දැනුමයි-වාසනාවයි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැනුමයි-වාසනාවයි

    රීලෝඩ්-වාසනා ලෙසින් ඇරබි මෙම වැඩසටහනේ තිබූ යම් යම් අඩුපාඩු මග හරිමින් දැන් නැවතත්. රීලෝඩ් ලබාදීමේදි තම දුරකථන අංකය අන් අයසතුවීම එලකිරි සාමාජික සාමාජිකවාන් අකමැත්තක් දක්වන බැවින්. ඒ සදහා කඩ්පත් රහස්අංකය ලබාදීමට තීරණය කලෙමු

    තරග ස්වභාවය
    දිනකට එක් පැනය බැගින් ඉදිරිපත්කරනු ලබන අතර, වඩාත් නිවැරදි පිලිතුර සදහා තෑගි ලබා දෙනු ලබනවා.

    ත්‍යාගය
    නිවැරදි පිලිතුර සදයා රුපියල් 100 ක් වටිනාකමින් යුත් කාඩ්පතක රහස් අංකය ඔබ බාවිතා කරන පෙරගෙවුම් දුරකථන සබද තාවයක් සදහා ලබාදෙනු ලබනවා

    වැඩසටහන් 100 ක් අවසානයේ වැඩිම වතාවක් ජයග්‍රහනය කල පුද්ගලයා සදහා
    රුපියල් 5000 ක් වටිනා මුදල් චෙක්පතක් පිරිනැමීමට නියමිතයි

    තරග කොන්දේසි
    එක් තරගකරුවෙක් සදහා පිලිතුරු 3 ක් ඉදිරිපත් කල හැකියි.
    දැමූ පොස්ට් එකක් මැකීම හෝ නැවත සැකසීමක් කිරීම තරගයෙන් ඉවත්වීමට හේතුවේ
    අවසන් තීරණය Djwathilaසතුයි


    අද ප්‍රශ්නය

    1.jpg

    "S" නගරය පිහිටා ඇත්තෙ ගුවන් යානයට ගිණිකොණ දෙසින්
     
    Last edited:
    • Like
    Reactions: shenoxxx

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේ වගේ ත්‍රෙඩ් 1ක් දානවනම් එලනේ මගුල් දෙශපාලනේ නොකර:P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය ප්‍රශ්නෙ ස්කෑන් කරලම දැම්මෙ උඹල ඕක අහන හින්ද තමා හරි මම කියන්නම් තියෙන දිහා හැබැයි එතකොට වැඩේ ලේසි වැඩියි.

    කට්ටියම ලෑස්ති වෙන්න මම ‍ප්‍රශ්නෙ එඩිට් කරල දානව S තියෙන තැන ඉස්සරලම උත්තර දෙන කෙනා වාසනාවන්තයා