දැරියන් විකුණු වෙබ්අඩවියේ මාසික ආදායම ලක්ෂ 45

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මීට මාස කිහිපයකට පෙර මෙම වෙබ් අඩවිය වසා දමා ඕස්ටේ‍ලියාවේ පදිංචිය සඳහා පිටත්ව යෑමට මෙම වෙබ් අඩවි හිමිකරු සැලසුම් සකස් කරමින් සිට ඇති බවටද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    yacht ekak ganna athi paninna.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙම දැරිය අලෙවියෙන් පසු අදාළ වෙබ් අඩවියේ මාසික ආදායම රුපියල් ලක්ෂ 45ක් බවට පත්වී ඇති බවත් විමර්ශනවලදී හෙළිව ඇත
    යකෝ මේ කෙල්ල ගෙ ads එක දාලා ද මූ මේචර හොයලා තියෙන්නේ. 🤭🤭🤭😁😁
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    up

    ඔව් මෙහෙ ඉඳන් personnel නම් ගම් වලට කරගෙන කරපු එකයි වැරදුනෙ
    real online entrepreneur

    ගණිකා සේවය / ගනිකා සේවනය වරදක් නොවුනට
    ගණිකා සේවයේ යෙදවීම ලොකු වරදක්
    මෙයාට ඉතින් කියන්ට වෙන්නෙ මම classified web site ekak කළා
    දාපු Advertisement වලට මට කරන්න දෙයක් නෑ
    මම ගෑණු වික්කෙ නෑ කියාලා

    කොහොමත් මිනිහට කෙලවිලා ඉවරයි
    රස්සාවක් කරගෙන decent වගේ රඟපාගෙන ඉඳපු එකෙක්
    දැන් ඔක්කොම ඉවරයි ළමයින්ට දෙමව්පියන්ට වත් මූණ දෙන්න බැරි තත්වයක්
    ------ Post added on Jul 15, 2021 at 12:12 PM
    uge site eke okkama badu advertisement ne thiyenne..
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එක ගෑනිව විකුණන්න ඇඩ් කීයක් දාලද ලක්ෂ 45ක් මාසෙට ලැබෙන්නෙ?
    මුලු සයිට් එකෙන්ම මිසක් තනි ඇඩ් එකෙන් නෙවෙයි
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලු සයිට් එකෙන්ම මිසක් තනි ඇඩ් එකෙන් නෙවෙයි
    ලිපියෙ හැටියට කෙල්ල නිසා ලක්ෂ 45ක් මාසෙට හොයනව වගෙ
    ඇඩ් එක දාපු පලියට පබ්ලිශ් වෙන්නේ නෑ නේ..
    රිවිව් කරලා පබ්ලිශ් කරන්න ඕන...
    ඉක්මන් එකේ වුනත් එහෙමයි...
    ඒ නිසා මෙයාට ගැලවෙන්න අමාරු වෙයි...
    ක්ලැසිෆයිඩ් සයිට් එකක් කලා කියලා..
    මොකද පබ්ලිශ් කිරීමේදී වගකීමක් තියෙන නිසා....

    රාජපක්ෂ කෙනෙක් ට කීයක් හරි දුන්නොත් නම් ගොඩ යන්න පුලුවන් වෙයි...
    එහෙනම් පත්තරේ ලකඩම් වාහන ඇඩ් දාන ඒවත් පත්තරේ අයිතිකාරය හොයල බලල හොඳවාහන කියල තහවුරු කරන්න ඕනෙ කියන්න පුලුවන් නෙ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ලිපියෙ හැටියට කෙල්ල නිසා ලක්ෂ 45ක් මාසෙට හොයනව වගෙ

    එහෙනම් පත්තරේ ලකඩම් වාහන ඇඩ් දාන ඒවත් පත්තරේ අයිතිකාරය හොයල බලල හොඳවාහන කියල තහවුරු කරන්න ඕනෙ කියන්න පුලුවන් නෙ.
    Lazy jurnalism. Facts හරියට හොයලා නෑ නැත්නම් තේරුම් අරන් නෑ.

    ලකඩම් වාහන විකිණීම හෝ ප්‍රචාරය කිරීම නීති විරෝධී නෑනේ. ඒත් ගනිකාවෝ විකිණීම හෝ ප්‍රචාරය කිරීම නීති විරෝධී නේ?
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ලිපියෙ හැටියට කෙල්ල නිසා ලක්ෂ 45ක් මාසෙට හොයනව වගෙ

    එහෙනම් පත්තරේ ලකඩම් වාහන ඇඩ් දාන ඒවත් පත්තරේ අයිතිකාරය හොයල බලල හොඳවාහන කියල තහවුරු කරන්න ඕනෙ කියන්න පුලුවන් නෙ.
    ලකඩම් වාහන != ස්ත්‍රී දූෂණය
    අනේ මන්දා බන් උබලගේ තර්ක...
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මම එහෙම කිව්වෙ නෑනෙ.
    ලකඩම් වාහනය කියන එකයි, ගණිකා සේවය සදහා ඇඩ් දාන එකයි එකක් වෙන්නේ කොහොමද?
    කොටින්ම ලංකාවේ ගණිකා සේවය සදහා ඇඩ් දාන්න තරම් ගණිකා සේවය නීති ගත කරලද?
    අවුරුදු 15 වුනත් 105 වුනත් ගණිකා සේවයට ඇඩ් දාන්න පුලුවන්ද ?

    මම නම් නීතිය ගැන විශාරද කෙනෙක් නොවෙමි...
    දන්න කෙනෙක් ඇවිත් උත්තර දෙයි....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලකඩම් වාහනය කියන එකයි, ගණිකා සේවය සදහා ඇඩ් දාන එකයි එකක් වෙන්නේ කොහොමද?
    කොටින්ම ලංකාවේ ගණිකා සේවය සදහා ඇඩ් දාන්න තරම් ගණිකා සේවය නීති ගත කරලද?
    අවුරුදු 15 වුනත් 105 වුනත් ගණිකා සේවයට ඇඩ් දාන්න පුලුවන්ද ?

    මම නම් නීතිය ගැන විශාරද කෙනෙක් නොවෙමි...
    දන්න කෙනෙක් ඇවිත් උත්තර දෙයි....
    මම කතා කරේ ගනිකාවන්ට ඇඩ් දාන එක ගැන නෙවෙයි. මොන ඇඩ් එක දැම්මත් ඒ ඇඩ් එකේ නිවැරදිබව තහවුරු කරගන්න ඕනෙ කියල ප්‍රචාරක ආයතනයට වගකීමක් නෑ කියන එක.

    ඇයි ඔයාට ඒක වෙනස් විදිහකට තේරුම්ගියේ?
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මම කතා කරේ ගනිකාවන්ට ඇඩ් දාන එක ගැන නෙවෙයි. මොන ඇඩ් එක දැම්මත් ඒ ඇඩ් එකේ නිවැරදිබව තහවුරු කරගන්න ඕනෙ කියල ප්‍රචාරක ආයතනයට වගකීමක් නෑ කියන එක.

    ඇයි ඔයාට ඒක වෙනස් විදිහකට තේරුම්ගියේ?
    මචන් ඇඩ් සයිට් එකක් කල පලියට, ඕනම ඇඩ් එකක් එහෙන පබ්ලිශ් කරන්න දුන්නාම ඒකේ වගකීම ගන්නේ කවුද?
    ඒකෙන් තමා ගොඩක් හොරු වංචාකාරයෝ ප්‍රයෝජන ගන්නේ.
    ඉක්මන් එකේ ඇඩ් උබ දැම්ම පලියට ලිස්ට් වෙන්නේ නෑ, රිවිව් කරලා තමා පබ්ලිශ් වෙන්නේ... ඒ කරලත් හොරු පිරිලා... එහෙව් එකේ ගණිකා සේවයට ඇඩ් දාන්න පුලුවන් වෙලා තියෙන්නේ ඔය කියන සයිට් එකේ විතරයි... උන් කට්ට කමට ඔය වගේ තර්ක දාගෙන මෙච්චර කල් ගේම ගැහුවා....
    උබ නිකමට හිතපන් ඉක්මන් එකේ කස්ටියත් ඔහොම කලා නම් ?????
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    සම්පත් ට ගේම දුන්නේ එළකිරි කොල්ලො තමා.. අවුරුදු 20ක් වත් සෙට් වෙයි හිරේ යන්න . පේන විදියට .