දැන්-TV-බලන්න....

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මහින්දගේ ප‍්‍රතිපත්ති එළිදැක්වීම සජීව විකාශය රූපවාහිනියෙන් නොමිලේ
    දේශීය
    2010 ජනවාරි 10 වෙනි ඉරිදා, 13:22


    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වන උත්සවය සජීව ලෙස රූපවාහිනී සංස්ථාව මගින් විකාශනය කිරීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව ජනවාරි 11 දා උදෑසන 10.00 සිට 11.00 දක්වා අදාල විකාශන කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා කාලීන සිදුවීම් ඒකකය කටයුතු කරන අතර එහි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ තිලක් මහගමගේ මහතා එහි මූලික කටයුතු සිදුකරමින් තිබෙන බව වාර්තා වේ. මේ සඳහා උපදෙස් ලබා දී ඇත්තේ සභාපති ආචාර්ය ආරියරත්න ඇතුගල සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප‍්‍රිය අබේසිංහ විසිනි.

    මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය 07 දා සවස 5.00 ට බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පවත්වා ඇත. ඒ සඳහා රූපවාහිනී සංස්ථාව නියෝජනය කරමින් දේවප‍්‍රිය අබේසිංහ ඇතුළු පිරිසක් සහභාගී වී ඇත. මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම මියන්මාරයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රචාරක කටයුතුවල නිරත වී සිටින නිව්ටන් ගුණරත්න විසින් සම්බන්ධීකරණය කරන බව ද වාර්තා වේ.

    මේ ආකාරයට එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය භාවිතා කිරීම නීති විරෝධී වන අතර එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමකි. මෙම වැඩසටහන නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදන පිරිවැය ලෙස රුපියල් ලක්ෂ 03 ක මුදලකුත්, අදාල ගුවන් කාලය සඳහා තවත් ලක්ෂ 05 කට අධික මුදලකුත් වැය වන බව රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සජීව විකාශය නොමිලේ නිෂ්පාදනය කොට විකාශනය කිරීමට කටයුතු සූදානම් කොට තිබුණ ද ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රචාරක යාන්ත‍්‍රණයෙන් මුදල් ලැබෙන බවට ව්‍යාජ ප‍්‍රචාරයක් ගෙන යන ලෙසද සංස්ථා නිළධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

    නමුත් තාරුණ්‍යයට හෙටක් දැන්වීම්සේම මෙය ද නීති විරෝධී ලෙස නොමිලේ නිෂ්පාදනය කොට විකාශය කිරීමට රූපවාහිනී සංස්ථාව කටයුතු කරන බව සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


    Source :- http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5176:2010-01-10-08-04-10&catid=35:2008-10-13-08-30-14&Itemid=27

    දැන්-TV-බලන්න....
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මැතිවරණ කොමසාරිස්ගේ නියෝග කඩකරමින්,
    ජනාධිපතිගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම
    රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශණය කෙරේ

    2010 ඳ 01 ඳ 10


    මැතිවරණ කොමසාරිස්ගේ නියෝග නොතකාහරිමින්, ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රකාශය එළිදැක්වීමෙ උත්සවය හෙට (11* පෙරවරු 10 සිට 11 දක්වා සජීවී ලෙස විකාශණය කිරීමට ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කටයුතු යොදා තිබේ. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත අනෙකුත් අපේක්‍ෂකයින්ගෙන් විරෝධතා එල්ලවීම වැලැක්වීම සඳහා අවසන් මොහොත දක්වාම සජීවී විකාශය පිළිබදව පූර්ව ප‍්‍රචාරක කටයුතු සිදු නොකරන්නැයි රූපවාහිනී බලධාරීන්ට උපදෙස් ලැබී තිබේ තවද, මෙම සජීවී විකාශය සිදුකරනු ලබන්නේ මුදල් ගෙවා සිදුකළ වැඩසටහනක් ලෙසය.

    ජනාධිපතිවරයා විධායක බලතල යොදාගනිමින් මෙසේ කටයුතු කරන්නේ, රාජ්‍ය මාධ්‍ය හැසිර විය යුතු ආකාරය පිළිබදව නීති මාලාවක් ප‍්‍රකාශයට පත්කොට එය ක‍්‍රියාත්මක කිරීම සඳහා නිසි බලධාරියෙකු පත්කර තිබියදීය.




    Source :- http://www.lankanewsweb.com/Sinhala/news/2010_01_10_006.html
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    manifesto_bkg.jpg


    Sinhala : http://www.sarathfonseka.com/images/manifesto_sinhala.pdf
    Tamil : http://www.sarathfonseka.com/images/manifesto_tamil.pdf
    English : http://www.sarathfonseka.com/images/manifesto_english.pdf
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මේක හරියට ෆොන්සේකගේ මාධ්‍ය සාකච්ඡාව සිරසෙන් සජීවීව දුන්න වගේ වැඩක්

    1) eka madya sakashshawak meka deshapalana sakachchawak neme.......... a wage awa rupawahiniye ITN eke hamabama yanawa................ kohomath me 2ka samana na............

    2) anika eka giye sirase but meka

    Sirasa TV
    Rupavahini
    ITN
    Channel Eye
    TNL
    Swarnawahini
    Vasanthan
    Derana
    Prime TV
    Max TV


    Saralawa kiuwoth lankawe okkoma channel walayanawa........

    mekath ara Jan 1st SMS yauwa wage case ekakda .......????
     

    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    මේක හරියට ෆොන්සේකගේ මාධ්‍ය සාකච්ඡාව සිරසෙන් සජීවීව දුන්න වගේ වැඩක්

    Etakota Fonseka nomination wath deela nee... but now both r presidential candidates.. SLRC is a public Media.. so its against the law.. Ko ara nisi baladariya.. hik hik.. Mona karannada? Naduth hamuduwange.. Baduth hamuduruwange...