දැන ගැනීම පිනිසයි.
මේකයි ප්රශ්නේ .මන් අහලා තියනවා වපර තියන අයත් එක්ක ගනුදෙනු එපා කියලා. කිසිම විශ්වාසනීය තත්වයක් නෑ කියලා
.. ඒ වගේම ඉස්සරහ තට්ටයා මොට්ටයා.පිටිපස්සේ තට්ටයා කට්ටයා කියලා කතාවකුත් අහලා තියනවා.මොකක්ද මේ කතා වල තේරුම.දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න.