14 හැවිරිදි දැරියක් සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇයව මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයට ගෙන ගොස් දින හතක් එහි රඳවාගෙන සිටි බව කියන 16 හැවිරිදි චීවරධාරියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
සැකකාර හිමි නම මෙම දැරිය සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඇයව විහාරස්ථානයට රැගෙන ගොස් එහි දින හතක් තිස්සේ රඳවාගෙන සිටි බවත් අධිකරණයට පොලිසිය කරුණු වාර්තා කර ඇත.
එම කාලයේදී විහාරාධිපති හිමියන් අනුරාධපුර ප්‍රදේශයට වැඩම කොට සිට ඇති බවත් ආපසු පැමිණි අවස්ථාවේ සිදුවීම දැනගැනීමෙන් පසුව දැරියගේ මවුපියන්ට දැරිය බාර දී ම ඇත.
මේ වන විට අදාල දැරිය මවුපියන්ගේ ආරක්ෂාව යටතේ රෝහල් ගතකර සිටින බවද පොලිසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
@asliyanage mehe waren gotha unhapuluwa