දැරියන් අපහරණය කළැයි මවුලවි අත්අඩංගුවට

gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48

    21-41. (නබි මුහම්මද්ණී එලෙසම) නුඹට පෙර සිටි රසූල්වරුද සමච්චල් කරනු ලැබූහ. නමුත් (එසේ සමච්චල් කළ) ඔවුන් අතුරින් ඔවුන් සමච්චල් කරමින් සිටි දැය(දඬුවම) සමච්චල් කළ අයම වටලා ගත්තේය.

    9-63. අල්ලාහ් සහ ඔහුගේ රසූල්(ධර්ම දූත)වරයාට විරුද්ධ වන කෙනකුට නියතවශයෙන්ම අයත් වන්නේ අපාගින්නයි. ඔහු එහි සදාකල් වාසය කළ යුතුයි. මෙය මහ අපකීර්තියකැයි ඔවුහු නොදනිත්ද?

    7-153. නමුත් පාප ක‍්‍රියාවන් කර පසුව (එයින් වැළකි) ඉන්පසුව පශ්චත්තාප වී විශ්වාසය කළ අයට (ඔවුන් කෙරෙහි) නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) ඊට පසුවද අධි ක්‍ෂමාන්විතය, පරම දායලූය.

    Allahu Fuckber............
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    Allahu Fuckber............

    7-158. ජනයිනි ! නියත වශයෙන්ම මම නුඹලා සියල්ලන් වෙත, අහස් හා මහපොළොවෙහි ආධිපත්‍යය හිමි වූ අල්ලාහ්ය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ඔහු ජීවය දෙන්නේය. මරණයද පමුණුවන්නේය. එබැවින් නුඹලා අල්ලාහ් ගැන විශ්වාස කරනු. තවද අල්ලාහ් ගැනද ඔහුගේ අණපනත් ගැනද විශ්වාස කරන්නා වූ උම්මි නබි වූ ඔහුගේ රසූල්(වක්තෘ)වරයා ගැනද විශ්වාස කරනු. තවද නුඹලා ඔහු අනුගමනය කරනු. නුඹලා යහමඟ වනු පිණිස(යැයි නබි මුහම්මද්) පවසනු.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    පේනවා පේනවා අල්ලට එන්න උඹල පුක ඉරාගෙන පාර කපන විදිය...
    උට්ටෝ අල්ලහ් හැම දෙයක්ම මැව්ව නම් අල්ලහ්ට පුකේ අරින්න දගලන සෙට් එකක් මැවවේ ඇයි...
    කොටින්ම කියහංකෝ ඇයි අල්ලහ් මාව මැව්වේ....?
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    පේනවා පේනවා අල්ලට එන්න උඹල පුක ඉරාගෙන පාර කපන විදිය...
    උට්ටෝ අල්ලහ් හැම දෙයක්ම මැව්ව නම් අල්ලහ්ට පුකේ අරින්න දගලන සෙට් එකක් මැවවේ ඇයි...
    කොටින්ම කියහංකෝ ඇයි අල්ලහ් මාව මැව්වේ....?

    23-115. අප නිකමට නුඹලා මැව්වේ යැයිද නියතවශයෙන් නුඹලා අප වෙත ආපසු පමුණුවනු නොලබන්නේ යැයිද නුඹලා සිතන්නෙහුද?

    3-6. (සිය මව්වරුන්ගේ) ගර්භයන්හි තමාට අභිමත පරිදි නුඹලා හැඩගස්වන්නේ ඔහුයි. සර්වබලසම්පන්නද, සර්වප‍්‍රාඥද වන ඔහු හැර අන් දෙවියකු නැත.

    23-78. නුඹලාට ඇසීම, දැකීම හා සිතීම ඇති කළේ ඔහුමය. (එහෙත්) ස්වල්පය නුඹලා කළ ගුණ සලකනුයේ.

    22-66. නුඹලාට ජීවය ලබා දුන්නේත්, පසුව නුඹලා මරණයට පත් කරන්නේත් ඉන්පසුව නුඹලාට (නැවත) ජීවය ලබා දෙන්නේත් ඔහු(අල්ලාහ්)මය. (එසේ තිබියදීත්) නියතවශයෙන් මිනිසා (සත්‍යය) ප‍්‍රතික්ෂේප කරන්නෙක්මය.

    25-56. (නබි මුහම්මද් !) ශුභාරංච් දෙන්නකු ලෙසද අවවාද දෙන්නකු ලෙසද මිස අපි නුඹ නොඑව්වෙමු.

    4-124. යමකු විශ්වාස කරමින් යහකම් කරන්නේද ඔහු පුරුෂයකු වේවා ස්ති‍්‍රයක හෝ වේවා ඔවුහු ස්වර්ගයට ඇතුළත් වෙති. ඔවුහු තිතක ප‍්‍රමාණයකවත් අපරාධ නොකරනු ලබති.

    5-10. ප‍්‍රතික්ෂේප කරන්නෝද අල්ලාහ්ගේ ආයාත් (සංඥා) බොරු යැයි සලකන්නෝද, ඔවුහුය අපා ගින්නේ සහකාරයෝ.

    20-74. නියතවශයෙන් යම්කු අපරාධකරුවකු ලෙස තම රබ්(පරමාධිපති) හමුවට එන්නේද, ඔහුට ජහන්නම(නිරය) වේ. එහි ඔහු මැරෙන්නේද නැත. ජීවත්වන්නේද නැත.

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මේ ඕයි.... TUWANRIYAS වැඩක් නැත්තන් මගෙ පුක පොඩ්ඩක් කසනවද...?
     
    Last edited:

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48

    7-158. ජනයිනි ! නියත වශයෙන්ම මම නුඹලා සියල්ලන් වෙත, අහස් හා මහපොළොවෙහි ආධිපත්‍යය හිමි වූ අල්ලාහ්ය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ඔහු ජීවය දෙන්නේය. මරණයද පමුණුවන්නේය. එබැවින් නුඹලා අල්ලාහ් ගැන විශ්වාස කරනු. තවද අල්ලාහ් ගැනද ඔහුගේ අණපනත් ගැනද විශ්වාස කරන්නා වූ උම්මි නබි වූ ඔහුගේ රසූල්(වක්තෘ)වරයා ගැනද විශ්වාස කරනු. තවද නුඹලා ඔහු අනුගමනය කරනු. නුඹලා යහමඟ වනු පිණිස(යැයි නබි මුහම්මද්) පවසනු.

    Don't you really think that it is disgusting to marry a six years old little girl by a 60 -70 years old man???. All your posted quran statements clearly shows nothing but the terror spreaded by your so called miserable prophet.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    Don't you really think that it is disgusting to marry a six years old little girl by a 60 -70 years old man???. All your posted quran statements clearly shows nothing but the terror spreaded by your so called miserable prophet.

    Don't you really think that it is disgusting to marry a six years old little girl by a 60 -70 years old man???.

    Please read this
    https://en.wikipedia.org/wiki/Aisha

    All your posted quran statements clearly shows nothing but the terror spreaded by your so called miserable prophet.

    2:2
    This is the Book about which there is no doubt, a guidance for those conscious of Allah -

    2:3
    Who believe in the unseen, establish prayer, and spend out of what We have provided for them,

    2:4
    And who believe in what has been revealed to you, [O Muhammad], and what was revealed before you, and of the Hereafter they are certain [in faith].
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මේ ඕයි.... TUWANRIYAS වැඩක් නැත්තන් මගෙ පුක පොඩ්ඩක් කසනවද...?

    # 29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.

    55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
    55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
    55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
    55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
    55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
    55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
    55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
    55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
    55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
    55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
    55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
    55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
    55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
    55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
    55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
    55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
    55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.
     
    උබ දැකල නැති දෙයක් ගැන ඔච්චර විශ්වාසෙන් කියන්නේ කොහොමද..?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,302
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    25-41. (නබි මුහම්මද්ණී එලෙසම ) නුඹට පෙර සිටි රසූල්වරුද ලදැරියන් සමග සංසර්ගය කලහ. ඒ අල්ලාහ් ගේ කැමත්තය. එයට විරුද්ධවූ දෙමව්පියෝ (දඬුවම ) අපායේ ගින්නෙන් දැවීගියහ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    # 29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.

    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
    .

    17862000_400963860285274_5139689259464450354_n.jpg
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    උබ දැකල නැති දෙයක් ගැන ඔච්චර විශ්වාසෙන් කියන්නේ කොහොමද..?

    2-2 මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග‍්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමඟ පෙන්වන්නකි.

    3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,130
    113
    Kottawa

    2-2 මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග‍්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමඟ පෙන්වන්නකි.

    3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

    මචන්.. පුක පොඩ්ඩක් දියන්කො විටක් කොටාගන්න.. :baffled:
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    නබී තුමා දැන් ඉන්නවා කියලා හිතමු.
    එතුම ඇවිත් උබේ ඊයේ පෙරේදා මල්වර වෙච්ච දුවව බදින්න අහුවොත් උබ ඉඩ දෙනවද..?
    මට කුරාණයේ තියන වදන් copy paste කරලා නැතුව තනි වචනෙන් ඔව් ද නැද්ද කියලා විතරක් කියන්න.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නබී තුමා දැන් ඉන්නවා කියලා හිතමු.
    එතුම ඇවිත් උබේ ඊයේ පෙරේදා මල්වර වෙච්ච දුවව බදින්න අහුවොත් උබ ඉඩ දෙනවද..?
    මට කුරාණයේ තියන වදන් copy paste කරලා නැතුව තනි වචනෙන් ඔව් ද නැද්ද කියලා විතරක් කියන්න.

    මොන පිස්සුද ඕක ආයෙමත් කුරානයේ පල්හෑල්ලක් වමාරයි...
    කොහොමත් ඔටුවන්ගේ දේශයෙන් ආපු හැම දෙයක්ම සුරංගනා කතා...
    අලි බාබා සහ හොරු 40, ඇලඩින්ගේ පුදුම පහන, කුරානය, .......

    තුවාන්ලගේ මැනුවල් එක ගැන කෙටියෙන්ම කියනවා නම් කියන්න තියෙන්නේ ”සියල්ලම වරද්දවා වටහා ගැනීම හා පටලවා ගැනීම” කියල තමයි.