දැරියන් විකුණු වෙබ්අඩවියේ මාසික ආදායම ලක්ෂ 45

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    skGsoOj.jpg

    15 දැරිය අලෙවි කරන දැන්වීම් පළ කළ ලංකා-ඇඩ්ස් ඩොට් කොම් වෙබ් අඩවියේ හිමිකරුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 5කට අධික මුදලක් තැත්පත්ව තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත. පොලිස් නිති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය සිද්ධියේ සැකකරුවන් 11දෙනාට එරෙහිව කළ විමර්ශන වලදී මෙය හෙළිව ඇත.
    අනෙක් අයගේ ගිනුම්වලද විශාල මුදල් ප්‍රමාණ තිබී ඇති අතර රුපියල් කෝටි 10කට ආසන්න මුදල් ප්‍රමාණයක් සහිත බැංකු ගිණුම් සියල්ල මේවනවිට අත්හිටුවා ඇත.

    පානදුර ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා නමැති ලංකා-ඇඩ්ස් ඩොට් කොම් වෙබ් අඩවියේ හිමිකරු සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍යය නමැති වෙබ් අඩවියේ මූල්‍ය කළමනාකරු මේවනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙති.දුමින්ද සම්පත් පෙරේරා නමට රුපියල් කෝටි 5කට අධික මුදලට අමතරව ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක තිබූ ඇමරිකානු ඩොලර් 12,199ක මුදලක් ද තබී ඇතැයිද ඒවා මේවනවිට තහනම් කර ඇතැයිද පොලිස් ආරංචි වාර්තා කර තිබේ. මූල්‍ය කළමනාකාරුගේ ගිණුම්වල ලක්ෂ 70 ක් තිබී ඇත.
    ලිංගික කර්තව්‍යයන් සඳහා දැරිය අලෙවි කළ දුමින්ද සම්පත් නමැති සැකකරු පරිගණක මෘදුකාංග ආයතනයක ඉංජිනේරුවකු වශයෙන් කටයුතු කරමින් රුපියල් ලක්ෂ 3ක මාසික ආදායමක් උපයන අයකු බවත්, මෙම දැරිය අලෙවියෙන් පසු අදාළ වෙබ් අඩවියේ මාසික ආදායම රුපියල් ලක්ෂ 45ක් බවට පත්වී ඇති බවත් විමර්ශනවලදී හෙළිව ඇත.විවිධ ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ දැන්වීම් 20,000ක් පමණ දිනකට මෙම වෙබ් අඩවියේ ප්‍රචාරය වන බවත්, 2021 වර්ෂයේ සිට මේ දක්වා පමණක් එම වෙබ් අඩවියේ දැන්වීම්වලින් රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් උපයා ඇති බවට අනාවරණය වී ඇති බවත් වාර්තා කර තිබේ.

    මීට මාස කිහිපයකට පෙර මෙම වෙබ් අඩවිය වසා දමා ඕස්ටේ‍ලියාවේ පදිංචිය සඳහා පිටත්ව යෑමට මෙම වෙබ් අඩවි හිමිකරු සැලසුම් සකස් කරමින් සිට ඇති බවටද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    දැරිය අලෙවි කළ ප්‍රධාන සැකකරු වන මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ පදිංචි 'රජීව් ජයනාත්" නමැත්තාගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි දෙකකට අධික මුදලක් තිබී ඇත.
    රජීව් ජයනාත්ගේ අනියම් බිරිඳ මැටිල්ඩා ගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටියකට අධික මුදලක් ද තිබී ඇත.
    මේ සියල්ලන් තවම රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.

    මේවා අල්ලන්න උදව් කරපු අපිට කිසිම ස්තුතියක්වත් පොලිසියෙන් හිමිවී නැත. දැන් පොලිසියේ නම යයි.
    ------ Post added on Jul 15, 2021 at 10:48 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,640
    67,991
    113
    මීට මාස කිහිපයකට පෙර මෙම වෙබ් අඩවිය වසා දමා ඕස්ටේ‍ලියාවේ පදිංචිය සඳහා පිටත්ව යෑමට මෙම වෙබ් අඩවි හිමිකරු සැලසුම් සකස් කරමින් සිට ඇති බවටද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    up

    Mu lankawe hitiya wediy.oya wage income eddi kelinma singapore wage gihin inna tibbe.ehe idan plan karana labbak plan karanna.
    ඔව් මෙහෙ ඉඳන් personnel නම් ගම් වලට කරගෙන කරපු එකයි වැරදුනෙ
    real online entrepreneur

    ගණිකා සේවය / ගනිකා සේවනය වරදක් නොවුනට
    ගණිකා සේවයේ යෙදවීම ලොකු වරදක්
    මෙයාට ඉතින් කියන්ට වෙන්නෙ මම classified web site ekak කළා
    දාපු Advertisement වලට මට කරන්න දෙයක් නෑ
    මම ගෑණු වික්කෙ නෑ කියාලා

    කොහොමත් මිනිහට කෙලවිලා ඉවරයි
    රස්සාවක් කරගෙන decent වගේ රඟපාගෙන ඉඳපු එකෙක්
    දැන් ඔක්කොම ඉවරයි ළමයින්ට දෙමව්පියන්ට වත් මූණ දෙන්න බැරි තත්වයක්
    ------ Post added on Jul 15, 2021 at 12:12 PM
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    up

    ඔව් මෙහෙ ඉඳන් personnel නම් ගම් වලට කරගෙන කරපු එකයි වැරදුනෙ
    real online entrepreneur

    ගණිකා සේවය / ගනිකා සේවනය වරදක් නොවුනට
    ගණිකා සේවයේ යෙදවීම ලොකු වරදක්
    මෙයාට ඉතින් කියන්ට වෙන්නෙ මම classified web site ekak කළා
    දාපු Advertisement වලට මට කරන්න දෙයක් නෑ
    මම ගෑණු වික්කෙ නෑ කියාලා
    ------ Post added on Jul 15, 2021 at 12:12 PM
    oka thamai anthimata kohomath wenne :cool::cool:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    up

    ඔව් මෙහෙ ඉඳන් personnel නම් ගම් වලට කරගෙන කරපු එකයි වැරදුනෙ
    real online entrepreneur

    ගණිකා සේවය / ගනිකා සේවනය වරදක් නොවුනට
    ගණිකා සේවයේ යෙදවීම ලොකු වරදක්
    මෙයාට ඉතින් කියන්ට වෙන්නෙ මම classified web site ekak කළා
    දාපු Advertisement වලට මට කරන්න දෙයක් නෑ
    මම ගෑණු වික්කෙ නෑ කියාලා
    ------ Post added on Jul 15, 2021 at 12:12 PM
    That won’t work as a criminal defence. If you are a site admin, the responsibility passes to you for publishing the disputed content
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    මීට මාස කිහිපයකට පෙර මෙම වෙබ් අඩවිය වසා දමා ඕස්ටේ‍ලියාවේ පදිංචිය සඳහා පිටත්ව යෑමට මෙම වෙබ් අඩවි හිමිකරු සැලසුම් සකස් කරමින් සිට ඇති බවටද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
    Sure eketa meke thread ekak daala athi 😀
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,402
    13,324
    113
    33
    ෆින්ලන්ඩ්
    වෙන ගේමකඋත් ගහන්න ඇති. නැත්තම් ඔච්චර හොයන්න බෑ ලංකාවේ site එකකින්. එහෙනම් ඉක්මන් කාරය බිලියන ගානක් හොයල ඇති.
     
    • Like
    Reactions: mmrizmy

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    වෙන ගේමකඋත් ගහන්න ඇති. නැත්තම් ඔච්චර හොයන්න බෑ ලංකාවේ site එකකින්. එහෙනම් ඉක්මන් කාරය බිලියන ගානක් හොයල ඇති.
    Ikman eke aniwaren billion gaanak hoyela athi tamai…
     
    • Like
    Reactions: banda065

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඇඩ් එක දාපු පලියට පබ්ලිශ් වෙන්නේ නෑ නේ..
    රිවිව් කරලා පබ්ලිශ් කරන්න ඕන...
    ඉක්මන් එකේ වුනත් එහෙමයි...
    ඒ නිසා මෙයාට ගැලවෙන්න අමාරු වෙයි...
    ක්ලැසිෆයිඩ් සයිට් එකක් කලා කියලා..
    මොකද පබ්ලිශ් කිරීමේදී වගකීමක් තියෙන නිසා....

    රාජපක්ෂ කෙනෙක් ට කීයක් හරි දුන්නොත් නම් ගොඩ යන්න පුලුවන් වෙයි...
     
    • Like
    Reactions: banda065

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    නඩුවෙන නම් ගොඩ යය්. මූ කරේ නිකන් ඉක්මන් එක වගේ වෙබ් එකක් කියල තර්ක කරන්න පුලුවන්නෙ
     
    • Like
    Reactions: banda065

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    වෙන ගේමකඋත් ගහන්න ඇති. නැත්තම් ඔච්චර හොයන්න බෑ ලංකාවේ site එකකින්. එහෙනම් ඉක්මන් කාරය බිලියන ගානක් හොයල ඇති.
    අනිවා උන් ඔයවගේ ගානක් හොයනවා...
     
    • Like
    Reactions: banda065

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Mu lankawe hitiya wediy.oya wage income eddi kelinma singapore wage gihin inna tibbe.ehe idan plan karana labbak plan karanna.
    kelawenne nane ban mekath boru show ekak mata nam penne.

    අනිවා උන් ඔයවගේ ගානක් හොයනවා...
    dawasata ads 20,000k watenawada nam danne na ithin
    ------ Post added on Jul 15, 2021 at 1:20 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,864
    113
    හස්තිශෛලපුර
    මෙම දැරිය අලෙවියෙන් පසු අදාළ වෙබ් අඩවියේ මාසික ආදායම රුපියල් ලක්ෂ 45ක් බවට පත්වී ඇති බවත් විමර්ශනවලදී හෙළිව ඇත.

    මේ කුනුහරපේ මොකක්ද? කලින් ආදායම් ලබලා නැද්ද එච්චර?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,360
    30,159
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාසික සංසිද්දියෙන් තොරව, දින තිහක් තුල, වරකට රුපියල් තිස්දාහ ගානේ, පස්පාරක් සංසර්ගයේ යෙදෙන්න ඕන වෙබ් අඩවිතුමාට විතරක් ගාන හොයලා දෙන්න.😑

    මේ අනුව,
    එක්කෝ ලියපු එකා කිබ්බක් ඇහැට දැකපු නැති මනෝ කිබි රාජයෙක් වෙන්න ඕන.
    එකකෝ ඔය කිව්වට තිබුනේ කිබ්බක් නොවෙන්න ඕන.
    එක්කෝ අහුවුනේ මනුස්ස දැරියක් නොවෙන්න ඕන.

    දුශ්කර බාරයක් ඔප්පුකිරීමක්, ලෝකවාර්තාවක් තැබීමක් වගේ දෙයක්නං වෙන්න පුලුවං.

    ඔය ඔක්කොම නෙමෙයිනං ආවේ රං ඩ්ංග පණ නැති ටචි බිචි බැල්මට්ලා වෙන්න ඕන.

    අනේ මන්දා මිට්ටනි. 🤔

    තිස්දාහට ඕවා ගහන වෙලේ ඇමසියා වගේ ලන්ඩන් ගිහිං පවුං සීයට ඇස්කොට් ගහනවා 😭🤣🤣

    කෝකටත් උඹලා ඕවා වැඩිය කල්පණා කරන්නේ නැතිව ආටිකල් එක ලියපු එකා හොයාගෙන බඩුවක් ගස්සලා හිටපං🤣
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මෙම දැරිය අලෙවියෙන් පසු අදාළ වෙබ් අඩවියේ මාසික ආදායම රුපියල් ලක්ෂ 45ක් බවට පත්වී ඇති බවත් විමර්ශනවලදී හෙළිව ඇත.

    මේ කුනුහරපේ මොකක්ද? කලින් ආදායම් ලබලා නැද්ද එච්චර?
    ලියපු එකා හිතාගෙන ඉන්නෙ සයිට් කාරයා සල්ලි හෙව්වෙ කෙල්ලව විකුණල කියලා
    ඔය කෙල්ලගෙ Ad එක 19 age කියල වැටුනු Advertisement එකක් විතරයි
    ඒ වගේ සහ විවිධ වර්ගයේ (ladyboy, threesome, fullservice, gay) රාශියක් ඒකෙ වැටුනා site කාරයගෙ income එක advertising charge එක විතරයි
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මෙම දැරිය අලෙවියෙන් පසු අදාළ වෙබ් අඩවියේ මාසික ආදායම රුපියල් ලක්ෂ 45ක් බවට පත්වී ඇති බවත් විමර්ශනවලදී හෙළිව ඇත.

    මේ කුනුහරපේ මොකක්ද? කලින් ආදායම් ලබලා නැද්ද එච්චර?
    පැයකට 500 ads 15/20 කොහොමත් වැටෙනවා. අමතරව Sticky Ads මේවා තවත් ගණන් වැඩී. මේවා 1000+

    පැය 24 ම ads වැටෙනකොට ගාන වැඩි කරලා බලහං.. :yes: