දැල් ෂැබද

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    2022.05.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හොද වැඩේ පොන්නයෝ ගිය රට ජාතිය බේරන්න කන්න නැතුව :LOL: :ROFLMAO: :ROFLMAO:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,352
    1
    59,562
    113
    Kaduwela
    මෙහෙම සංවර්ධන නිවුස් දකින්න අපේ ඇස් පින් කරා මහත්වරුනි. :love2:
    රට බේරාගත් මහින්ද මැතිදුනී, ඔබගේ දෙස් විදෙස් ඇස් ,මවිත කරවූ සංවර්ධන ක්‍රියාවලි වල ප්‍රතිපල දැන් ලැබෙමින් පවතී.
    අපේ ආයුෂත් රැගෙන ඔබ තව අවුරුදු 100ක් වත් ජීවත් විය යුතුවේ චිරං ජයතු ආමේන්.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,439
    16,668
    113
    Malfoy Manor, Wiltshire, England.
    මෙහෙම සංවර්ධන නිවුස් දකින්න අපේ ඇස් පින් කරා මහත්වරුනි. :love2:
    රට බේරාගත් මහින්ද මැතිදුනී, ඔබගේ දෙස් විදෙස් ඇස් ,මවිත කරවූ සංවර්ධන ක්‍රියාවලි වල ප්‍රතිපල දැන් ලැබෙමින් පවතී.
    අපේ ආයුෂත් රැගෙන ඔබ තව අවුරුදු 100ක් වත් ජීවත් විය යුතුවේ චිරං ජයතු ආමේන්.
    adarei adarei aiyo...... :love2:
     
    • Love
    Reactions: kasun_kbp