දැනුමයි-වාසනාවයි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැනුමයි-වාසනාවයි

    තරග අංක 8

    තරග ස්වභාවය
    දිනකට එක් පැනය බැගින් ඉදිරිපත්කරනු ලබන අතර, වඩාත් නිවැරදි පිලිතුර සදහා තෑගි ලබා දෙනු ලබනවා.

    ත්‍යාගය
    නිවැරදි පිලිතුර සදයා රුපියල් 100 ක් වටිනාකමින් යුත් කාඩ්පතක රහස් අංකය ඔබ බාවිතා කරන පෙරගෙවුම් දුරකථන සබදතාවයක් සදහා ලබාදෙනු ලබනවා

    වැඩසටහන් 100 ක් අවසානයේ වැඩිම වතාවක් ජයග්‍රහනය කල පුද්ගලයා සදහා
    රුපියල් 5000 ක් වටිනා මුදල් චෙක්පතක් පිරිනැමීමට නියමිතයි

    තරග කොන්දේසි
    *මෙය සදහා සහභාගි විය හැක්කේ Dialog, Etisalat,Mobitel,Huch,Slt Citylink, Lankabell, Suntel *පෙරගෙවුම් පාරිභොගිකයන් හට පමණයි.
    *තරගකරුවන් එලකිරිතුල අවම වශයෙන් පෝස්ට් 50 ඉක්මවූ ක්‍රියාකාරී සාමාජිකයෙකු විය යුතුයි.
    *එක් තරගකරුවෙක් සදහා පිලිතුරු 3 ක් ඉදිරිපත් කල හැකියි.
    *දැමූ පොස්ට් එකක් මැකීම හෝ නැවත සැකසීමක් කිරීම තරගයෙන් ඉවත්වීමට හේතුවේ
    *අවසන් තීරණය Djwathilaසතුයි


    අද ප්‍රශ්ණය

    පහත සදහන් වචන 30 අතරින් පහත දැක්වෙන ප්‍රශ්න වල වචනවල අර්ථයට අදාල වචන හතර බැගින් තෝරන්න (අංක පමණක් යෙදීම සෑහේ)

    01. රාජ්‍යය අගනගර .......... .......... .......... ......
    02. භාෂා .......... ........... ........... ............
    03. කෘෂිබෝග .......... ............ ............ ...........
    04. අන්වර්ථ නාම .......... ........... ........... ...........
    05. ආගම් .......... ........... ............... ...........


    1. බුද්ධාගම
    2. ඩකා
    3. උර්දු
    4. හින්දු
    5. නැගෙනහිර ඉන්දියාව
    6. ඉස්ලාමාබාද්
    7. බෙංගාලි
    8. ද්වෙහි රාජ්‍යය
    9. දුම්කොල
    10. බංගභවන්
    11. හිංදි
    12. ඉස්ලාම්
    13. බටහිර ඉන්දියාව
    14. ධර්මචක්‍රය
    15.කසීසලු
    16. මාලේ
    17. ක්‍රිස්තියානි
    18. ටකා
    19. කාරටි
    20. බතල
    21. නවදිල්ලි
    22. මණිපූර්
    23. භාරතය
    24. පතෝල
    25. බතල
    26. ඉන්දුසයුරේ කදුවලල්ල
    27 සහල්
    28. උක්
    29. මංජරි
    30 විශාල
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    1. රාජ්‍යය අගනගර .2. ඩකා ..6. ඉස්ලාමාබාද්. ..21. නවදිල්ලි.. .16. මාලේ
    02. භාෂා .3. උර්දු. .7. බෙංගාලි.. ..11. හිංදි... 22. මණිපූර්
    03. කෘෂිබෝග .28. උක් 9. දුම්කොල.. ..24. පතෝල. ..25. බතල.
    04. අන්වර්ථ නාම ...
    23. භාරතය.. 10. බංගභවන් 29. මංජරි 27 සහල්
    05. ආගම් ..
    1. බුද්ධාගම. ..4. හින්දු. ....12. ඉස්ලාම්.. ....17. ක්‍රිස්තියානි.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    1. රාජ්‍යය අගනගර .2. ඩකා ..6. ඉස්ලාමාබාද්. ..21. නවදිල්ලි.. .16. මාලේ
    02. භාෂා .3. උර්දු. .7. බෙංගාලි.. ..11. හිංදි... 19. කාරටි
    03. කෘෂිබෝග .28. උක් 9. දුම්කොල.. ..24. පතෝල. ..25. බතල.
    04. අන්වර්ථ නාම ...
    23. භාරතය.. 10. බංගභවන් 29. මංජරි 27 සහල්
    05. ආගම් ..
    1. බුද්ධාගම. ..4. හින්දු. ....12. ඉස්ලාම්.. ....17. ක්‍රිස්තියානි.
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    01- ඩකා, ඉස්ලාමාබාද්, මාලේ, නවදිල්ලි
    02- උර්දු, බෙංගාල, හිංදි, කාරට
    03- දුම්කොල, සහල, බතල, උක
    04- කසීසලු, භාරතය, ද්වෙහි රාජ්‍යය, ඉන්දුසයුරේ කදුවලල්ල
    05- හින්ද, බුද්ධාගම, ක්‍රිස්තියාන, ඉස්ලාම
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,568
    536
    113
    අන්තර්ජංජාලය
    01. රාජ්‍යය අගනගර ඩකා, ඉස්ලාමාබාද්, නවදිල්ලි, මාලේ
    02. භාෂා උර්දු, හිංදි, බෙංගාලි, මණිපූර් 03. කෘෂිබෝගබතල, පතෝල, උක්, දුම්කොල
    04. අන්වර්ථ නාම ද්වෙහි රාජ්‍යය, ඉන්දුසයුරේ, කදුවලල්ල භාරතය, බංගභවන්

    05. ආගම් බුද්ධාගම, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,568
    536
    113
    අන්තර්ජංජාලය
    01. රාජ්‍යය අගනගර ඩකා, ඉස්ලාමාබාද්, නවදිල්ලි, මාලේ

    02. භාෂා උර්දු, හිංදි, බෙංගාලි, මණිපූර්

    03. කෘෂිබෝග
    බතල, පතෝල, උක්, සහල්

    04. අන්වර්ථ නාම ද්වෙහි රාජ්‍යය, ඉන්දුසයුරේ, කදුවලල්ල භාරතය, බංගභවන්

    05. ආගම් බුද්ධාගම, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    01. රාජ්‍යය අගනගර ඉස්ලාමාබාද්, නවදිල්ලි, මාලේ ,ඩකා

    02. භාෂා උර්දු, හිංදි, බෙංගාලි, මණිපූර්

    03. කෘෂිබෝග බතල, පතෝල, උක්, සහල්

    04. අන්වර්ථ නාම
    ද්වෙහි රාජ්‍යය, ඉන්දුසයුරේ, කදුවලල්ල භාරතය, බංගභවන්
    05. ආගම්
    බුද්ධාගම, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි