1.මේක නීතියෙන් විසඳන්න බැරි ප්‍රශ්නයක්.. මනෝ විද්‍යාව ලිංගික මනෝ විද්‍යාව අනුව මේවා රෝග..
2. මේ රෝග හැදෙන්න රුකුලක් වෙනවා ඇත්තේ සමහරවිට වැරදි ජීවන රටාව. මම ගොඩක් දැකපු දෙයක් තමයි මෙවැනි අපයෝජන බොහොමයක් සිදු කරන්නේ මුඩුක්කු හෝ හරි පවුල් පසුබිමක් නැති කොලිටියක් නැති අය..(අනිත් අයත් මේ රොගවල ගොදුරු වෙනවා ) පොඩි කාලෙම ඉන්නේ ඇඳුම් නැතුව..ගෑනුන්ගේ කාම වින්දනය පිරිමින්ගේ වගේ නෙවේ..ඔවුනුත් ආසයි පිරිමි නිරුවතට.කුඩා ළමයගේ පටන්. සමහර ළමයි තරමක් ලොකු වෙනකන්ම ඇඳුම් නැතුව ඉන්නවා.. සමහරුන්ට්ගේ මේ ප්‍රදේශ අතගෑමද සිද්ධ වෙනවා නැන්දලා අතින්..ප්‍රාණවත්වීම් වුවද සිදු වෙනවා... දී කාන්තාවන්ගෙන් කුඩා අවධියේ ළමයින්ට වෙන මෙමෙ අපයෝජනය කාටවත් පේන්නේ නැත. පේන්නේ පුරුෂයන්ගෙන් සිදුවන අපයෝජනය පමණයි (ඒ අපේ සමජායේ කාන්තාව සිපිරිසිදුයි කියන මතය නිසා..හැමවිටම පුරුශයා පමණයි චෝදනාවට නියමනයට ලක් වෙන්නේ-ඕනම කාරණාවකදී) ඒක නිසා බොහොමයක් ළමයින්ගේ ලැජ්ජාව බය කියන එක නැතුව යනවා. ඊට පස්සේ කුඩා කල මනසට වෙච්ච හානිය නිසි අධ්‍යාපන ක්‍රියාකරකම්වල නිරත වෙන්න බැරුව ගියහොත් මනසට අරමුණක් නැතිව ගියොත් අන්න ඒ වෙලාවට අර අමිහිරි සිදු වීම් එක්ක නැවත මනස අවුල් වෙලා විකුර්තියක් ඇතිවෙනවා.
3. ගැහැණු පිරිමි හැමෝම විරුද්ධ ලිංගික අවයව, ක්‍රියාකරිත්වයන් දැනගැනීමට දැකගැනීමට ආසයි.. දැන් වෙඩින් එකකට ගියත් කාන්තාවන්ගේ පියයුරු කොටසක් අනිවා දකින්න පුලුවන්. තන විතරයි පේන්නේ නැත්තේ.. ඉතින් පොඩි කාළේ ඉඳන්ම බාගෙට පේන නිසා සම්පූර්ණ එක බලන්න කුතුහලයක් එනවා.. නමුත් ලිංගික අධ්‍යාපනයේදී පුරුෂ ලිංගයයි ක්‍රියාකාරිත්වයයි හොඳට ඇඳලා පෙන්වනව.. කාන්තාවගේ කුතුහලය අධ්‍යාපනයත් එක්ක සන්තෘප්ත වෙනවා.. නමුත් ස්ත්‍රී ලිංගය වෙනුවට ඇඟ ඇතුලේ හරස්කඩක් තමයි කියල දෙන්නේ.. ඉතින් පිරිමි ළමයා පෙළඹෙනවා ඕක හොයන්න.. තියෙන්නේ ලිංගික කටයුතු සම්බන්ධ වෙබ් අඩවි සහ වීඩියෝ තමයි.. එතන දී අවයවය පෙන්වා ඒ පිළිබඳ ඉගැන්වීමක් නොමැත.. තනිකරම ව්කාර දේවල් සමගින් අලුත් අලුත් ආකාරවලට අසභ්‍ය දේවල් පෙන්වා කොමියුනිට්ය් එකක් සදාගෙන මුදල් ඉපයීමේ ජාවරමකි.. ළමයි මුදල් ගෙවන්නේ නැතුව බැලුවත් ඒගොල්ලො ග්‍රහණයට නතු වී ඇබ්බැහි වී මන්ස විකෘත්ති වී අවසානයි. බේරාගත නොහැක.
ලිංගාශ්‍රිත රෝග ගැන විස්තරකරත් පාසල්වලදී පුරුෂ ලිංග පෙන්වනවා නමුත් ස්ත්‍රී ලිංග පෙන්වන්නේ නැත.
මේ විදියට මනස විකෘත්ති වන මූලයන් අපි අතරේ තිබියදී මිනිස්සු රෝගී වන ප්‍රමාණයන් වැඩි වෙනකොට කී දෙනෙක් හිරේ දාන්නද? කී දෙනෙකු මරන්නද(සමහරු කියනවානේ මරන්න කියල )
4. Jack ගැන කතාකරනවා නම් සමහර ගෑනු කැමති ඔය වැඩේට.. සමහරුන් වින්දනයක් ලබනවා.., විවාහ නොවුනු සමහරුන් ඒක මොනවගේද කියන කුතුහලයෙන් ආසවෙන් jack එකකට, හේත්තුවකට පිරිමියෙක් එනකන් ඉන්නවා.. සමහර ගෑනු කැමැත්තෙන්ම set වෙනවා(jack එකට, පියයුරු හේත්තු කරගැනීම, සිය ලිංගික පෙදෙස් ගෑවෙන සේ සිටීම etc)
ඒ වගේම සමහර ඒවා නම් ගැහැනු පිරිමි දෙපාර්ශවයම කැමැත්තෙන් කරන ඒවා නෙවෙයි.. සෙනග නිසා වෙන දේවල්. පුරුෂ ලිංගය පස්ස පැත්තේ තට්ටම් අතර පරතරය (bitt crack)හැම කෙනාගෙම ශරීරයේ මැද්දෙන් පිහිටන නිසා එක්කෙනා පස්සේ හිට ගත්තාම එහෙම වෙනවා.
5.
මේ thread එකේ කිය වෙන නීතීඥවරිය කියල තියෙන ඒවයේ හැටියට නම් එයා නිරන්තර මේ සිද්දි වලට මුහුන දීලා තියෙනවා (බස් එකේ නම් හිතල කරේ නෑ ඒත් සෙනග නිසා කියමුකො ) මට හිත්නවා බුද්ධ දේශනය අනුව අපිට අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙන්නේ අපි අනිත් අයට වඩාත් ඒ අමිහිරි දේවල් කරපු නිසා කියලා.. මේ භවයේදී/පෙර භවයකදී
මෙයා කියල තියෙනවා පාරේ යනකොට පිරිමි පුරුෂ ලිංග පෙන්වගෙන ආවලු.. ඉතින් ඒක වධයක් වුනේ කොහොමද දැක්කනම් අකමැති නම් තවත් ඒ දෙස නොබල ඉන්න පුලුවන්නේ.. බල්ලෝ බැල්ලියෝ සේරම එලියේ දාගෙන ඉන්නේ ලිංගිකව හැසිරෙන්නේ.. කවුරුත් ඒක මහලොකුවට ගන්නේ නෑනේ.. මොකෝ ඒ.. ඒ අපි හිතන විදිය නිසා.. මේකත් ඒවිදියයි.. ඔව් සංස්කෘතිය සදාචාරය නීතිය කියල දෙයක් තියෙනවා.. නමුත් මේක ලෙඩක්.. අනිත් පැත්තෙන් ඒ මානසික රෝගියාගේ මේ රෝග තත්වය තවත් උත්සන්න වී දිගටම ඒක කරන්නේ අපි එයාට අවධානයක් දුන්නොත් විතරයි.. දැක්කත් නොදැක්කා වගේ ඉන්න ඕනේ.. විදේශ රටවල කුඩා කාලයේදිම ස්ත්‍රී/පුරුෂ ලිංගික අවයව ගැන කියල දෙන්නේ ඒකයි.. එතකොට දැක්කත් දැක්ක දේ නිසා මනස shock වෙන්නේ නෑ.
6.තරුණියක් පුරුෂ ලිංගය දැක්කාම shock වෙලා මනසට බලපෑමක් ඇති වෙනවා නම් ඒ දේම පිරිමියාටත් වෙන්න පුළුවන්නේ.. ගෑනු ඇඟ පෙන්වනකොට ඒක තරුණයාගේ මනසට කොපමණ බලපෑමක් එල්ල කරනවාද? ඒගැන හිතුවේ නෑනේ? හැබැයි කාන්තාව නම් කියන්නේ පිරිමියාගේ මනසට කාන්තා ශරීරය දකිනකොට ඒක ප්‍රශ්නයක් නම් ඒක පිරිමියාගේ අවුලක් බවයි.. නමුත් පිරිමියෙක්ගේ ඇඟ දකින විට කාන්තාවට අපහසුතාවයක් දැනෙනවානම් ඒක කාන්තාවගේ ප්‍රශ්නයක් නොව පිරිමියාගේ ප්‍රශ්නයක් බවයි..
7.
අපි වපුරපු දේ තමයි අපිට ලැබෙන්නේ.. පුද්ගල වශයෙන් ගත්තත් සමාජ පරිසරය වශයෙන් ගත්තත්.. හැමෝම මෙවැනි ක්‍රියාකරන්නේද නැත හැමෝම මෙවැනි සිදුවීම්/ අවස්ථා/ අත්දැකීම් ලබන්නේද නැත.. එක් කොටසක් පමණයි මෙවැනි දේට මුහුණ දෙන්නෙත් මේ මානසික රෝගවලට ගොදුරුවෙන්නේත්.
ඉන්න ගැහැණු පිරිමි මේවා කරන්න කරන්න ඒවා ඔවුන්ගේ සසර පුරුදු වී සෑම භවයකදීම ඒවා කරනවා.. ඒවාට දඬුවම් ලබනවා... අර මුලින් කිව්වා වගේ ගෑනු පොඩි පිරිමි ළමයින්ගෙන් නිරුවතින් තබා ඒ ක්‍රියාවන් කෙරුවා සේම ඔවුන් පසු භාවයකදී ඒ අපයෝජනයකට භාජනය වෙනවා විය හැක... පිරිමින් අපයෝජන ක්‍රියාවකට යොමු වූ නිසා පසු භවයකදී ඔවුන් ද අපයෝජනයකට භාජනය වෙනවා විය හැක..
කිසියම් කාන්තාවක් පිරිමියෙක් මේ ආකාරයට මානසික විකෘත්ති වීමකට ලක් වෙනවා නම් ඒකට නිසි විසඳුම් සොයා සුවපත් කරන්නේ නැතුව නීතිය/ශාරීරික හිංසාවන් වලින් පිලිතුරු සොයනවානම් අසාර්ථකයි. හිරේ ගිහින් එලියට ආවත් මානසික රෝගය සුව නොවූ නිසා රහසේම නැවත ඒ ක්‍රියාවල යෙදෙනවා.. අවසානයේ මියගියාට පසු ඒ පුද්ගලයා නැවත භවයක දී සල්ලාලකම් කරන ගහැනු / පිරිමි පුද්ගලයෙකුව ඉපදිය හැක.. වෙන්නේ සමාජ ව්‍යසනයකි..
ගැටළුව සංකීර්ණයි විසඳුම් සෙවීමට මනා අවබෝධය සහ ගැටළුවට හේතුව සොයා ගත යුතුය.
මේ ආකාරයට සමාජය ඉදිරියට යනවානම් ප්‍රශ්නවලට විසඳුමක් නැත. තව දුරටත් ප්‍රශ්න වැඩිවෙමින් සංකීර්ණ වෙමින් අපට බෝහෝ දේවලට මුහුණ දීමට සිදු වේ
_________
මේක මනෝවිද්‍යාව සම්බන්ධව කටයුතු කරන (counseling) කෙනෙක් දාපු post එකක්.. කට්ටිය බැනලා report කරල දැන් එක නෑ... මේ එකේ දාන්න හිතුවේ මෙයා කියල තියෙන දේ ඇත්ත කියල හිතුන නිසා.. කට්ටිය හිතන්නේ හිරේ දැම්මම හරි කියන එකනේ.. ඉන්දියාවේ එල්ලල මරලත් තාම සමූහ දූශන වෙනවනේ.. ඒකයි මට හිතුනේ මෙයා කියන එක ඇත්ත වෙන්න ඇති කියල මෙයා මේ වගේ කෙල්ලො කොල්ලො counseling කරලා .. ගනිකාවෝ, P ඩයල් එහෙමත් counseling කරල ගොඩ දාල තියෙනවලු..පියයුරු ස්වභාවිකම පිහිටන ස්ත්‍රී ලිංගයක් පිහිටන P ඩයල් අයත් ඉන්නවලු.. ලංකාවේ එහෙම තාම හම්බවෙලා නෑලු.. ඉන්දියාවේ ඉන්නවලු.. ෆිලෙම් වල පෙන්වන්නේ එහෙම උන් ලු සම්පූර්ණ එකම type කරේ නෑ මම.. (එයා දාල තිබ්බේ singlish වලින්, තව විස්තර තිබ්බා ඔක්කොම type කරන්න බැරි උනා singlish-sinhala converter එකේ හරියටම අවේ නෑ සමහර එවා converter වෙන්නේ නෑ)