දැන් NSB එකේ senior citizen accounts open කරන්න දෙන්නේ නැද්ද? Goverment එකෙන් block කරපු සීන් එකක් තියෙනවද? දැනට තියෙන accounts අහෝසි වෙලා Normal fixed deposits හැටියටද යන්නේ?