දැන ගැනීම පිනිසයි.

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන ගැනීම පිනිසයි.

    මේකයි ප්‍රශ්නේ .මන් අහලා තියනවා වපර තියන අයත් එක්ක ගනුදෙනු එපා කියලා. කිසිම විශ්වාසනීය තත්වයක් නෑ කියලා

    .. ඒ වගේම ඉස්සරහ තට්ටයා මොට්ටයා.පිටිපස්සේ තට්ටයා කට්ටයා කියලා කතාවකුත් අහලා තියනවා.මොකක්ද මේ කතා වල තේරුම.දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න.
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    මේකයි ප්‍රශ්නේ .මන් අහලා තියනවා වපර තියන අයත් එක්ක ගනුදෙනු එපා කියලා. කිසිම විශ්වාසනීය තත්වයක් නෑ කියලා

    .. ඒ වගේම ඉස්සරහ තට්ටයා මොට්ටයා.පිටිපස්සේ තට්ටයා කට්ටයා කියලා කතාවකුත් අහලා තියනවා.මොකක්ද මේ කතා වල තේරුම.දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න.

    First eka num danne nha.

    Second eka num Scurvy gen thamai ahanna oone
    :P:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වපර කතාව නං එයාලට කෙලින් අනිත් කෙනාගෙ ඇස් දෙක දිහා බලන්න බැරි හින්ද වෙන්න ඇති. :D
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    748
    755
    93
    මගේ ඉස්සල්ලා බොසා වපර එකෙක්. එකා නම් එහෙම එකෙක් තමයි