දැනෙන

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,963
    2,135
    113
    මොනව කිව්වත් අපේ ජන ගී කොච්චර ලස්සනද? මම එච්චර සිංහල සාහිත්‍ය හදාරපු කෙනෙක් නෙවෙයි. ඒත් අපේ ජන ගී ඇහෙනකොට අපේම කියල ගතියක් දැනෙන්නෙ මට විතරද?

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,674
    951
    113
    Australia
    නැහැ, ඔයා විතරක් නෙමෙයි. තවත් එහෙම දැනෙන අය ඉන්නවා.
    ඒත් අද කාලෙ ගොඩක් දෙනාට ගතියක් දැනෙන්නෙ කුණුහරුප රැප් සින්දුවක් එහෙම නැත්නම් හින්දි සින්දුවක් ඇහෙන කොට තමයි...
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,963
    2,135
    113
    :yes:
    නැහැ, ඔයා විතරක් නෙමෙයි. තවත් එහෙම දැනෙන අය ඉන්නවා.
    ඒත් අද කාලෙ ගොඩක් දෙනාට ගතියක් දැනෙන්නෙ කුණුහරුප රැප් සින්දුවක් එහෙම නැත්නම් හින්දි සින්දුවක් ඇහෙන කොට තමයි...