දැනුම සොයා යන වලතර...අඩෙ congrats! athel ooi 😂

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    461939324_2210849052622837_7897884178427559214_n.jpg
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මට බය දැන් ෆේස්බුක් ඩස්පියො ටික එලකිරි කියල එකක් තියන්වා කියල දැනගන්නවා ඒ පෝස්ට් එකෙන්..
    උන් ඔක්කොම මේකෙ ලගින්න ආවම උබ වගකියන්න ඕනෙ ඒකට.. @scurvy
    උන් ඔක්කොම මේකට ඇවිත් කැත කරයි..නාකි ලොක්කො..කාන්ති ඇන්ටිලා.. සුනාමියටත් පස්සෙ ඉපදුන ලොකු ටී සර්ට් අදින අඩු කුලේ උන්.. සියල්ලෝම ඒමට නියමිතයි,
    විනාසයි යකෝ..
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo

    ow oka thamai wenne. අඩුකුලේ හම්පඩ සොකඩයො ටිකක් ඇවිල්ල පුක දෙයි දැන්.
     
    • Like
    Reactions: Flappybird

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645

    ඇයි කුමාර කුමාර... කාන්ති කාන්ති වගේ ඩයල්
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ow oka thamai wenne. අඩුකුලේ හම්පඩ සොකඩයො ටිකක් ඇවිල්ල පුක දෙයි දැන්.
    තව ටික දවසකින් බුකියෙ හෑළි පවා ලියයි... "මොකක්ද මේ කවුරුත් කතාවෙන එළකිරිය? ඔයත් එළකිරි සාමාජිකයෙක් නෙමෙයිනම් මෙන්න මේක කියවන්න. අකවුන්ට් එකක් හදාගන්නත් අමතක කරන්න එපා.. දැනුම බෙදා ගන්න, සිංහල ෆෝරමයට දැන්ම එක්වන්න.."
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,992
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට බය දැන් ෆේස්බුක් ඩස්පියො ටික එලකිරි කියල එකක් තියන්වා කියල දැනගන්නවා ඒ පෝස්ට් එකෙන්..
    උන් ඔක්කොම මේකෙ ලගින්න ආවම උබ වගකියන්න ඕනෙ ඒකට.. @scurvy
    උන් ඔක්කොම මේකට ඇවිත් කැත කරයි..නාකි ලොක්කො..කාන්ති ඇන්ටිලා.. සුනාමියටත් පස්සෙ ඉපදුන ලොකු ටී සර්ට් අදින අඩු කුලේ උන්.. සියල්ලෝම ඒමට නියමිතයි,
    විනාසයි යකෝ..
    Unta meka set wenne na
    Awath yanawa
     
    • Like
    Reactions: Flappybird

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මට බය දැන් ෆේස්බුක් ඩස්පියො ටික එලකිරි කියල එකක් තියන්වා කියල දැනගන්නවා ඒ පෝස්ට් එකෙන්..
    උන් ඔක්කොම මේකෙ ලගින්න ආවම උබ වගකියන්න ඕනෙ ඒකට.. @scurvy
    උන් ඔක්කොම මේකට ඇවිත් කැත කරයි..නාකි ලොක්කො..කාන්ති ඇන්ටිලා.. සුනාමියටත් පස්සෙ ඉපදුන ලොකු ටී සර්ට් අදින අඩු කුලේ උන්.. සියල්ලෝම ඒමට නියමිතයි,
    විනාසයි යකෝ..
    edata fb anathayo tika witarak newe mulu lankawama denagai kawda mahesh walatara kiyala :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Flappybird

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    මට බය දැන් ෆේස්බුක් ඩස්පියො ටික එලකිරි කියල එකක් තියන්වා කියල දැනගන්නවා ඒ පෝස්ට් එකෙන්..
    උන් ඔක්කොම මේකෙ ලගින්න ආවම උබ වගකියන්න ඕනෙ ඒකට.. @scurvy
    උන් ඔක්කොම මේකට ඇවිත් කැත කරයි..නාකි ලොක්කො..කාන්ති ඇන්ටිලා.. සුනාමියටත් පස්සෙ ඉපදුන ලොකු ටී සර්ට් අදින අඩු කුලේ උන්.. සියල්ලෝම ඒමට නියමිතයි,
    විනාසයි යකෝ..
    May be an image of 1 person and road
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ow oka thamai wenne. අඩුකුලේ හම්පඩ සොකඩයො ටිකක් ඇවිල්ල පුක දෙයි දැන්.

    තව ටික දවසකින් බුකියෙ හෑළි පවා ලියයි... "මොකක්ද මේ කවුරුත් කතාවෙන එළකිරිය? ඔයත් එළකිරි සාමාජිකයෙක් නෙමෙයිනම් මෙන්න මේක කියවන්න. අකවුන්ට් එකක් හදාගන්නත් අමතක කරන්න එපා.. දැනුම බෙදා ගන්න, සිංහල ෆෝරමයට දැන්ම එක්වන්න.."
    නෑ බන්
    උන්ට මේව සෙට් නෑ
    උන් කැමති ටික්ටොක්
     
    • Like
    Reactions: Flappybird

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    godta youtube reach hadaganna niyama welawa
    ඕකට කිසිම උවමනාවක් නෑ. මෙලහකටත් පැස්ටා පිගානක් එක්ක බිත්තර 6, 7 ක්විතර ගිලලා, ප්ලේන්ටියකුත් ගහලා කොහේ හරි පත බෑවිලා ඇති.