කිසිම තේරුමක් නැති දෙයක්, කවුද මන්දා මේ ගොන් තීරණය ගත්තේ. දැන් රටේම ඉන්ටර්නෙට් ස්ලෝ. එළකිරි එකටත් සමහර වෙලාවට එන්න ගියාම ටයිම් අවුට් වෙනවා. මට නම් අන්ලිමිටඩ් ඕනේ නෑ, පීක් එකේ ගාන 60GB වගේ දුන්නා නම් , සමස්ථ ගානම 80GB වගේ දුන්නා නම් හොදටම ඇති.
Meka thanikarama gon wadak machan.එක දවසක් unlimited දෙන්න පුළුවන් මුන්ට. මාසෙට දෙන GB වැඩි කරන්න බැහැ.![]()
Meka thanikarama gon wadak machan.
digatama unlimited thibbanam me tharam traffic ekak set wena ekak na.
mokada ethakota ona welawaka ona deyak ba ganna puluwan nisa, kattiya porakana ekak na.
අනික unlimited කරා නම් මෙච්චර බාන්නෙත් නැහැනෙ බං. මෙච්චර කොහෙ store කරන්නද? මෙහෙම ගොබ්බ idea දෙන්නෙ මොකාද දන්නෙ නැහැ. 
Ekenmaඅනික unlimited කරා නම් මෙච්චර බාන්නෙත් නැහැනෙ බං. මෙච්චර කොහෙ store කරන්නද? මෙහෙම ගොබ්බ idea දෙන්නෙ මොකාද දන්නෙ නැහැ.
![]()
අනික unlimited කරා නම් මෙච්චර බාන්නෙත් නැහැනෙ බං. මෙච්චර කොහෙ store කරන්නද? මෙහෙම ගොබ්බ idea දෙන්නෙ මොකාද දන්නෙ නැහැ.
![]()
කෝරලේමහත්තයා;21087674 said:පිටරටකට ගියාම ඕක තේරෙනව hd ටොරන්ට් 20ක් රැට දැම්මම උදේට ඔක්කොම බාල ඉවරයි මම ගිය අලුත ඔහොම ඩව්න් කරා ෆිල්ම්ස් 300 විතර අන්තිමට මටම එපා උනා ඊට පස්සේ කිසිදෙයක් ඩව්න් කරේ නෑ අවුරුදු පහක්ම..

hard pirila ithirila yanna ba gani ape un haa haa

ඕක තමා ඇත්ත බං unlimited කරොත් usage අඩුම වෙලායනවා කාලයක් යද්දී. ඉතිං මුන් ඒකයි unlimited කරන්න බය. අනේ මන්ද![]()
unlimited dunnama mechchara package ganak thiyanna bane eka eka ganan walata
Extra GB ganne na
mama hithanne unlimited epa kiyala thiyenne TRC eken lankawe

Ratak diyunu weida bun ithin.TRCSL තමා හොරාගෙ අම්ම. ඉතිං උන්ගෙන් මොන UNLIMITED ද බං.![]()
haa haa mama ofc eke machine ekath on eke thiyala awe iyeමදි උනාම අලුතෙනුත් අරං download කරනවලු.![]()

Ratak diyunu weida bun ithin.