sure fake ekak ,Sure da fake kiyala ??
Monthly පොලිය ඕන අය දානවා නේ. 15.5 වගේ දෙනව. අනිත් ඒවා monthly දෙන්නේ නැනේ?දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසි දාන එක කොහොමත් පාඩුයි නේ
මොකද නැත්තෙ. මම දැන් දාල තියෙන්නෙ Monthly 15.25%ක් එනව.Monthly පොලිය ඕන අය දානවා නේ. 15.5 වගේ දෙනව. අනිත් ඒවා monthly දෙන්නේ නැනේ?
Ah. එහෙනං හොදයි, 15.5 දුන්නා arake appachchita. Monthly.මොකද නැත්තෙ. මම දැන් දාල තියෙන්නෙ Monthly 15.25%ක් එනව.
මචං මොකක්හරි වැරදීමක් වෙලා. ජ්‍යෙෂ්ඨ පුරවැසි Monthly 15.5% දෙන්න විදියක් නෑ. 14.2යි ගානක් කොහොමහරි 14.5ට අඩු ගානක් තමයි දුන්නෙ. 15.5%ක් දුන්න නම් ඒක Senior Citizen වෙන්න බෑ බංAh. එහෙනං හොදයි, 15.5 දුන්නා arake appachchita. Monthly.
1.5 ඉතින් max ඉතින්.