දැන්_උද්ඝෝෂණ හැමදාම

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    දැන්_උද්ඝෝෂණ හැමදාම

    eZpr5pb.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔහොම උද්ඝෝෂණ කරල බෑ..අර හොංකොං වල වගේ අාණ්ඩුවට දැනෙන්න කරන්න ඕන..පෙට්‍රල් බෝම්බ ටිකක් ගහල ට්‍රැෆික් ලයිට් ඵහෙම කැඩුවනම් අගේට ඉල්ලීම් ටික දෙයි..ගෝට කියන්නෙ සිරිසේන වගේම පඹයෙක්.19 නිසා උෟට කරන්න පුළුවන් ලබ්බක් නෑ..ඒක නිසා බය වෙන්න කිසිම දෙයක් නෑ..අපේ කැම්පස් කොල්ලො ටිකත් සෙට් කරගෙන දෙන්න තියෙන්නෙ හොංකොං වල වගේ සුපිරි ගේමක්.ගෝ‍ට හාන්සි.:D

    Last edited:

    :angry:රටත් හාන්සියිනෙ ඕයි ඵතකොට..:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් ඔව වැඩිය ඔලුවට ගන්ඩ එපා මහ චන්දෙ ලගනෙ ඔය ජෙප්පො මවන උද්ගෝසන වලින් වෙන්නෙ ජෙප්පන්ගෙ චන්ද තියෙන ටිකත් කැඩෙන එකම විතරයි..ඒවට හුරේ දාන ගූ කුක්කන්ටත් වෙන්නෙ ඒකම තමයි දැක්කනෙ නලින් බන්ඩාර උද්ගෝසනයෙන් ලකුණු දාගන්ඩ ගිහින් හු කාල බල්ල වගේ මාරු උන විදිහ..:lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔහොම උද්ඝෝෂණ කරල බෑ..අර හොංකොං වල වගේ අාණ්ඩුවට දැනෙන්න කරන්න ඕන..පෙට්‍රල් බෝම්බ ටිකක් ගහල ට්‍රැෆික් ලයිට් ඵහෙම කැඩුවනම් අගේට ඉල්ලීම් ටික දෙයි..ගෝට කියන්නෙ සිරිසේන වගේම පඹයෙක්.19 නිසා උෟට කරන්න පුළුවන් ලබ්බක් නෑ..ඒක නිසා බය වෙන්න කිසිම දෙයක් නෑ..අපේ කැම්පස් කොල්ලො ටිකත් සෙට් කරගෙන දෙන්න තියෙන්නෙ හොංකොං වල වගේ සුපිරි ගේමක්.ගෝ‍ට හාන්සියි.:D

    අහ් අායෙත් බස්,ට්‍රාන්ස්පෝමර් ගිණි තියන්න වගේ ලෑස්තිය.මේකත් මතක තියාගනින් ජෙප්පො..හොංකොං උන්ට ඕව මැජික් උනාට ලංකාවට මැජික් නෙමෙයි..පුළුවන්නම් කරලා බලපන් මොකෝ වෙන්නෙ කියලා..:D
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අහ් අායෙත් බස්,ට්‍රාන්ස්පෝමර් ගිණි තියන්න වගේ ලෑස්තිය.මේකත් මතක තියාගනින් ජෙප්පො..හොංකොං උන්ට ඕව මැජික් උනාට ලංකාවට මැජික් නෙමෙයි..පුළුවන්නම් කරලා බලපන් මොකෝ වෙන්නෙ කියලා..:D

    කරනව තමා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අහ් අායෙත් බස්,ට්‍රාන්ස්පෝමර් ගිණි තියන්න වගේ ලෑස්තිය.මේකත් මතක තියාගනින් ජෙප්පො..හොංකොං උන්ට ඕව මැජික් උනාට ලංකාවට මැජික් නෙමෙයි..පුළුවන්නම් කරලා බලපන් මොකෝ වෙන්නෙ කියලා..:D

    ඒක sarcastic reply එකක්ද කොහෙද බං. :dull:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    චන්දෙ ලග නිසා තමයි මුන් ගුටි නොකා ඉන්නේ
    නැත්නම් බලන්න තිබුණා මුන්ට පන්න පන්න නෙලන හැටි
    මමනම් කියන්නේ පාරවල් බ්ලොක් කරන් පිස්සු නටන උන්ට දෙන්න ඕන ආයේ කොලබ පැත්තවත් නොබලන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    https://streamable.com/8d4cg

    ඊයා බන්. කවුද ඇට තලන්නෙ. ස' යවන්නෙ බුද්ධි අංශ.