දැනුම් කියන්නේ හරි වටින දෙයක්

vidu1982

Well-known member
  • Apr 16, 2020
    103
    270
    63
    දැනුම් කියන්නේ හරි වටින දෙයක් දැනුම් අපි හැමදාම හොයනවා. සිංහල භාෂාවෙන් අතන්තර්ජාලයෙන් දැනුම් හොයන්න තියෙන තැන් හරි අඩුයි ඉතින් අපි හිතුවා සිංහල භාෂාවෙන් දැනුම් බෙදා ගන්න පුළුවන් වේදිකාවක් සකස් කරන්න ඕනා කියලා ඉතින් devadara.com නිර්මාණය වෙන්නේ ඒ සංකල්පය මත. ඒ වගේම ඔයාලා යූටියුබ් එකේ හෝ බ්ලොග් වෙබ් අඩවියක නිර්මාණය කරන දැනුම සම්බන්ධ ඕනෑම ලිපියක් හෝ ලින්ක් එකක් අපිත් සමග බෙදා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලා අධ්‍යාපනික වෙබ් සයිට් එකක් කරද්දි ඔයාලට අත්‍යවශ්‍ය දෙයක් තමා මේ backlinks කියන එක backlinks නිර්මාණය කිරීමට හැකියාව අපි දීලා තියනවා අපේ වෙබ් අඩවිය ඇතුලේ ඉතින් ඔයාලට පුළුවන් ඔයාල කැමති විදිහට ඔයාලගේ ලිපි අපේ වෙබ් අඩවියේ පළකරන්න කිසිම තහනමක් නැහැ. හැබැයි ඊට සම්බන්ධ නැති කිසිදු ලිපියක් මෙතුළ පල කරන්න අවස්ථාව නැහැ. අධ්‍යාපනික ලිපි පමණයි අප වෙබ් අඩවිය තුළ පළ කිරීම්ට අවස්ථාව තියෙන්නේ.
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93

    Financial Education - mudal pilibanda adyapanaya wenuwen wenama wishayak open karala denna puluwanda?
     
    • Like
    Reactions: D_Mad and Lahiru120