දැනුයි එළකිරියට ගොඩ වුණේ - උදේ ඉදල වැඩ

AnuradhaRa

Well-known member
  • අර වයරිං බාස් එක්ක එකතු වෙලා වතුර ටැංකිය හේදුව
    මම වහලෙට නැග්ගෙ නෑ. මම ඉතිං බිම ඉදං සපෝට් එක

    තව වහලෙ වතුර වැටෙන තැං බලල උලු මාරු කෙරුව

    මේ බාස් විතරයි බං අවංකව හරියට වැඩක් කරල දෙන්නෙ

    වතුර ටැංකියෙ තිබුණ මඩ ගොඩ යකෝ...

    අගලක් විතර මඩ තිබිලද කොහෙද

    පාරෙන් එන වතුරනෙ

    මෙච්චර කල් මඩ කැලැත්තිල නැත්තෙ, දාල තියෙන්නෙ බෝල් වෑල් (Float valve) එකක් නිසා, වතුර ටිකක් අඩු වුණ ගමං ඒ ටික පිරෙනව

    මං හිතන්නෙ ඔය සුද්ද කෙරුවෙ අවුරුදු 4-5 කින් විතර 😅

    a89gIHE.jpg
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,938
    2,314
    113
    Norway
    බාස්නෙ යකෝ වැඩ කරල තියෙන්නෙ. අර මේකෙන් සල්ලි කොටාගන්න හදපු බාස්ද ඔය.. :P
     
    • Dislike
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    සෙඩිමන්ට් ෆිල්ටර් එකක් ගහගනින්, මං එකක් ගත්තා 2500යි
    උපදෙස් විතරක් මදි, සල්ලිත් දීපන් ඒ උපදෙස් ක්‍රියාත්මක කරන්න 🤭 🤭
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ලයින් එකෙන් එන වතුරෙ මඩ තියෙන්නෙ කොහොමද ටීවී එකෙක් කිව්වනෙ හොදට පරික්ශා කරල ඕව එවන්නෙ කියල
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බාස්නෙ යකෝ වැඩ කරල තියෙන්නෙ. අර මේකෙන් සල්ලි කොටාගන්න හදපු බාස්ද ඔය.. :P
    උඹල පිලිගත්තෙ නැති වුණාට
    බාස් උඩකින් වැටිල ලොකු අකරතැබ්බයක් වෙලා තිබුණ
    අපි ඒ වෙලාවෙ පුලුවන් හැටියට යම් මුදලක් දුන්න
    මාසෙකට වඩා රස්සාව නොකර හිටිය කිව්වම, අපි දන්නෙ පස්සෙ

    ලයින් එකෙන් එන වතුරෙ මඩ තියෙන්නෙ කොහොමද ටීවී එකෙක් කිව්වනෙ හොදට පරික්ශා කරල ඕව එවන්නෙ කියල
    ගමේ ලයින් එක මචං 😅

    මේ වතුර ගමේ අයට විතරයි, ගමේ ව්‍යාපෘතියක්

    අනික අවුරුදු 5 කින් විතර මේක සුද්ද කරල නෑ බං
     
    • Like
    Reactions: NRTG and Ramiel

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උඹල පිලිගත්තෙ නැති වුණාට
    බාස් උඩකින් වැටිල ලොකු අකරතැබ්බයක් වෙලා තිබුණ
    අපි ඒ වෙලාවෙ පුලුවන් හැටියට යම් මුදලක් දුන්න
    මාසෙකට වඩා රස්සාව නොකර හිටිය කිව්වම, අපි දන්නෙ පස්සෙ

    ගමේ ලයින් එක මචං 😅

    මේ වතුර ගමේ අයට විතරයි, ගමේ ව්‍යාපෘතියක්

    අනික අවුරුදු 5 කින් විතර මේක සුද්ද කරල නෑ බං
    මාත් පුංචි මුදලකින් බාස්ට උදව් කරා.

    ගමේ ව්‍යාපෘතිය කරලා දුන්නේ කවුද? ගමේ අය එකතු වෙලා සල්ලි දාලා හැදුවද? නඩත්තු කරන්නේ කවුද?
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • මාත් පුංචි මුදලකින් බාස්ට උදව් කරා.

    ගමේ ව්‍යාපෘතිය කරලා දුන්නේ කවුද? ගමේ අය එකතු වෙලා සල්ලි දාලා හැදුවද? නඩත්තු කරන්නේ කවුද?
    ගමේ අය එකතු වෙලා සල්ලි දාල පටන් ගත්ත, රජයෙනුත් යම් මුදලක් පාස් වෙන්න ඇති ඒ කාලෙ, දැං මං හිතන්නෙ අවුරුදු 15 ක් විතර ඇති ඕක පටන් අරං
    බිලකුත් එනව මාසෙකට
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ගමේ අය එකතු වෙලා සල්ලි දාල පටන් ගත්ත, රජයෙනුත් යම් මුදලක් පාස් වෙන්න ඇති ඒ කාලෙ, දැං මං හිතන්නෙ අවුරුදු 15 ක් විතර ඇති ඕක පටන් අරං
    බිලකුත් එනව මාසෙකට
    බිල ලියන කෙනාට පඩි ගෙවන්නේ ගමේ අයද එතකොට? වතුර මීටර් එකක් හයි කරලද තියෙන්නේ?
     
    • Like
    Reactions: NRTG and Wadakaru

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,633
    113
    Colombo, Sri Lanka
    අපිනම් හොහොමත් ගෙදර වෝටර් ෆිල්ටර් එකක් පාවිච්ච් කරනවා. කොහොමත් වතුර ටැංකියක් තියේ නම් ඒක පිරිසිඳු කරන එක වැදගත්
     
    • Like
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අපිනම් හොහොමත් ගෙදර වෝටර් ෆිල්ටර් එකක් පාවිච්ච් කරනවා. කොහොමත් වතුර ටැංකියක් තියේ නම් ඒක පිරිසිඳු කරන එක වැදගත්
    මේක උඩ තියෙන හින්ද මට නගින්ඩ අමාරුයි
     
    • Wow
    • Sad
    Reactions: Candid-B and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,633
    113
    Colombo, Sri Lanka
    මේක උඩ තියෙන හින්ද මට නගින්ඩ අමාරුයි
    ඇයි හදනකොට නඩත්තු කරන්න පුළුවන් විදිහකට නෙවෙයිද හදලා තියෙන්නේ. සතෙක් එහෙම වැටිලා හිටියත් හොයන්න බැහැනේ :unsure:
     
    • Like
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඇයි හදනකොට නඩත්තු කරන්න පුළුවන් විදිහකට නෙවෙයිද හදලා තියෙන්නේ. සතෙක් එහෙම වැටිලා හිටියත් හොයන්න බැහැනේ :unsure:
    හොදට සීල්වෙන්න වහල තියෙන්නෙ ඒනිසා මොකෙක්වත් වැටෙන්නෙ නෑ.
    උඩක තිබ්බම තමයි හොදට වතුර එන්නෙ
     
    • Love
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • හොදට සීල්වෙන්න වහල තියෙන්නෙ ඒනිසා මොකෙක්වත් වැටෙන්නෙ නෑ.
    උඩක තිබ්බම තමයි හොදට වතුර එන්නෙ
    අපෙත් වහල තියෙන්නෙ
    සතෙක්නං වැටෙන්න කොහොමත් විදියක් නෑ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,633
    113
    Colombo, Sri Lanka
    හොදට සීල්වෙන්න වහල තියෙන්නෙ ඒනිසා මොකෙක්වත් වැටෙන්නෙ නෑ.
    උඩක තිබ්බම තමයි හොදට වතුර එන්නෙ
    ඒක ඇත්ත. ඒ උනාට උඩට නගින්න පුළුවන් වෙන්න මොකක් හරි ක්‍රමයක් පස්සේ හදා හදාගන්න (y)
     
    • Love
    Reactions: Wadakaru