දැනුමක් ඕනේ අත්දැකීම් ලද්දන් ගෙන්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    දැනුමක් ඕනේ අත්දැකීම් ලද්දන් ගෙන්

    මචංලා මේකයි සීන් කෝන් එක. මම දෙයක් කරන්න හිතන හිටියොත් හෙට මම මේ දේ කරනවා කියලා එක මලාට 100%ක් කර ගන්න බෑ. මෙහෙම විස්තර කරන්නම්. මම හිතනවා උදේම පටන් අරන් ගේම සම්පුර්ණයෙන් කරනවා කියලා.

    උදේ නැගිට්ටම හිතනවා ෆිල්ම් එකක් බලන්න ඕනේ පැය 1 හාමාරක් ඒක බැලුවා කියලා ලොකු පාඩුවක් වෙන්නේ නෑනේ අර වැඩේට. 11ට පටන් ගන්නවා කියලා. 11 වෙද්දි ඔන්න යූටියුබ් එකට ප්ලග් උනාම තව පැයක් විතර ඉවරයි. 12ට වගේ දැන් පට්ට රස්නෙයි 1-2 වෙලාම කරනවා කියලා හිතනවා. 2ට විතර කෑවම පොඩි නිදිමත ගතියක් එනවා එතකොට හිතනවා පැය 2ක් වගේ නිදාගෙන 4ට විතර පටන් ගන්නවා කියලා. ඒ කියලා 5ට විතර නැගිට්ටම හිතෙනවා 7ට විතර ආයේම පටන් ගන්නවා කියලා. එහෙම හිතලා වෙන වැඩක් පටන් ගත්තම ඒක ඉවර වෙන්නේ 9ට වගේ. ඒ කරලා කාලා ඉවර උනාම ආයේ කම්මැලි කමක් එනවා

    මම ඔය සීන් එක කීවේ උදාහරණෙකට. ඒත් ඇත්තටම සිද්ධ වෙන්නෙත් ඔක. මට ඔය ගතිය නැති කරගන්න ඕනේ බන්ස්ලා. අනවශ්‍ය දේවල් වලට වෙලාව වේස්ට් කරන එක අඩු කර ගන්න ඕනේ

    දන්න එවුන් කියලා දියල්ලා ක්‍රමයක් ප්ලීස්. රෙප් 14+
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මල්ලි උබට ටාගට් නෑ.....
    ටාගට් තියාගනින්.....
    ඒ ටාගට් එකට යන්න වැඩ කරපන්...
    අනික උබට කන්සන්ට්‍රේෂන් නෑ මට පෙන්නේ....වෙන දේවල් වලට හිත යවන්නේ නැතුව ටාගට් එක ඇචිව් කරන්න වැඩ කරපන්....
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,827
    3,004
    113
    උඹට මෙහෙම එක්ස්පිරියන්ස් එකක් නැද්ද මස්සිනා

    ඔහොමම තමයි මචං ඔහොම ඉඳලා ඉදලා අන්තිමට ඩෙඩ්ලයින් එකටම ආවම නිදිමරාගන පුka ඉරාගන වැඩේ ඉවර කරනවා ඒ වෙලාවට නම් හිතෙනවා කලින් ඕනතරම් වෙලාව තිබ්බා නේද කියලා ඒත් ඊලඟ වැඩෙත් එහෙම්මම තමයි
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    matath ohomai bn..... oka nisa thamath mage exam ekk tiyanawa repeat.... awurudu ganak. padam krnna hithennema na......

    Dath kimbula kiwa wage concentration problem ekk thama matath hithenne mewata hethuwa.
     
    • Like
    Reactions: KEZI

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    math mchn ohomayi.


    man me awurudde idan amaruwen wunath patan gaththa ekata wisadumak


    uba ahala thiyenwada buduhamuduruwo deshana karala thiyenwa



    deyak karanna hondama welawa eka gana thamanta hithichcha welawa kiyala.


    oka godakma dehsna karala thiyenne ara astrology wiswasa karan ewage sadahan welawal walata wada karanna suba mohothawal enakan balan inna ewunta.


    mama karanne monawahari deyak karanna hithunoth eka ewelema karana eka.
    kammaliyi eth dath miti kagena wade karanwa


    dan dan eka puruddata yanna patan aran


    mata oneth ekayi.


    anika man tech track show eke milinda ayiyage new year resolution talk eke thibba deyak.


    eya e video eke kiyala denwa willpower eka adu nokaragena thamange wadath hondata arrange karaganna hati.


    balahan hari watinwa



     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Because you dont like running the race.You dont like running for goal oriented lifes.You dont like to repeat in circles.your mind seeks something far bigger than what is handed over to you.In that search for something bigger your mind is stuck on a loop.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    මල්ලි උබට ටාගට් නෑ.....
    ටාගට් තියාගනින්.....
    ඒ ටාගට් එකට යන්න වැඩ කරපන්...
    අනික උබට කන්සන්ට්‍රේෂන් නෑ මට පෙන්නේ....වෙන දේවල් වලට හිත යවන්නේ නැතුව ටාගට් එක ඇචිව් කරන්න වැඩ කරපන්....

    nahuteta targets tiyenawa aiya
    mn job ekak karanawa. e karala freelance karanawa
    eth mata danena widiyata mage time waste wenawa

    eka nisa peya 2 -3 wede mn peya 5- 7 wage ara gannawa.
    gedara weda iwara karala freelance tika mata 8ta wage patan ganna puluwan
    eth mn eka allanne 11ta wage. e karala mokak hari serach karanna giyama mn youtube eke plug wenawa
    mn nida ganne 3ta wage re.

    mata one oya gaps adu karagena time eka manage karanna aiye:yes::yes::yes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔහොමම තමයි මචං ඔහොම ඉඳලා ඉදලා අන්තිමට ඩෙඩ්ලයින් එකටම ආවම නිදිමරාගන පුka ඉරාගන වැඩේ ඉවර කරනවා ඒ වෙලාවට නම් හිතෙනවා කලින් ඕනතරම් වෙලාව තිබ්බා නේද කියලා ඒත් ඊලඟ වැඩෙත් එහෙම්මම තමයි

    ammapalla
    3 days delivery oder eka mn patan ganne last 5 hours wage.
    last 30 min thama submit karanne. mona hu yannam ithiri tow days 18 hours kalada kiyala mamama danne na bn.
    meka henama karumayak wela bn
    mamama meka nisa stress wenawa
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    math mchn ohomayi.


    man me awurudde idan amaruwen wunath patan gaththa ekata wisadumak


    uba ahala thiyenwada buduhamuduruwo deshana karala thiyenwa



    deyak karanna hondama welawa eka gana thamanta hithichcha welawa kiyala.


    oka godakma dehsna karala thiyenne ara astrology wiswasa karan ewage sadahan welawal walata wada karanna suba mohothawal enakan balan inna ewunta.


    mama karanne monawahari deyak karanna hithunoth eka ewelema karana eka.
    kammaliyi eth dath miti kagena wade karanwa


    dan dan eka puruddata yanna patan aran


    mata oneth ekayi.


    anika man tech track show eke milinda ayiyage new year resolution talk eke thibba deyak.


    eya e video eke kiyala denwa willpower eka adu nokaragena thamange wadath hondata arrange karaganna hati.


    balahan hari watinwa




    mn eka hoya gannam. mata me karumen gelawenna one bn:yes::yes::yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    මටත් ඔය ලෙඩේම තියෙනවා ලාවට, හැබැයි මම දවල්ට කාලා නිදාගෙන ඇහැරලා වැඩ ටිකක් කරනවා. ඒ කිවේ 4 ඉදල 6-7 වෙනකම්.


    දැන්නම් ගොඩක්මදුරට ඕක අඩුයි. ජොබ් එකත් එක්ක උනන්දුව අවම කරනවා ටික ටිකවත්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,389
    1
    101,278
    113
    34
    Kalutara
    ඕක මටත් තිබ්බ. ඒක නැති කරගන්න ජොබකට යනව දැන්. එතකොට ආයෙ අර වගේ ෆීලින් එකක් ආවොත් මතක් කරගන්න පුලුවන් මම මේ වෙලාවෙ මගේ වැඩේට මුල්තැන නොදුන්නොත් මට ආයෙත් වෙන්නෙ වෙන උන් ගාව අඩු පඩියට මැරීගෙන වැඩ කරන්න කියල. අන්න ඒකට බය වුනාම තමන්ගෙ වැඩේ කරගන්න පුලුවන්.