දැමිමට මුද්ද දන්නවාද ඇයි කියලා..
මංගල මුද්ද පැළදිම ආරමිභ වුෙය් කවදාද ? එ ෙමාකටද ?
මංගල මුදු පැළදිම මානවයා අතර පවතින පැරණිම චාරිතුයක්. ෙලාව පුරා මිනිසුන් ෙමම චාරිතුය පිළි පදින අතර එය අරමිභය වුෙය් කවදාදැයි නිවැරදිව කිමට නමි ෙනාහැකියි.. නමුත් අපි කවුරැත් දන්න තරමින් පුථමික මිනිසා ගුප්ත බලෙවිග තදින්ම තම ජිවිත වලට මුසු කරෙගන තිෙබනවා, එ ගැන තදබල විශ්වාසයන්ද ඔවුන් සතුව පැවතුනා.
පුථමික මිනිසා තමාට අවශය කාන්තාවෙග් ඉගටිය වටා නුලක් බැදිමට පුරැදුව සිටි බව කියැෙවනවා. ෙමය ඉතා උත්සවාකාරෙය්න් සිදුවු අතර එම නුල බැදිෙමින් කාන්තාවෙග් ආත්මය සදහටම තමන් හා බැෙදන බවටත් ෙවනත් පුරැෂයන් හා ලිංගික අශාවන් ඇති ෙනාවන බවට පමණක් ෙනාව අන් කිසිම බැදිමක් ඇති ෙනාෙවන බව ආදි මිනිසා තදින්ම විශ්වාස කරන්නට විය. ෙකෙස් ෙවතත් අපි ෙමි කතා කරන , පළදන මංගල මුදුෙවි ආරමිභකම අවස්ථාව එම නුල විමටද පුළිවණ.
ෙකාෙහාම නමුත් ෙමි මංගල මුදුව පැළදවිෙමි චාරිතුය ආරමිභකම අවස්ථාව වි ඇත්ෙත් ඊජිප්තු ජාතිකයින්ෙගනි. කිස්තු භක්තිකයින් අතර ෙමම චාරිතුය කි.ව 900 දි පමණ පටන් ආරමිභ වන්නට ඇත යන්න ඉතිහාසෙය් මතයකි.
ෙකාෙහාමින් ෙකාෙහාම හරි අපිත් මංගල දවසට දැන ෙහා ෙනාදැන අමතක ෙනාවන වැදගත් අංගයක් බවට මංගල මුදු පැළදිම ඉටු කරනවා.. අපි අද එය විලාසිතාවක් බවට පත් කරගත්තත් අතිතෙය් එය පැළදිම ඉටු කර ඇත්ෙත් ෙකායිතරමි උතුමි හැගිමකින්ද යන්න මම සිතන්ෙන් දැන් අපි දැන ගත්තා කියලා..
© 2010 Chanaka Chana
All Rights Reserved.
එෙහනමි ගිහින් එන්නමි..
ඔයෙගාල්ලන්ෙග් අදහස් තියන්න අමතක කරන්න එපා කියලා හැෙමාෙගන්ම ඉල්ලනවා..
ෙහාදයි කියලා හිෙතනවනමි rep තියන්න..

passe REP+++ dennam dan balu!!! honde!!