වැරැද්දකට ඇහුව නෙමෙයි අපි. තරහ ගන්න කාරි නෑ. ඔයාට උපදෙසක් දෙන්නත් බැරි කමකුත් නෑ.මට ආදායම් මාර්ග, අමතර ආදායම් මාර්ග නැහැ. මට වාහනවත්, ගෙවල් ගැනවත් අවශ්යතාවයක් නැහැ ඒව මට දෙමව්පියන්ගෙන් ලැබෙන නිසා.
OP කියලා නැහැ වාහන, ආදායම් මාර්ග තියෙන අය විතරක් රිප්ලයි කරන්න කරලා.
වාහන, ආදායම් මාර්ග නැත්තම් මට අදහසක් දෙන්න බැර්‍රද එතකොට ඒවා උපයන එක සම්බන්ධව?
එලකිරියට අපහස කරන මේ හිඟන්නව ban කරපල්ලාදැන් වයස විසිගනන් වල ඉන්න එකෙක්ට ගෙදරින් හම්බුනේ නැත්තං Job එකක් කරලා වාහනයක් ගන්න බෑ නෙ මේ යන විදිහට ?
දැන් 50-60 Range එකේ ඉන්න මිනිස්සු ඒ කාලේ Normal Job එකක් කරත් තමන්ටම වාහනයක් ගෙයක් තියෙනවා
අපි @Anathai නේද ?

Corry cirඑලකිරියට අපහස කරන මේ හිඟන්නව ban කරපල්ලා
යකෝ මේ එළකිරි
මේකෙ ඔක්කොම ඉන්නෙ SUV තියෙන, මාසෙට කෝටි ගණන් පඩි ගන්න, කොළඹ හතේ ඉඩම් අක්කර ගණන් තියෙන (හැබැයි කෙල්ලත් එක්ක යන්න රුපියල් 5000ට අඩු රූම් හොයන) කොල්ලෝ
වැදගත් විදියට කතා කරපන් පරය
දුර ගමන් ට්රේන් එකක් බුක් කරල යනව
ලග ගමන් පික්මී යනව
සෙලින්කෝ එකේ ලීසිං නැහැ බං.උබ නේද හොඳ කොල්ලා![]()
ලංකාවේ මිනිස්සුන්ට ඕනෙ ෂෝ ඕෆ් කරන්නනේ ඒකයි කෙලවෙන්නේ. මම ආර්පිකෝ යද්දී මිනිස්සු හිනා වුණා. කොන්ක්‍රීට් අනද්දීත් පල් හිනා දැම්මා. වෙඩින් එකකට එහෙම යන්න වුනාම රෙන්ට් එකට හොඳ වාහනයක් ගන්නවා. ඇල්ටෝ එකේ යන්න ලැජ්ජාවක් නැහැ. සැප පහසුව නිසා ගන්නෙ.හොද උත්තරයක්. ලස්සන පැහැදිලිකිරීඹක්...ලද දෙයින් සතුටුවීම හා කැපවීම උනන්දුව උත්සහය
How can I contact you? I need to ask you some information about Effexor XR.ඇයි බැරි, බැහ් බැහ් ගගා ඉන්නැතුව, අවස්ය අරමුනට යන්න ප්ලෑන් කරලා වැඩ කරානම් පුලුවන්
මාසෙට 1 lks ඉතුරු කරත්, අවු 4 න් 48 lks
How can I contact you?
When you first started using Effexor XR did you feel any ecstasy happiness or a sense of euphoria?
uba nikan idan mehema kiyana eka waradi habaiමට ආදායම් මාර්ග, අමතර ආදායම් මාර්ග නැහැ. මට වාහනවත්, ගෙවල් ගැනවත් අවශ්යතාවයක් නැහැ ඒව මට දෙමව්පියන්ගෙන් ලැබෙන නිසා.
OP කියලා නැහැ වාහන, ආදායම් මාර්ග තියෙන අය විතරක් රිප්ලයි කරන්න කරලා.
වාහන, ආදායම් මාර්ග නැත්තම් මට අදහසක් දෙන්න බැර්‍රද එතකොට ඒවා උපයන එක සම්බන්ධව?
" දැන් කියයි. job කරන ගමන් ඕවා කරන්න බැහැ. ඔහොම තමයි අපිත් හිතුවේ කියලා. ඕවා කරන්න ස්කිල්ස් නැහැ.. ඔව් බැරි එකාට බැහැ තමයි හැමදාම "ඇයි බැරි, බැහ් බැහ් ගගා ඉන්නැතුව, අවස්ය අරමුනට යන්න ප්ලෑන් කරලා වැඩ කරානම් පුලුවන්
මාසෙට 1 lks ඉතුරු කරත්, අවු 4 න් 48 lks


අන්න එකයි බංලංකාවෙ තමන්ටම කියලා වාහනයක් ගන්නත් බෑ. යන්න ඕන තැනකට යන්න හරි හමන් පොදු ප්‍රවාහන සේවාවකුත් නෑ. ටොක්ස් නම් ඉතිං![]()
A monada me smart drug ekakda ?wait, I'll allow DMs so you can DM me.
well, the first night, 2 hours~ after taking 75mg, felt kinda euphoric and happened to experience teeth grinding and tremors.
doctor told me to contact her immediately if I exhibited any manic symptoms cus she wasn't sure if I had bipolar at the time she prescribed it. she told me that if I had bipolar, effexor would increase the chance of going into a manic episode. but it gradually went away after few days.
I still experience tremors on and off but I think it's due to GAD, not a side effect of the drug.