මූ කොහෙ ඉදන් කඩන් පාත් උන එකෙක්ද බන්![]()
මෙන්න මේ සෙට් එකේ එකෙක් බන් - http://www.elakiri.com/forum/showpost.php?p=17689951&postcount=33
මූ කොහෙ ඉදන් කඩන් පාත් උන එකෙක්ද බන්![]()
lol ෆොන්සේකට නොහැකිදේ සිරිසේනට පුලුවන්ද
මමත් උදේම ගිහින් කලගුන සලකල ආව.මහින්ද රාජපක්ශට නෙමෙයි,මීගමුවෙ ඇන්ටනිලට,කටුනායක රෝශන් චානකට,එක්නැලිගොඩ වගේ මිනිස්සුන්ට
patta kathawaBrown pen ekak deela tiyenne
එතන තියන පෑනෙන් බන් කතිරේ ගහන්න ඕනේ.

මට ඒ මල් වට්ටියට අත ගහන්න වාසනාව නැති උනානේ ....

මෙහෙත් එහෙමයි මේ පාර නම් ප්රකාශිත ඡන්ද ප්රතිශතය 80% කිට්ටු වෙනවා.
මෙහේ කතිරේ ගහන්න දීල තියෙන්නේ පන්සලක්. ඒක නිසා ඇහුවේ.![]()



මෙහේ කතිරේ ගහන්න දීල තියෙන්නේ පන්සලක්. ඒක නිසා ඇහුවේ.![]()

pen 1k thibune ape nam .
makota complain karapan![]()

lol ෆොන්සේකට නොහැකිදේ සිරිසේනට පුලුවන්ද


දිනන කෙනා ඕන කෙනෙක් වෙන්න පුලුවන්. ඒක පැත්තකින් තියමු.
උඹලට තියෙන්නේ හෙන මෝඩ තර්ක බන්!
මහින්දට චන්දෙ දෙන මිනිස්සු එක්ක මම නිකන් කතා කළා.
ලෝක හරක්!
කිසිම තාර්කික බුද්දියක් නැති, ගොන් කතාමයි කට ඇරියොත් කියන්නේ!
උඹලගේ ඇමතියෝත් එහෙමනේ!
කතා කරන හැම කතාවේම ගොන් තර්කමනේ දැම්මේ!
පිලි ගන්න පුළුවන් සාක්ෂි එක්ක, තර්ක එක්ක, විශ්ලේෂණ එක්ක කවුද කතා කලේ?
හුනු බිජ්ජක් තරං මොලේ නැති ජනතාව ඉන්නවා බන් ඕන තරං. උන් ඉන්නකන් උඹලාගේ ලොක්කෝ බලයට එන එක සාධාරනයි! උන් ඉන්නකන් උඹලට හොඳයි.
ඇයි බන් ඒ?![]()

