දැනුමයි-වාසනාවයි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැනුමයි-වාසනාවයි

    තරග අංක 4

    තරග ස්වභාවය
    දිනකට එක් පැනය බැගින් ඉදිරිපත්කරනු ලබන අතර, වඩාත් නිවැරදි පිලිතුර සදහා තෑගි ලබා දෙනු ලබනවා.

    ත්‍යාගය
    නිවැරදි පිලිතුර සදයා රුපියල් 100 ක් වටිනාකමින් යුත් කාඩ්පතක රහස් අංකය ඔබ බාවිතා කරන පෙරගෙවුම් දුරකථන සබදතාවයක් සදහා ලබාදෙනු ලබනවා

    වැඩසටහන් 100 ක් අවසානයේ වැඩිම වතාවක් ජයග්‍රහනය කල පුද්ගලයා සදහා
    රුපියල් 5000 ක් වටිනා මුදල් චෙක්පතක් පිරිනැමීමට නියමිතයි

    තරග කොන්දේසි
    *මෙය සදහා සහභාගි විය හැක්කේ Dialog, Etisalat,Mobitel,Huch,Slt Citylink, Lankabell, Suntel *පෙරගෙවුම් පාරිභොගිකයන් හට පමණයි.
    *තරගකරුවන් එලකිරිතුල අවම වශයෙන් පෝස්ට් 50 ඉක්මවූ ක්‍රියාකාරී සාමාජිකයෙකු විය යුතුයි.
    *එක් තරගකරුවෙක් සදහා පිලිතුරු 3 ක් ඉදිරිපත් කල හැකියි.
    *දැමූ පොස්ට් එකක් මැකීම හෝ නැවත සැකසීමක් කිරීම තරගයෙන් ඉවත්වීමට හේතුවේ
    *අවසන් තීරණය Djwathilaසතුයි



    අද ප්‍රශ්නය
    වයස්ගතවි තරුණ බිරිඳක සරණපාවා ගැනීමෙන් සිදුවන ව්‍යසනය ගැන කියවෙන වේදිකා නාට්‍යයකි.

    එම නාට්‍ය සදහා පාදක වූ ජාතක කතාව කුමක්ද?

     

    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,980
    1
    1,184
    113
    ලෝමහංස නාටකය

    මහාපදුම ජාතකය
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලෝමහංස

    ලෝමහංස නාටකය නාඩගම් සම්ප්‍රදාය ඍජුව ඇසුරු කළ "මනමේ,සිංහබාහු"අයත් කුලයේ නාට්‍යයකි.ප්‍රථම වරට මෙය කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදි 1985 අගෝස්තු 22දා රඟදක්වන ලදි.ලෝමහංස නාට්‍යයට වස්තු කොටගෙන ඇත්තේ ජාතක පොතෙහි එන "මහාපදුම"ජාතකයයි.මෙහි තේමාව ලෙස සදහන් වන්නේ වයස්ගතවි තරුණ බිරිඳක සරණපාවා ගැනීමෙන් සිදුවන ව්‍යසනයයි.නාඩගම් සම්ප්‍රදාය මෙම නාට්‍ය තුළදි අනුගමනය කළද නාඩගම් සංගීතය භාවිත නොකිරීම විශේෂ ලක්ෂණයකි.

    click here

    I love internet:P:lol:
    මේ උත්තරේ හරි නම්, මට උඹෙ කාඩ් නම්බරුත් එපා. රීලෝඩුත් එප.ලොල්
     
    Last edited: