Gangodawila Soma Thero's Death [Mystery Photo Series]

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දේශපාලුවොනන් මතක් කරන්න එපා... උන් ඔක්කෝම එකයි...

    තාම හරිහමන් නායකත්වයක් අවේ නෑ බන්.... ඒ නායකයොන්ව තිබිරි ගෙයිදිම මරණවා :angry:

    අපි ඉතින් දියසෙන් කුමාරයා එනකන් බලන් ඉන්නවා ඒ කුමාරයා එන කොට රටට කෙලවෙලා ඉවරයි...

    දියසෙන් කුමාරය රුහුණෙන් මතුව ලංකාවම එක්සේසත් කරලා සුකිත මුදිත කරනවා කියල පුරවුර්තයේ තියෙනවා
    දියසෙන් කුමාරය කියන්නේ මහින්ද රාජපක්ෂ
    ලංකාවම එක්සේසත් කරලා දෙමල මුස්ලිම් අන්තවාදය දුර්වල කරලා ලංකාවේ සිංහල ව්‍යාප්තිය වැඩි කරන්න එයා හැදුවේ
    එත් අඩුවට කන්න බොන්න දෙන්නම් කියල සින්හලයව රවට්ටගෙන මිනිහව එලෝලා දැම්ම
    තව ඉපදෙන්න දියසෙන් කෙනෙක් ඉතුරු වෙලා නැහැ
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    දේශපාලුවොනන් මතක් කරන්න එපා... උන් ඔක්කෝම එකයි...

    තාම හරිහමන් නායකත්වයක් අවේ නෑ බන්.... ඒ නායකයොන්ව තිබිරි ගෙයිදිම මරණවා :angry:

    අපි ඉතින් දියසෙන් කුමාරයා එනකන් බලන් ඉන්නවා ඒ කුමාරයා එන කොට රටට කෙලවෙලා ඉවරයි...

    :yes::yes::yes::yes::oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,084
    31,851
    113
    මේ වෙලාවෙ රටේ ඉන්නම තිබුන හාමුදුරුවන් :( ඕක උන දවස් වල රටේ දේශපාලුවෝ සිද්දිය යටගැහුව. අද සාක්කිත් උන් නැතිකරල ඇති. දැන් ඔය හෙළඋරුමෙන් ආපු ඇත්තෝ කටවල් මහගෙන :angry: