දැරියට මාස 3ක දරු ගැබක් - දැරියක් කෙලෙසූ චීව&#

parallax

Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    දැරියට මාස 3ක දරු ගැබක් - දැරියක් කෙලෙසූ චීව&#

    සූරියවැව දැරියක් කෙලෙසූ චීවරධාරියෙක් කොටු - දැරියට මාස 3ක දරු ගැබක්-
    __________________________________________________

    වයස අවුරුදු 13 ක බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කර සැගවි සිටි හිමි නමක් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරියවැව රම්මුදුවැව බෝධිරාජාරාමයේ විහාරාධිපති ලෙස කටයුතු කළ කැටපොළ අමරකිත්ති නම් හිමි නමකි.විහාරස්ථානයට ආගමික කටයුත්තක් සදහා විමසිමට විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මීට මාස කිහිපයකට පෙර මෙම බාලවයස්කාර දැරිය රවටා ඇයට ලිංගික අතවර කර ඇති බවයි වාර්තා වී තිබෙන්නේ.

    අතවරයට ලක්වු දැරිවියට මේ වන විට මාස 03ක දරුගැබක්ද තිබේ. සිද්ධියෙන් පසු දරුවා නැති කිරීමට උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථ වි ඇත. මෙවැනි සිද්ධි කිහිපයක් පිළිබදව සුරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට මීට පෙර වාර්තා වුණු බවයි සුරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී සුසන්ත කාරියවසම් මහතා පැවසුවේ.

    මෙම සැකකාර හිමි නම මීට පෙරද මෙවැනි අපයෝජන කිහිපයක් සිදුකර ඇති බවයි ගම්මුන් පවසන්නේ.මෙම සැකකාර චීවරධාරියා පිළිබදව කරණ ලද පරීක්ෂණ වලදි හෙළි වී තිබෙන්නේ මෙවැනිම ලමා අපයෝජනයක් සදහා මොහුට විරුද්ධව බළපිටිය මහාධිකරණයේද නඩුවක් පවතින බවයි.අපයෝජනයට පත් වු දැරිය 2014 වසරේ සිට මේ දක්වාම විටින් විට අපයෝජනය කර ඇතැයි දැරිය පොලිසියට පවසා තිබේ.

    සිද්ධියට සම්බන්ධ සැකකාර හිමි නම අත්අඩංගුවට ගැනීමට යාමේදී පළා යාමට උත්සාහ කර ඇතත් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන මේ වන විටත් ප්‍රශ්ණ කරමින් සිටියි. ප්‍රශ්ණ කරීමෙන් පසු සැකකාර චීවරධාරියා හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    මෙම චීවරධාරියා සිටි විහාරස්ථානයේ කරණ ලද පරීක්ෂා කිරීමේදී විහාරස්ථානයේ තිබි අරක්කු බෝතල් තොගයක් ද හමු වී තිබේ.සැකකාර චීවරධාරියා පළාතේ දේශපාලන අධිකාරීන් සමග මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන්ද ඇසුරු කරමින් ජනතාවට විවිධ උදවු උපකාරද කරමින් ඉතා සුක්ෂම ලෙස ලමයින් අපයෝජනයට ලක්කර තිබේ.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සුරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක එරන්ද මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වයි.

    1445228784_1.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Saadu kaarayak denna Pinwathuni
    Saadu Saadu Saadu

    තව කවුද පොරකුත් හිටිය නේද බං අවුරුදු 9 ක අයිෂ කියල ගෑනු ළමයෙකුට ඔහොම කරපු එකෙක්. මෙයාව නං පොලිසිය අල්ලගත්ත හාමුදුරු කෙනෙක් කියල බැලුවේ නෑ. හැබැයි අර මනුස්සය නං හරි ශ්‍රේෂ්ටලු ඔන්න. කට්ටිය වන්දනාමාන කරනවා තාම.:lol::lol:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    චීවරය යනු බුදු දහම නොවෙයි, පව් කරන අයට කොහොමත් නිරය තමයි, දර්මය තුලින් බුදුන් දකින්න. තෙරුවන් සරණයි. මේ චීවර ධාරියට බැනල හිත කිලිටි කර ගන්නේ නැතිව, බොලා පිනක් දහමක් කරන ඉඩපියව්
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    තව කවුද පොරකුත් හිටිය නේද බං අවුරුදු 9 ක අයිෂ කියල ගෑනු ළමයෙකුට ඔහොම කරපු එකෙක්. මෙයාව නං පොලිසිය අල්ලගත්ත හාමුදුරු කෙනෙක් කියල බැලුවේ නෑ. හැබැයි අර මනුස්සය නං හරි ශ්‍රේෂ්ටලු ඔන්න. කට්ටිය වන්දනාමාන කරනවා තාම.:lol::lol:

    ඔව් බං Handbook එකකට අනුන දෙපැත්තට බෙදිලා උන් උන් මරාගන්නවා ඒ අතරේ. ලෝකේ දැනට වාර්තාගත පැරණිතම paedophile ගැන වෙන්න ඇති උඹ ඔය කියන්නේ :lol::lol::lol::lol::lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තව කවුද පොරකුත් හිටිය නේද බං අවුරුදු 9 ක අයිෂ කියල ගෑනු ළමයෙකුට ඔහොම කරපු එකෙක්. මෙයාව නං පොලිසිය අල්ලගත්ත හාමුදුරු කෙනෙක් කියල බැලුවේ නෑ. හැබැයි අර මනුස්සය නං හරි ශ්‍රේෂ්ටලු ඔන්න. කට්ටිය වන්දනාමාන කරනවා තාම.:lol::lol:

    :lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔව් බං Handbook එකකට අනුන දෙපැත්තට බෙදිලා උන් උන් මරාගන්නවා ඒ අතරේ. ලෝකේ දැනට වාර්තාගත පැරණිතම paedophile ගැන වෙන්න ඇති උඹ ඔය කියන්නේ :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol: ඔව් බං. :lol::lol: paedophile කෙනෙක්ගේ වැදි බන අදහන එවුන් මේවට හිනා වෙනවා දකිද්දී කොහෙන් හිනා වෙන්නද කියල හිතාගන්ඩ බෑ බං :lol::lol: හම්මේ බඩත් රිදෙනවා ..:lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,188
    113
    ආශ්චර්යමත් රටක
    තව කවුද පොරකුත් හිටිය නේද බං අවුරුදු 9 ක අයිෂ කියල ගෑනු ළමයෙකුට ඔහොම කරපු එකෙක්. මෙයාව නං පොලිසිය අල්ලගත්ත හාමුදුරු කෙනෙක් කියල බැලුවේ නෑ. හැබැයි අර මනුස්සය නං හරි ශ්‍රේෂ්ටලු ඔන්න. කට්ටිය වන්දනාමාන කරනවා තාම.:lol::lol:

    :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තව කවුද පොරකුත් හිටිය නේද බං අවුරුදු 9 ක අයිෂ කියල ගෑනු ළමයෙකුට ඔහොම කරපු එකෙක්. මෙයාව නං පොලිසිය අල්ලගත්ත හාමුදුරු කෙනෙක් කියල බැලුවේ නෑ. හැබැයි අර මනුස්සය නං හරි ශ්‍රේෂ්ටලු ඔන්න. කට්ටිය වන්දනාමාන කරනවා තාම.:lol::lol:

    tharun naththam balapan ara ubalage crime book eke:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Saadu kaarayak denna Pinwathuni
    Saadu Saadu Saadu

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ෆාසියා රයිහානා අයීශා ප්‍රමුක ලමා අපචාර ස්ත්‍රී දූශන සිදුකල පිරිමි 10කගේ ලිංගික ශක්තිය ඇති බව කී ලමයෙක් හදාගන්න බැරි වෙච්ච පිංපියා,.. ඒ විතරද කොල්ලොත් ගහපු කොලු කාරයා... මොහොම්මද් නබි:lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕකට හාමුදුරුවන්ට බැනල වැඩක් නෑ. හාමුදුරු කෙනෙක් කියල ඇඟේ හෝමෝන නිපදවෙන්නේ නැතුව තියෙන්නේ නෑ. ආසාවල් නැත්තෙත් නෑ. එහෙම කෙනෙක් සිවුරක් අන්දලා පන්සලක කොටුකරලා ඉන්නකොට ඉතිං පොඩි හාමුදුරුවරුන්ටයි,පන්සලට එන පොඩි අයටයි තමා අවශ්‍යතාව සපුරන්න වෙන්නේ :dull: මොකෝ මෙයා රහත් වෙලා නෑ නෙ.:dull:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes: