දැල් සැපද ???? ගුපියනේ

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසි දාන එක කොහොමත් පාඩුයි නේ
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසි දාන එක කොහොමත් පාඩුයි නේ
    Monthly පොලිය ඕන අය දානවා නේ. 15.5 වගේ දෙනව. අනිත් ඒවා monthly දෙන්නේ නැනේ?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Monthly පොලිය ඕන අය දානවා නේ. 15.5 වගේ දෙනව. අනිත් ඒවා monthly දෙන්නේ නැනේ?
    මොකද නැත්තෙ. මම දැන් දාල තියෙන්නෙ Monthly 15.25%ක් එනව.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Ah. එහෙනං හොදයි, 15.5 දුන්නා arake appachchita. Monthly.
    1.5 ඉතින් max ඉතින්.
    මචං මොකක්හරි වැරදීමක් වෙලා. ජ්‍යෙෂ්ඨ පුරවැසි Monthly 15.5% දෙන්න විදියක් නෑ. 14.2යි ගානක් කොහොමහරි 14.5ට අඩු ගානක් තමයි දුන්නෙ. 15.5%ක් දුන්න නම් ඒක Senior Citizen වෙන්න බෑ බං