අර වයරිං බාස් එක්ක එකතු වෙලා වතුර ටැංකිය හේදුව
මම වහලෙට නැග්ගෙ නෑ. මම ඉතිං බිම ඉදං සපෝට් එක
තව වහලෙ වතුර වැටෙන තැං බලල උලු මාරු කෙරුව
මේ බාස් විතරයි බං අවංකව හරියට වැඩක් කරල දෙන්නෙ
වතුර ටැංකියෙ තිබුණ මඩ ගොඩ යකෝ...
අගලක් විතර මඩ තිබිලද කොහෙද
පාරෙන් එන වතුරනෙ
මෙච්චර කල් මඩ කැලැත්තිල නැත්තෙ, දාල තියෙන්නෙ බෝල් වෑල් (Float valve) එකක් නිසා, වතුර ටිකක් අඩු වුණ ගමං ඒ ටික පිරෙනව
මං හිතන්නෙ ඔය සුද්ද කෙරුවෙ අවුරුදු 4-5 කින් විතර