වැරදි ඒත් හොරෙන් කරා. නිකං ඉන්න එපා පැයක් වත්. ඉරිදට අත් උදව් පවා දීලා තියෙනවා. කොන්ක්‍රීට් ඇනුවා. ලැට් වලවල් කැපුවා. සවලින් වැලි/ මටැල් බෑවා.

    දැන් කාර් එකක් ගන්න එක නං වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නෙ ඒ වගේ සල්ලියක් කාර් එකකට යට කරන එකෙ. ආතල් එකේ ලංකාවේ ජිවත් වෙන්න පුළුවන්. උබර් පික්මි දාගෙන යනවා කොහේ හරි යන්න වුනාම. නැත්නම් රට යනවා අරමුණක් එක්ක. නැතුව ෂෝ මනි පෙන්නලා පාරේ බුදියන්න නෙවේ.

    O/L ඉවර වුන ගමන් යන්න ඕනේ සුපර් මාකට් එකක වැඩට හරි. මම ආපිකෝ ගියා. මුට්ට කර පවා ගහන්න වුණා. බැහැ බැහැ කියල හරියන්නෙ නැහැ. කුඩු ගැහුවා වගේ කඩියා වගේ වැඩ කරපං. මම නං ඇත්තටම ගහලා වැඩ කරේ උඹල එහෙම කරන්න යන්න එපා.

    ගෙදරට හදිසියකට වාහනයක් ඕනෙම නං ඇල්ටෝ කට්ටක් වගේ ගනිං. මටත් ඇල්ටෝ එකක් තියෙන්නෙ. වෙන වාහනයක් ගන්න පුළුවන් ඒත් මරි මෝඩ වැඩක්නෙ. ලොකු කාර් තියෙන මගෙ යාළුවො A/C දාන්නේ නැහැ ග්ලාස් ඇරගෙන යන්නෙ. ඉන්සුවරන්ස් ගණන් වැඩි කියල නහයෙන් අඩනවා. ඒකට මම ඇල්ටෝ එකෙ A/C එක දාගෙන 3rd Party ඉන්සුවරන්ස් එකක් දාගෙන ආතල් එකේ යනවා.
    හොද උත්තරයක්. ලස්සන පැහැදිලිකිරීඹක්...ලද දෙයින් සතුටුවීම හා කැපවීම උනන්දුව උත්සහය
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,182
    2,404
    113
    ඇයි බැරි, බැහ් බැහ් ගගා ඉන්නැතුව, අවස්ය අරමුනට යන්න ප්ලෑන් කරලා වැඩ කරානම් පුලුවන්

    මාසෙට 1 lks ඉතුරු කරත්, අවු 4 න් 48 lks
    Uba dn oyagana ekathu karalada tinne 😋 ,mkkda padina wahane ?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ලංකාවෙ තමන්ටම කියලා වාහනයක් ගන්නත් බෑ. යන්න ඕන තැනකට යන්න හරි හමන් පොදු ප්‍රවාහන සේවාවකුත් නෑ. ටොක්ස් නම් ඉතිං:angry::angry::angry::angry:
    දුර ගමන් ට්රේන් එකක් බුක් කරල යනව
    ලග ගමන් පික්මී යනව
     
    • Like
    Reactions: craabeysinghe

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    දැන් වයස විසිගනන් වල ඉන්න එකෙක්ට ගෙදරින් හම්බුනේ නැත්තං Job එකක් කරලා වාහනයක් ගන්න බෑ නෙ මේ යන විදිහට ?

    දැන් 50-60 Range එකේ ඉන්න මිනිස්සු ඒ කාලේ Normal Job එකක් කරත් තමන්ටම වාහනයක් ගෙයක් තියෙනවා

    අපි @Anathai නේද ?
    Laksha 5 ka witra salaery ekakata yanna plan karanna, nathnam job eka karana gaman invest karanna,
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,182
    2,404
    113
    එකතු කරලා නැහැ කීයක් වත්. තාත්තගේ වාහන පදින්නේ. 20 යි වයස.
    Ekane bn kiyanne , hithana widiyata ohama ekathu karanna ba practical na anika ohama ekathu karan wahanayak ganna balanakota kalin hithan idiya wahane double wela ethakota ekathu karapu ganen wedak na.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    වැඩ කියල එකම දේ කරන්න එපා බං. මම ඉන්ෂුවරන්ස් කරද්දී. උබර් එහෙමත් දිවුවා Client ලා හම්බෙන්න යනවා කියල. පහට ඕෆ් වෙලත් Uber දිවුවා රෑ 12 වෙනකං. වැඩේ වැරදි ඒත් හොරෙන් කරා. නිකං ඉන්න එපා පැයක් වත්. ඉරිදට අත් උදව් පවා දීලා තියෙනවා. කොන්ක්‍රීට් ඇනුවා. ලැට් වලවල් කැපුවා. සවලින් වැලි/ මටැල් බෑවා.

    දැන් කාර් එකක් ගන්න එක නං වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නෙ ඒ වගේ සල්ලියක් කාර් එකකට යට කරන එකෙ. ආතල් එකේ ලංකාවේ ජිවත් වෙන්න පුළුවන්. උබර් පික්මි දාගෙන යනවා කොහේ හරි යන්න වුනාම. නැත්නම් රට යනවා අරමුණක් එක්ක. නැතුව ෂෝ මනි පෙන්නලා පාරේ බුදියන්න නෙවේ.

    O/L ඉවර වුන ගමන් යන්න ඕනේ සුපර් මාකට් එකක වැඩට හරි. මම ආපිකෝ ගියා. මුට්ට කර පවා ගහන්න වුණා. බැහැ බැහැ කියල හරියන්නෙ නැහැ. කුඩු ගැහුවා වගේ කඩියා වගේ වැඩ කරපං. මම නං ඇත්තටම ගහලා වැඩ කරේ උඹල එහෙම කරන්න යන්න එපා.

    ගෙදරට හදිසියකට වාහනයක් ඕනෙම නං ඇල්ටෝ කට්ටක් වගේ ගනිං. මටත් ඇල්ටෝ එකක් තියෙන්නෙ. වෙන වාහනයක් ගන්න පුළුවන් ඒත් මරි මෝඩ වැඩක්නෙ. ලොකු කාර් තියෙන මගෙ යාළුවො A/C දාන්නේ නැහැ ග්ලාස් ඇරගෙන යන්නෙ. ඉන්සුවරන්ස් ගණන් වැඩි කියල නහයෙන් අඩනවා. ඒකට මම ඇල්ටෝ එකෙ A/C එක දාගෙන 3rd Party ඉන්සුවරන්ස් එකක් දාගෙන ආතල් එකේ යනවා.
    උබ නේද හොඳ කොල්ලා😂
     
    • Haha
    Reactions: Cyber Punk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Ekane bn kiyanne , hithana widiyata ohama ekathu karanna ba practical na anika ohama ekathu karan wahanayak ganna balanakota kalin hithan idiya wahan double wela ethakota ekathu karapu ganen wedak na.

    ඒක තමයි කිව්වේ ජොබ් එකටම ඩිපෙන්ඩ් නොවී සයිඩ් එකෙන් අමතර ආදායම් මාර්ග හදාගන්න කියලා. අවශ්යතාව තියෙනවනම්, ඒක වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවනම්, පුලුවන්.
     
    • Like
    Reactions: craabeysinghe

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,182
    2,404
    113
    ඒක තමයි කිව්වේ ජොබ් එකටම ඩිපෙන්ඩ් නොවී සයිඩ් එකෙන් අමතර ආදායම් මාර්ග හදාගන්න කියලා. අවශ්යතාව තියෙනවනම්, ඒක වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවනම්, පුලුවන්.
    Ubat dn amathara adayamak thida job ekata amatarawa?
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඒක තමයි කිව්වේ ජොබ් එකටම ඩිපෙන්ඩ් නොවී සයිඩ් එකෙන් අමතර ආදායම් මාර්ග හදාගන්න කියලා. අවශ්යතාව තියෙනවනම්, ඒක වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවනම්, පුලුවන්.
    දැන් ඔයා කරන ජොබ් එක මොකක්ද ?
    දැනට ඔයා හදාගෙන තියෙන අමතර ආදායම් මාරීග මොනවද ?
     
    • Like
    Reactions: Ryker and bladeable

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,182
    2,404
    113
    එකතු කරලා නැහැ කීයක් වත්. තාත්තගේ වාහන පදින්නේ. 20 යි වයස.
    Thathage wahane padina gamanda bn uba anik unta upades denne amatara adayam hoyaganna kiyala , ube mkkda adayam marge , ane bn katin kiyanawa wage newei karanna giyama ubala thama podi wedi.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    අඩු වියදමට යන්න පුළුවන් කොස්සක් ගත්ත නම්. මන්තරේ අහගන්න ඕන දන්න කෙනෙක්ගෙන්

    Flying Harry Potter GIF by To Live A Lie Records
    @scurvy dannawa
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Ubat dn amathara adayamak thida job ekata amatarawa?
    දැන් ඔයා කරන ජොබ් එක මොකක්ද ?
    දැනට ඔයා හදාගෙන තියෙන අමතර ආදායම් මාරීග මොනවද ?
    Thathage wahane padina gamanda bn uba anik unta upades denne amatara adayam hoyaganna kiyala , ube mkkda adayam marge , ane bn katin kiyanawa wage newei karanna giyama ubala thama podi wedi.

    මට ආදායම් මාර්ග, අමතර ආදායම් මාර්ග නැහැ. මට වාහනවත්, ගෙවල් ගැනවත් අවශ්යතාවයක් නැහැ ඒව මට දෙමව්පියන්ගෙන් ලැබෙන නිසා.
    OP කියලා නැහැ වාහන, ආදායම් මාර්ග තියෙන අය විතරක් රිප්ලයි කරන්න කරලා.
    වාහන, ආදායම් මාර්ග නැත්තම් මට අදහසක් දෙන්න බැර්‍රද එතකොට ඒවා උපයන එක සම්බන්ධව?
     
    • Wow
    Reactions: Yin And Yang

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,413
    5,116
    113
    රට පලයන්..
    සල්ලි තියෙනවනම් ඉගෙනගන්න PR දාන්න
    සල්ලි නැත්නම් කොරියා, ඊශ්‍රායෙල් ..
    මෙහෙ ඉදලා අවුරුදු 30-40 දිත් කෙඳිරි ගගා තමා ඉන්න වෙන්නේ
    Meka tama dn nm solution eka