දැරවියට සරම උස්සපු සිදුවීමට නීතීඥවරියක් කියපු දේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    gDVvIRe.jpg

    පන්සලක් ඉදිරිපිට සිදුවන අපරාධයක් කැමරාවක සටහන් ව ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් සංසරණය වේ. බයිසිකලයේ අංකය පෙනෙන්නට ඇති නිසා මොහු බොහෝ දුරට කොටු වනු ඇත. නමුත් ඒ කුඩා දැරියට මේ සිදුවීමත් සමග ජීවත් වීමට සිදු වනු ඇත.

    සරමක් ඇඳගෙන සිටි ආතා කෙනෙකු බසයේ සෙනග මැදින් තෙරපී, මාගේ අසුන අසලින් හිටගෙන ඔහුගේ ඉනට පහලින්, සරම අස්සෙන් තිබූ සවිමත් යමක් මාගේ උරහිසේ සහ අතේ ගාවන විට මට වයස අවු. 8ක්, 9ක් විතර වන්නට ඇත. ඒ මුල් වතාවය. සිදු වූයේ අතවරයක් බව නොදත් අතර මතකයට එන විට අප්‍රසන්න, බය හිතෙන සිදු වීමක් ලෙස මතකයේ ඉතුරු විය.

    ඉන් පසු පාසල් යන එන විටදී විවිධ ආතලා, මාමලා සෙනග අතරින් තෙරපී විත් ඔය දේම කළේ ය. එවිට අවුරුදු 12ක් 13ක් වන්නට ඇත.අප්‍රසන්න ඇතිල්ලීමෙන් ඉවත් වී වෙන තැනකට යන්නවත් ඉඩක් නැති සෙනග හිරවූ බස් වල, පුලුවන් තරම් අයින් වී යාම හෝ ඉඳගැනීමට කොනේ සීට් එකක් ලැබෙනතුරු සිටීම හැර කිරීමට වෙන දෙයක් තිබුණේ නැත. ගෙදරට කීමට සිතුනේ ද නැත.

    මතක් වන විට අප්‍රසන්න කේන්තියකින් සිත වෙලන, එක වර නින්දෙන් අවදි වී බිය වන සිදු වීම් ලෙස මේවා මගේ ළමා කාලයේ තිබුණි. අදටත් මතක් වන විට, බසයේ පාසලට ගිය ඒ අසරණ කුඩා මා ගැන ඉතා ගැඹුරු දුකකින් සිත තෙරපෙයි. එසේ වන එක ම කෙනා මා පමණක් නොවන බවද දනිමි.

    අවුරුදු 14 දී පමණ මා පාසල් යාමට බසයට නගින නැවතුමෙන් ම මා යන බසයට නගින, කොට, බෙල් බොටමක් වැනි කලිසමක් අඳින මාමා කෙනෙකු අප්‍රසන්න ලෙස සැමදා මා අසලින් සිට ගන්නා බවත් ඇඟේ ඇතිල්ලෙන බවත් දින කිහිපයක් අත්විඳින්නට සිදුවූ පසු ඒ බසයේ ගමන අත හැර දැමී ය. මොළය ටිකක් මෝරා තිබුණ නිසාත්, ඒ පාරේ පාසල් බස් රථ තිබුණ නිසාත්, ප්‍රමාද වී එන කාන්තා පාසල් බස් රථයේ යාමට පටන් ගත්තෙමි.

    එතනින් ඉවර නැත. කාන්තා පාසල් බස් රථය එන වෙලාවට පුංචි බොරැල්ලේ පාර අයිනේ උඩ තට්ටුවක දැල් ගැසූ ජනේලයක් ළඟට එන නම නොදන්නා නමුත් නිරුවත පමණක් අපිට දැකීමට සැලැස්වූ අයවලෙකු බසය එන වෙලාව මග හැර ගත්තේ නැත. හැමදාම ඒ ජනේලය අසල අසික්කිත දසුන පෙන්වීය. ඒ දෙස නොබලා සිටීමට හෝ, අන්න අදත් ඉන්නවා යැයි එකිනෙකාට කුටු කුටු ගා ගැනීම හැර වෙනත් දෙයක් සිදු වූයේ නැත.


    මේවා අතර ඉගනීම් ද, විෂය බාහිර වැඩද හොඳින් සිදු විය.හිත යටින් තිබූ අප්‍රසන්න කැලඹීම ඉගෙනීමට බාධා නොවූයේ ත්, රෝගී නොවූයේත් කුටු කුටු ගා හෝ අප්‍රසන්න බව පල කඅ ගත් නිසාත්, හරි යහලු යෙහෙලියන් ගොන්නට වැටුණු නිසාත්, හොඳ ගුරුවරු හමු වූ නිසාත්, දැනුම් තේරුම් ඇති වැඩිහිටියන්, දෙමාපියන් ඇසුරේ හැදුනු නිසාත් යැයි සිතේ. නමුත් සෑම පාසල් දරුවකුටම මේ කරුණු මෙසේ ම පිහිටනවායැයි සිතිය නොහැක.

    තාම ඉවර නැත. උසස් පෙළ කරන අවදියේදී පාසල ඇරෙන වෙලාවට කලු කාරයක ආ සුදු ශර්ට් එකක් ඇඳ සිටි තරුණයෙකු රියදුරු අසුනේ වීදුරුව ඇර සිය කලිසමෙන් එළියට ගත් ලිංගේන්ද්‍රය අසළින් යන අපට පෙනෙන්නට ප්‍රදර්ශනය කරලීය. ඒ වන විට සිදු වන්නේ කුමක්දැයි කොහෙන් කොහෙන් හෝ අසා දැනගෙන සිටි අතර " මාර ලෙඩ්ඩු තමයි ඉන්නෙ" කියා යෙහෙලියන් අතර කියා ගන්නවාට වඩා වැඩි යමක් සිදු නොවුනි. නමුත් බස් වල ජැක් ගසන්නට එන උන්දැලාට වැලමිටෙන් අනින්නට, කකුල සපත්තුවෙන් පෑගීමට, අපරාධකරුවාගේ මූණ දෙස බලා" එහාට යනව" යැයි කීමට තරම් කර දඬු ද මනස ද සවිමත් වී තිබුණි.

    උසස් පෙළ ඉවරය. රැකියාවකට ද, විශ්වවිද්‍යාලයට ද ගියෙමි. ගමන බසයෙන් ය. ලෙඩුන්ගෙන් අඩුවක් නැත. නමුත් වැලමිටින් ඇනීමේ ශාස්ත්‍රය ද, කෑ ගැසීමේ ශාස්ත්‍රය ද, ජැක්කාරයා ළඟට එනවිට හඳුනා ගැනීමේ ශාස්ත්‍රය ද ප්‍රගුණ කර සිටි නිසා ත්, කෑ ගැසූ විට උදව්වට කවුරුත් නාවත්, තවත් කෑ ගසා අපරාධකරුවා තල්ලු කර දැමීමට තරම් කරදඬු උස් මහත් වී තිබූ නිසාත් ඉන් පසු ව නම් මේ රෝගීන්ගෙන් ගමනට වූ බාධාව සැම විට අවදියෙන් සිටීමට සිදු වීම පමණකි. දැනටත් බසයක ගමන් ගන්නාවිට තත්වය එසේම ය.

    වයස 21 දී පමණ මිතුරියන් පිරිසක් සමග පාරේ ඇවිදිමින් සිටි අතර බයිසිකලයකින් අප පසු පසින් පැමිණ තිත්තපල් කුණුහරප කී දෙදෙනෙකු අප විසින් උසාවි ගෙනිච්චේ පොලීසියට බයිසිකලයේ අංකය ලබා දීමෙනි. මෙම සිදුවීම නාඳුනන ටවුමකදී සිදු වූ අතර
    අදාල පොලිසියේ නිළධාරීන් අපගෙන් ප්‍රකාශය හරියට අසා සටහන් කරගෙන දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ නඩු දැමූ නිසාත්, යුහුසුලු ව ක්‍රියා කර අපරාධකරුවන් අල්ලාගෙන උසාවියට ඉදිරිපත් කළ නිසාත් ඔවුන් ට නිසි දඬුවම දීමට හැකි විය. ඉගෙනීම් හා රාජකාරී වැඩ අතර කිහිප වතාවක් කොළඹ සිට මාතරට ගෑටුවත් අවසානයේදී සාධාරණයක් ඉටු වූ නිසාත් දුක නැත.

    කතාව ඇත්තේ දැන් ය. මහ පාරේදී කුඩා ළමුන්ට හා කාන්තාවන්ට( කාන්තාවන්ගෙන් පිරිමින්ට මහමග ලිංගික අඩත්තේට්ටම් සිදු වනවානම් පිරිමින්ට) සිදු වන ලිංගික අඩත්තේට්ටම් වලට එරෙහි වීමට හා/ හෝ එවැන්නන් නීතිය ඉදිරියට පැමිණීමට මට 18 පනිනතුරු ඉවසීමට සිදු විය.

    එහෙත් මා වඩාත් භයානක කාලය ගත කර ඇත්තේ 18ට කලිනි. කිසිඳු දැනුමක් තේරුමක් ,ඇඟේ පතේ හයියක් නැතිව පාසල් නිළ ඇඳුම් ඇඳි අසරණ කුඩා දැරියක ව සිටි මා හට ඕනෑම දෙයක් වීමට ඉඩ තිබුණි.

    මට වයස අවුරුදු 8 පසු වී දැන් අවුරුදු 23කි. අවුරුදු 23ක් ගත වී ඇතත් තවමත් පාර අයිනේ, පංසලේ, බසයේ සිටිනා අසරණ දරුවන්ට මේ අප්‍රසන්න සිදු වීමට මුහුණ දීමට සිදු වීම වචනයට නැගිය නොහැකි අප්‍රසන්න කළකිරීමක් ඇති කරයි.

    අවම වශයෙන් දරුවන් ට මෙවැනි සිදුවීමකදී විරුද්ධ වීමටත්, එතැනින් ඉවත් වීමටත් විශ්වාසවන්ත, විසඳුමක් දිය හැකි අයෙකුට කීමටවත් ඉගැන්විය යුතු ය. (No,Run,Tell)

    බොහෝ තැන් ලොකුවට වැරදී ඇත.නිවැරදි කළ යුතු දේ ගැන පැහැදිළි වැටහීමක් ඇතත් ලියා පලක් නැතැයි හැඟේ. ඇසිය යුතු අය බීරිය. නැත්තම් තමන්නේ ඇජෙන්ඩා වල බිසී ය. මේ දරුවන් ඔවුන්ගේ සමාජේ නැත.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    thuuu lankawe inna un nam oluwa palenna gahanna ona bn.kollontath ohoma karanawane bn munta watakaran neluwa nam owa hodawenawa
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    thuuu lankawe inna un nam oluwa palenna gahanna ona bn.kollontath ohoma karanawane bn munta watakaran neluwa nam owa hodawenawa
    ඔව් බං මේක කෙල්ලො කොල්ලො දෙගොල්ලටම වෙන දෙයක්.:yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,683
    68,038
    113
    ඔහුගේ ඉනට පහලින්, සරම අස්සෙන් තිබූ සවිමත් යමක් :lol: :lol:
     
    • Haha
    Reactions: oshan323

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අවුරුදු 7-8ක විතර කාලේදී කොල්ලෙක් වෙච්ච මටත් ඔයවගේ සීන් එකක් උනා.ඒ දවස්වල Rosa බස් වල තෙරපිලා ඉස්කෝලේ ඇරිලා කොට කලිසම් ඇඳගෙන යද්දී පිටිපස්සේ හිටපු කණ්නාඩි දාගත්තු අවුරුදු 35ක් විතර පොරක් මගේ පිටිපස්සේ ඇඟිල්ලක් රිංගවන්න දඟලනවා. සිරවටම තේරුණේ නෑ මොකක්ද ඌ ගන්න ආතල් එක කියල. බස් හෝල්ට් දෙකකින් බැහැල වෙන බස් එකක ආව.අම්ම සල්ලි දෙන්නෙත් ගානට හින්ද බස් එකෙන් බැහැල වෙන බස් එකෙන් එකකින් ගෙදර ආව. බස් එකෙන් බැහැල හැමදාම බොන “බීම පැකට් ” (අළුත් එවුන්ට දැනගන්න පින්තුරෙත් දැම්ම) එකත්නොබී ගෙදර ආව.

    පොඩි කොල්ලෙක්ටත් ඉන්න නොදෙන මුන් කොහොමත් වැඩිය කථා නොකරන පොඩි කෙල්ලෝ මේවට පොළඹවාගන්නවා වැඩියි. ඇටකටු කුඩුවෙන්න ගහන්න ඕනේ මුන්ට ආයේ කෙල්ලෙක් දිහා බලන්න ඇහැඅරිනකොටම කැපුවා මතක්වෙන්න.
     

    Attachments

    • Beema packet.jpg
      Beema packet.jpg
      37.2 KB · Views: 93
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    ඉස්සර අපි 9, 10 වගේ ඉද්දි 1.30 ට බස් එකට තම්බියෙක් එනවා සරම ගහලා, එකා ඉද්දිත් කෙලින් කරගෙන එන්නේ ඌට ගානක්වත් නැ. පොලිසියේ උන් ඉන්නවා උන්ට ගානකුත් නැ. පොඩි රෝසා වගේ බස් 5km වගේ යනකම් ඇගිල්ලක් ගහන්ඩ බැ සෙනග. ඌට අහුවෙන කෙල්ල ඉතින් රේප් උනා වගේ තමා. එකා හැමදාම වගේ එනවා ඌට මිනිස්සුත් බයයි. එකම දවසක් මට මතකයි ලොකු කොල්ලෝ සෙට් එකක් නෙළුවා හොදටම හැබැයි ඌ වැඩේ අතඇරියේ නැ.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඉස්සර අපි 9, 10 වගේ ඉද්දි 1.30 ට බස් එකට තම්බියෙක් එනවා සරම ගහලා, එකා ඉද්දිත් කෙලින් කරගෙන එන්නේ ඌට ගානක්වත් නැ. පොලිසියේ උන් ඉන්නවා උන්ට ගානකුත් නැ. පොඩි රෝසා වගේ බස් 5km වගේ යනකම් ඇගිල්ලක් ගහන්ඩ බැ සෙනග. ඌට අහුවෙන කෙල්ල ඉතින් රේප් උනා වගේ තමා. එකා හැමදාම වගේ එනවා ඌට මිනිස්සුත් බයයි. එකම දවසක් මට මතකයි ලොකු කොල්ලෝ සෙට් එකක් නෙළුවා හොදටම හැබැයි ඌ වැඩේ අතඇරියේ නැ.
    තම්බි වේස බල්ලන්ට ලංකාවෙ බය වෙන්නෙ ඇයි මිනිහෝ සිංහලු?😡🤬😠
     

    Jalthara Malli

    Well-known member
  • තම්බි වේස බල්ලන්ට ලංකාවෙ බය වෙන්නෙ ඇයි මිනිහෝ සිංහලු?😡🤬😠
    ow ban me sarama ussapu eka uge jathiya pitin ma vada vela yanna ona e vagema e sarama ussapu ekage jathiye un ge paul vala samagiya nathi venna ona mona de karath hariyanna hoda na e sarama ussapu ekage jathiye hoda unuth athine unge paul aluvela vinasa venna ona kavadavath sahanayak nam epa ipadena lamayek gane kooriya gahanna ona. kavadavath unge jathiyata hariyanna epa sarama usaapu ekage jathiya doolivelama yanna ona
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    ඔය ලඟදි මැරුණ අම්පාර රෝහලේ ලොක්කා ට කොල්ලෝ පේන්න බෑ.... මේකා මටත් ටෝර්ක් කලා බන් උත්සවේකදී හම්බෙලා.
    අඩෝ සිරාද මිනිහා ප්‍රසිද්ධ හොද ඩොකෙක්නේ බන්