දැන් SLT server room වලට කොහොමද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    දැන් SLT server room වලට කොහොමද?

    මේකෙ slt server maintain කරන උන් ඉන්නවනම් කියපල්ලා servers හොඳින්ද? නැත්නම් හෙට කියයි servers අවුල් නිසා internet දෙන්න බැහැ කියල. :P
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කිසිම තේරුමක් නැති දෙයක්, කවුද මන්දා මේ ගොන් තීරණය ගත්තේ. දැන් රටේම ඉන්ටර්නෙට් ස්ලෝ. එළකිරි එකටත් සමහර වෙලාවට එන්න ගියාම ටයිම් අවුට් වෙනවා. මට නම් අන්ලිමිටඩ් ඕනේ නෑ, පීක් එකේ ගාන 60GB වගේ දුන්නා නම් , සමස්ථ ගානම 80GB වගේ දුන්නා නම් හොදටම ඇති.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කිසිම තේරුමක් නැති දෙයක්, කවුද මන්දා මේ ගොන් තීරණය ගත්තේ. දැන් රටේම ඉන්ටර්නෙට් ස්ලෝ. එළකිරි එකටත් සමහර වෙලාවට එන්න ගියාම ටයිම් අවුට් වෙනවා. මට නම් අන්ලිමිටඩ් ඕනේ නෑ, පීක් එකේ ගාන 60GB වගේ දුන්නා නම් , සමස්ථ ගානම 80GB වගේ දුන්නා නම් හොදටම ඇති.

    Surabaya
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    එක දවසක් unlimited දෙන්න පුළුවන් මුන්ට. මාසෙට දෙන GB වැඩි කරන්න බැහැ.:angry:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka

    Meka thanikarama gon wadak machan.
    digatama unlimited thibbanam me tharam traffic ekak set wena ekak na.
    mokada ethakota ona welawaka ona deyak ba ganna puluwan nisa, kattiya porakana ekak na.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Meka thanikarama gon wadak machan.
    digatama unlimited thibbanam me tharam traffic ekak set wena ekak na.
    mokada ethakota ona welawaka ona deyak ba ganna puluwan nisa, kattiya porakana ekak na.

    :yes: අනික unlimited කරා නම් මෙච්චර බාන්නෙත් නැහැනෙ බං. මෙච්චර කොහෙ store කරන්නද? මෙහෙම ගොබ්බ idea දෙන්නෙ මොකාද දන්නෙ නැහැ. :rofl:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    :yes: අනික unlimited කරා නම් මෙච්චර බාන්නෙත් නැහැනෙ බං. මෙච්චර කොහෙ store කරන්නද? මෙහෙම ගොබ්බ idea දෙන්නෙ මොකාද දන්නෙ නැහැ. :rofl:
    Ekenma
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    :yes: අනික unlimited කරා නම් මෙච්චර බාන්නෙත් නැහැනෙ බං. මෙච්චර කොහෙ store කරන්නද? මෙහෙම ගොබ්බ idea දෙන්නෙ මොකාද දන්නෙ නැහැ. :rofl:

    පිටරටකට ගියාම ඕක තේරෙනව hd ටොරන්ට් 20ක් ‍රැට දැම්මම උදේට ඔක්කොම බාල ඉවරයි මම ගිය අලුත ඔහොම ඩව්න් කරා ‍ෆිල්ම්ස් 300 විතර අන්තිමට මටම එපා උනා ඊට පස්සේ කිසිදෙයක් ඩව්න් කරේ නෑ අවුරුදු පහක්ම..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    කෝරලේමහත්තයා;21087674 said:

    ඕක තමා ඇත්ත බං unlimited කරොත් usage අඩුම වෙලායනවා කාලයක් යද්දී. ඉතිං මුන් ඒකයි unlimited කරන්න බය. අනේ මන්ද:rolleyes:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඕක තමා ඇත්ත බං unlimited කරොත් usage අඩුම වෙලායනවා කාලයක් යද්දී. ඉතිං මුන් ඒකයි unlimited කරන්න බය. අනේ මන්ද:rolleyes:

    unlimited dunnama mechchara package ganak thiyanna bane eka eka ganan walata
    Extra GB ganne na

    mama hithanne unlimited epa kiyala thiyenne TRC eken lankawe
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    unlimited dunnama mechchara package ganak thiyanna bane eka eka ganan walata
    Extra GB ganne na

    mama hithanne unlimited epa kiyala thiyenne TRC eken lankawe

    TRCSL තමා හොරාගෙ අම්ම. ඉතිං උන්ගෙන් මොන UNLIMITED ද බං.:rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    කෝරලේමහත්තයා;21087674 said:
    පිටරටකට ගියාම ඕක තේරෙනව hd ටොරන්ට් 20ක් ‍රැට දැම්මම උදේට ඔක්කොම බාල ඉවරයි මම ගිය අලුත ඔහොම ඩව්න් කරා ‍ෆිල්ම්ස් 300 විතර අන්තිමට මටම එපා උනා ඊට පස්සේ කිසිදෙයක් ඩව්න් කරේ නෑ අවුරුදු පහක්ම..

    mage office eki enawa 4mbps. ekenuth direct banawa torrent IDM ekin room eki tiyenne vodafone google fiber optic eka... 10mbps enawa.. mama share wela aran tiyenne,.. dan banna deyak naa ban.. torrent wala.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඕක තමා ඇත්ත බං unlimited කරොත් usage අඩුම වෙලායනවා කාලයක් යද්දී. ඉතිං මුන් ඒකයි unlimited කරන්න බය. අනේ මන්ද:rolleyes:

    sirawata samahara welawata night time data ithuru nisa ohee wadak nathi ewa baanawa, youtube HD daala play karanawa. Unlimted kara nam defa usage adu wenawa