දැම්මා ඡන්දේ!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lol ෆොන්සේකට නොහැකිදේ සිරිසේනට පුලුවන්ද
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10917445_775094205905786_9143742685346041017_n.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    lol ෆොන්සේකට නොහැකිදේ සිරිසේනට පුලුවන්ද

    Gon kathawak.General sarath fonseka deshapalanaya gana kisima athdakeemak nathuwa e tharam chanda gaththanam my3 aniva me chande dinanawa.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මමත් උදේම ගිහින් කලගුන සලකල ආව.මහින්ද රාජපක්ශට නෙමෙයි,මීගමුවෙ ඇන්ටනිලට,කටුනායක රෝශන් චානකට,එක්නැලිගොඩ වගේ මිනිස්සුන්ට

    :rofl: patta kathawa
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    දොර දොර නිවමින් ගින්දර
    දොර හැර ලොවකට මල් බර
    හස ලකුණෙන් අති සුන්දර
    උස දිනුමක් වේ පින්බර
    ..................
    නව වසරට සුභ දසුනක්
    නව යුගයක සුභ ලකුණක් ..................
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට ඒ මල් වට්ටියට අත ගහන්න වාසනාව නැති උනානේ ....

    අවුලක් ගන්න එපා. මම බලෙන්ම එකෙක්ව my3 ට හැරෙවුවා. මලාට දෙන්න හිටපු එකෙක් නෙවේ. තව එකෙකුත් වෙනස් වුනා. උඹ දැම්මා කියලා හිතා ගනින්... :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    lol ෆොන්සේකට නොහැකිදේ සිරිසේනට පුලුවන්ද

    දිනන කෙනා ඕන කෙනෙක් වෙන්න පුලුවන්. ඒක පැත්තකින් තියමු.

    උඹලට තියෙන්නේ හෙන මෝඩ තර්ක බන්!
    මහින්දට චන්දෙ දෙන මිනිස්සු එක්ක මම නිකන් කතා කළා.
    ලෝක හරක්!
    කිසිම තාර්කික බුද්දියක් නැති, ගොන් කතාමයි කට ඇරියොත් කියන්නේ!
    උඹලගේ ඇමතියෝත් එහෙමනේ!
    කතා කරන හැම කතාවේම ගොන් තර්කමනේ දැම්මේ!

    පිලි ගන්න පුළුවන් සාක්ෂි එක්ක, තර්ක එක්ක, විශ්ලේෂණ එක්ක කවුද කතා කලේ?

    හුනු බිජ්ජක් තරං මොලේ නැති ජනතාව ඉන්නවා බන් ඕන තරං. උන් ඉන්නකන් උඹලාගේ ලොක්කෝ බලයට එන එක සාධාරනයි! උන් ඉන්නකන් උඹලට හොඳයි. :lol:

    ඇයි බන් ඒ? :D
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    දිනන කෙනා ඕන කෙනෙක් වෙන්න පුලුවන්. ඒක පැත්තකින් තියමු.

    උඹලට තියෙන්නේ හෙන මෝඩ තර්ක බන්!
    මහින්දට චන්දෙ දෙන මිනිස්සු එක්ක මම නිකන් කතා කළා.
    ලෝක හරක්!
    කිසිම තාර්කික බුද්දියක් නැති, ගොන් කතාමයි කට ඇරියොත් කියන්නේ!
    උඹලගේ ඇමතියෝත් එහෙමනේ!
    කතා කරන හැම කතාවේම ගොන් තර්කමනේ දැම්මේ!

    පිලි ගන්න පුළුවන් සාක්ෂි එක්ක, තර්ක එක්ක, විශ්ලේෂණ එක්ක කවුද කතා කලේ?

    හුනු බිජ්ජක් තරං මොලේ නැති ජනතාව ඉන්නවා බන් ඕන තරං. උන් ඉන්නකන් උඹලාගේ ලොක්කෝ බලයට එන එක සාධාරනයි! උන් ඉන්නකන් උඹලට හොඳයි. :lol:

    ඇයි බන් ඒ? :D


    මුන් වගේ පුක දික්කරන උන් ගොඩක් ඉන්නවා ඒ උනාට උන් මේ සැරේ දීල ම ගූ කරගෙන ඉන්නේ මූ වගේ ම අමන හරක් :lol::lol: