මේකට ජාතිවාදය ඇදල ගන්න එපා. වැරැද්ද කවුරු කලත් එකයි.
දඬුවම නම් මදි තමයි![]()
මේකට ජාතිවාදය ඇදල ගන්න එපා. වැරැද්ද කවුරු කලත් එකයි.
දඬුවම නම් මදි තමයි![]()

මේකට ජාතිවාදය ඇදල ගන්න එපා. වැරැද්ද කවුරු කලත් එකයි.
දඬුවම නම් මදි තමයි![]()

මදුරන්කුලියේ වේලාසියේ පෞද්ගලික බෙහෙත් ශාලාවක් තුළදී බෙහෙතක් එන්නත් කැර, සිහි නැති කැර, 15 හැවිදිරි දැරියක කෙළෙසූ වෛද්‍ය මොහොමඩ් හද්දාස් මොහොමඩ් හපීල්ට බරපතල වැඩ සහිතව පස් වසරක සිර දඩුවමක් ද රුපියල් තුන්දාහක දඩයක් ද නියම කළ පුත්තලම මහාධිකරන විනිසුරු එස් ඩී ඒ කාසිම් මහත්මිය දැරියට රුපියල් 75000 ක වන්දි ගෙවන ලෙස ද නියෝග කළාය.
source - lankadeepa
මට නම් හිතෙනවා දඬුවම මදි කියල......
මොකක්ද හිතෙන්නේ ????