දැයෙන් සමුගත් සමනලිය

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    pissu munta.ara athme lagata wela hulla hulla athi dan.merunta ayata niwisenasille yanna denne nethuwa thawa wedding kit ekath andala
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කවුරු මොනවා කිවත් නැති උනේ වටිනා මනුෂ්‍ය ජිවිතයක්. මේකේ වේදනව ඇයගේ යහළු හිතමිත්‍රාදීන් ටය. ඇය ලස්සනයි. එ පිළිබඳව රසිකයින්ට කතා කරන්න බොහෝ දෑ ඇත.
    ඇයට අපහස කරන සමහර පුද්ගලයින් දැක ඇත. කරුණාකර එය නවත්වන්න.