මම පවතින්නෙ
'මගේ දැනුම' තුල නම්..
මම නැති වෙන්නෙ දැනුම අතහැරීමෙන් නම්..
දැනුම අතහැරෙන්නෙ අවබෝධය තුල තියෙන බොරුව දැක්කම වෙන්න බැරිද.. ?
දැනුමට වටිනාකමක් ලැබෙන්නෙ , දැනුම පෝෂණය වෙන්නෙ අවබෝධය කියන concept එකෙන් නේද..?
අවබෝධය තුල තියෙන බොරුව අහු උනහම දැනුමත් අතහැරෙන්න පුළුවන්..
දැනුම අතහැරීමට ඔබ සූදානම් ද?
.
.
.
𝚃𝚑𝚎 𝚌𝚑𝚘𝚒𝚌𝚎 𝚒𝚜 𝚢𝚘𝚞𝚛𝚜