දැයම පුබුදුවාලූ නිමල පහන නිවුනා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දැයම පුබුදුවාලූ නිමල පහන නිවුනා

    දැයම පුබුදුවාලූ නිමල පහන නිවුනා
    අවිදු අදුර දුරලු නුවන පහන නිමුනා
    සසුනඹර දිලුන අප සෝම සමිද ඔබ
    රහසෙම නික්මී තිබුනා

    දෝර ගලා ගිය දහම් ගගුල සිදුනා
    මහ කරුණාවෙන් මග නොමග කියූ දහම් ගගුල සිදුනා
    අකලට දහම් ගගුල සිදුනා

    ලොවේ දසත් ගිය පිරිත් ස්වරය මැකුනා
    මහ කරුණාවෙන් සිත සුවය සැදු පිරිත් ස්වරය මැකුනා
    අකලට දහම් ගගුල සිදුනා


    8912984d7afa250c4f7ee2dc9006be51d90f99.jpg



    163280_114018745333553_2189752_n.jpg
     
    • Like
    Reactions: Brandy2020

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    අපේ රටේ මෑත කාලයේදී බෞද්ධ පුනුරුදයක් ඇති කිරීමට දායක වූ සැබෑ බුද්ධ පුත්‍රයානෙනි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,679
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අපේ රටේ මෑත කාලයේදී බෞද්ධ පුනුරුදයක් ඇති කිරීමට දායක වූ සැබෑ බුද්ධ පුත්‍රයානෙනි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    දැවූ හෙළයේ , පිනට පහළ වූ හිමියනි. වඩින මැනවි නැවතත්....