දැරිය කෙළෙසූ වෙදා හිරේ

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැරිය කෙළෙසූ වෙදා හිරේ

    මදුරන්කුලියේ වේලාසියේ පෞද්ගලික බෙහෙත් ශාලාවක් තුළදී බෙහෙතක් එන්නත් කැර, සිහි නැති කැර, 15 හැවිදිරි දැරියක කෙළෙසූ වෛද්‍ය මොහොමඩ් හද්දාස් මොහොමඩ් හපීල්ට බරපතල වැඩ සහිතව පස් වසරක සිර දඩුවමක් ද රුපියල් තුන්දාහක දඩයක් ද නියම කළ පුත්තලම මහාධිකරන විනිසුරු එස් ඩී ඒ කාසිම් මහත්මිය දැරියට රුපියල් 75000 ක වන්දි ගෙවන ලෙස ද නියෝග කළාය.

    source - lankadeepa

    :(:(
    මට නම් හිතෙනවා දඬුවම මදි කියල......
    මොකක්ද හිතෙන්නේ ????
     
    • Like
    Reactions: hirashgeff

    perera1987

    Member
    Jun 21, 2009
    215
    23
    0
    USA
    මදුරන්කුලියේ වේලාසියේ පෞද්ගලික බෙහෙත් ශාලාවක් තුළදී බෙහෙතක් එන්නත් කැර, සිහි නැති කැර, 15 හැවිදිරි දැරියක කෙළෙසූ වෛද්‍ය මොහොමඩ් හද්දාස් මොහොමඩ් හපීල්ට බරපතල වැඩ සහිතව පස් වසරක සිර දඩුවමක් ද රුපියල් තුන්දාහක දඩයක් ද නියම කළ පුත්තලම මහාධිකරන විනිසුරු එස් ඩී ඒ කාසිම් මහත්මිය දැරියට රුපියල් 75000 ක වන්දි ගෙවන ලෙස ද නියෝග කළාය.

    source - lankadeepa

    :(:(
    මට නම් හිතෙනවා දඬුවම මදි කියල......
    මොකක්ද හිතෙන්නේ ????

    100% true!
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    එතකොට ඒ ළමයාගේ ගෞරවේ වටින්නේ රුපියල් 75000ද? මොන හු යන්නක්ද!
    මේ රටේ මේවගේ දේවල් වෙනවා හොඳටම වැඩි දැන්, මරන්න ඕන ළමයින්ට කරදර කරන එවුන්ට, කාලකන්නි අවජාතක හැත්ත
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකට ජාතිවාදය ඇදල ගන්න එපා. වැරැද්ද කවුරු කලත් එකයි.:growl:
    දඬුවම නම් මදි තමයි
    :yes:

    :yes::yes::yes::yes:
    සිහි නැති කරලා මේක කරන්න තරම් මුට කොච්චර අමාරුවක් තියෙන්න ඇත්ද ?
     
    Last edited:

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    එතකොට ඒ ළමයාගේ ගෞරවේ වටින්නේ රුපියල් 75000ද? මොන හු යන්නක්ද!
    මේ රටේ මේවගේ දේවල් වෙනවා හොඳටම වැඩි දැන්, මරන්න ඕන ළමයින්ට කරදර කරන එවුන්ට, කාලකන්නි අවජාතක හැත්ත

    සිරාවට බන් පට්ට අසාදාරණයක් නේ මේක :frown: :frown: :frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    රුපියල් හැත්තෑ පන් දාහක් ලෝන්ටද ......
    අර කෙල්ලගේ අනාගතේම ඉවරයි මේ පාහරයා හින්දා
    මොකද්ද මේ රටේ නිතිය බන්
    දැන් ඔය පාහරයා යහපත් කල්කිරියව කියල අවුරුදු 2න් එළියේ ඔන් බලපන් නැත්තන් මට ඉජුක් කියපන්
    ඔය තම්බියා ඕක අරාබියේ කරනම් ඕකගේ අරක කපනවා
    ඔය දැරියගේ අප්පා මමනම් අරකාගේ කුට්ටම කපල අතේ තියනවා බල බල ඉන්න අම්මපා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රුපියල් හැත්තෑ පන් දාහක් ලෝන්ටද ......
    අර කෙල්ලගේ අනාගතේම ඉවරයි මේ පාහරයා හින්දා
    මොකද්ද මේ රටේ නිතිය බන්
    දැන් ඔය පාහරයා යහපත් කල්කිරියව කියල අවුරුදු 2න් එළියේ ඔන් බලපන් නැත්තන් මට ඉජුක් කියපන්
    ඔය තම්බියා ඕක අරාබියේ කරනම් ඕකගේ අරක කපනවා
    ඔය දැරියගේ අප්පා මමනම් අරකාගේ කුට්ටම කපල අතේ තියනවා බල බල ඉන්න අම්මපා

    ඔව් මචන් දැන් ලංකාවේ ඕනිම ජඩ වැඩක් කරලා ලස්සනට බේරෙන්න පුළුවන්.......