දැරිය කෙළෙසූ වෙදා හිරේ

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    daduwma nam hodatma madi. rape scn walata 30years witara hire daanna une.. ekko okunta marana daduwma denna une
     
    BandeMama

    Member
    Nov 21, 2011
    27
    1
    0
    Wal Hamba Haththa..

    Heththa
    Okunta Okunge Kurane Kiyala deela thiyenne podi ewunta Hxxxxkana Hati wenna athi..
    Ahuwunoth Thope Eta thalanawa Sakkili
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දඩුවම නම් හොදට ම මදි.........!!!
    හැබැයි මේ වගේ චෝදනාවකට වැරදිකරු වුණාම ශ්‍රීලංකා වෛද්‍ය සභාව ඔවුන් ගේ ලියාපදිංචිය අවලංගු කරනවා. (වෛද්‍ය වෘත්තියෙන් නෙරපන අවස්ථාත් තියනවා...එහෙම කළ යුතුයි මේ වගේ වෛද්‍ය වෘත්තියේ ගරුත්වය කෙළෙසන සක්කිලින්ට...)

    මගේ දඩුවම ප්‍රසිද්ධියේ වෙඩි තබා ඝාතනය කිරීම.......
    මොනවද ඔට්ටු......අපට 10ක් උපරිම මරන්න වෙයි........
    මේ වගේ දේවල් කරන එක අවම මට්ටමට පහලට යනවා.......
    බුදු හාමුදුරුවෝ පවා දේශනා කලේ ඕක.....
    "සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ"
    -සියළු සත්වයෝ දණ්ඩණයට සහ මරණය ට භය වෙති-
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඔන්න ලන්කාවෙ නීතියේ තරම.. යකෝ දඩුවමක් දෙන්න ඕනෙ තවකෙනෙකුන ආයෙ ඒ වරද කරන්න හිතන්නවත් බෑරිවෙන්න... ඔය තීන්දුව දීපු නඩුකාරයගෙ දුවව දූශනය කරල රුපියල් හෑත්ත අටදාහක් අරන් ගියානම් හරි.. ඈයි බන් නීතිය මෙච්චර අසාදාරන... ඒ ලමයගෙ අනාගතය වටින්නෙ රුපියල් 75,000/= අරූ අවුරුදු 5ක් කියුවට 2න් දෙකාමාරෙන් එලියේ.. තූ නොදකින්.. ඔකාගෙ අහවල් එක කපල බෙල්ලෙ එල්ලල තිබ්බනම් හරි..

    :yes::yes::yes: