දැලිපිහිය ලැබුනු කවුදෝ වගේ ලිනක්ස් ගත්තු

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    CS3 ඉඳන් CS5 වෙනකන් මෙමරි කොච්චර වැඩිද? උඹේ ප්‍රස්ණෙ කියපං ඇඩොඉබි එකට මායා ව්ගේ ලිනක්ස් වලට හදන්න කියල:)

    යකෝ commercial software හැදෙන්නේ වැඩියෙන් පාවිච්චි වෙන OS වලට ඒකයි Adobe උන්ගෙ collection Windows, MAC වලටයි release කරන්නෙ. linux හොඳයි ඒව පාවිච්චි නොකරන වුන්ට. :P
     
    • Like
    Reactions: arsehole-froce

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කෙලින්ම අත දාල අල්ලන්න තියෙන නහය ඔලුව වටෙන් අත දාල අල්ලන එක නං මට ටිකක් අවුල් වගේ :sorry:


    කොහොම හරි මගේ ළඟ තිබ්බ පට්ට පරණ ලැපකට Linux puppy දාල බැලුව ආතල් ඒකට .. අවුලක් නෑ හිර වේවි වගේ වැඩ .. :D linux පට්ට පාවිච්චි කරන්න ලේසි නං :baffled:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    යකෝ commercial software හැදෙන්නේ වැඩියෙන් පාවිච්චි වෙන OS වලට ඒකයි Adobe උන්ගෙ collection Windows, MAC වලටයි release කරන්නෙ. linux හොඳයි ඒව පාවිච්චි නොකරන වුන්ට. :P

    IRIX, Solaris ,BSD wage ewatath hadala thiyanawa රැවුලයි කැඳයි 2ම බෑ, ලිනක්ස් තියෙන්නෙ සිකියුරිටි පැත්ත වැඩිපුර ඕනෙ මැෂින් වලට,
     

    Buddy-boy

    Member
    Oct 11, 2015
    25
    2
    0
    හරි දැන් ඕක දැම්මයි කියමු. ඊටපස්සේ ඕකට Adobe, 3D MAX වගේ ඒව දාල වැඩක් කරගන්න පුළුවන්ද? :rofl:

    කෝ උබට මුන් උදව් කලාද ? ලිනික්ස් ගැන දන්නවා කියලා පඩ ෂෝ දාන හැම එකාම කරන්නේ බොරුව ඕකුන් දන්න රෙද්දක් නැහැ උදව් වක් ඉල්ලපු ගමන් මොකක් හරි බොරුවක් ගහලා මාරු වෙනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1704443&page=2
     

    rusiyanuwa

    Active member
  • ඉතිං ඒක disadvantage බං memory වැඩි කරන්න wine වෙනුවෙන් :lol:

    වයින් වෙනුවෙන් නෙවි බං. දාන සොෆ්ට්වෙයා එකට හරියන්න මෙමරි/ස්පීඩ් ඕන වෙන්නෙ. මොකද අපේ උන් පරණ කොම්පියුටර් වලට ලිනක්ස් දාලා ඒකෙ වයින් උඩ ලොකු සොෆ්ට්වෙයා දාලා වැඩකරන්න යාවි කියලා තමයි මෙහෙම මෙමරි ඕන කියන්න ඇත්තෙ.
     

    rusiyanuwa

    Active member
  • can we use skype in ubuntu or Linux?

    http://www.skype.com/en/download-skype/skype-for-linux/
    Skype for Linux


    • hero-desktop-linux.png

    Here’s just a few of the great things you can do:

    • Free Skype to Skype calls.
    • Low cost calls and text messages to mobiles and landlines.
    • Video call your contacts.
    • Free instant messages to your friends, family and colleagues.All you need to get started is Skype for Linux version 4.3, a webcam for video calls and a microphone.




    System requirements



    • 1 GHz processor or faster.
    • 256 MB RAM.
    • 100 MB free disk space on your hard drive.
    • Video card driver with Xv support.
    • Either a built-in or external microphone is required for voice calls.
    • An internet connection - broadband is best (GPRS is not supported for voice calls).
    • Qt 4.7
    • D-Bus 1.0.0
    • PulseAudio 1.0 (4.0 recommended)
    • BlueZ 4.0.0 (optional)
    කියන්න දෙයක් තියෙනවා. ලිනක්ස් වලටත් one click install තියෙනවා. ඒ කියන්නෙ තමන් දාන්න ඕන පැකේජ් එකේ installෆයිල් එක කෙලින්ම ලිනක්ස් වලට ඉන්සටෝල් කරන්න පුලුවනි. එතැනදි සොෆ්ට්වෙයා එකට සිස්ටම් එකේ මොකක් හරි ෆයිල් එකක් අඩු නම් ඒකත් හොයාගන්නවා සොෆ්ට්වෙයා සෙන්ටර් එකෙන්. ඒ නිසා ලිනක්ස් යන්තම් අතපතගාලාහරි අනික් අය කියන දේ අහගෙන සමහරු හිතන් ඉන්න තරම් ලිනක්ස් පාවිච්චි කරන අය කමාන්ඩ්ලයින් එක පස්සෙ යන්නෙ නෑ.



    කාටවත් බලෙන් යමක් දෙනවට වඩා තමන්ට ඕනනම් ගනින් කියලා හිතාන උදව්වක් ඉල්ලුවොත් උදව් කරගෙන කොම්පියුටර් පාවිච්චි කරන එක තමා ලේසිම හොඳම දේ.
     

    rusiyanuwa

    Active member
  • කෝ උබට මුන් උදව් කලාද ? ලිනික්ස් ගැන දන්නවා කියලා පඩ ෂෝ දාන හැම එකාම කරන්නේ බොරුව ඕකුන් දන්න රෙද්දක් නැහැ උදව් වක් ඉල්ලපු ගමන් මොකක් හරි බොරුවක් ගහලා මාරු වෙනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1704443&page=2

    https://www.winehq.org/

    Wine (originally an acronym for "Wine Is Not an Emulator") is a compatibility layer capable of running Windows applications on several POSIX-compliant operating systems, such as Linux, Mac OSX, & BSD. Instead of simulating internal Windows logic like a virtual machine or emulator, Wine translates Windows API calls into POSIX calls on-the-fly, eliminating the performance and memory penalties of other methods and allowing you to cleanly integrate Windows applications into your desktop.


    https://www.codeweavers.com/products/crossover-linux
    Run Windows software
    Easily on Linux with CrossOver


    Even the most die-hard Linux users sometimes need to run Windows software once in a while. Some keep an old Windows PC around, some dual-boot, some use a virtual machine, while others have discovered the power of CrossOver Linux. CrossOver enables you to run the Windows programs you need on your favorite Linux distro like Ubuntu, Mint, Fedora, Debian, RHEL and more.
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    මචන් මාත් පාවිච්චි කරන්නේ උබුන්ටු. දැනට නම් Dual Boot දාගෙන ඉන්නේ. මොකද Windows වල තියන සමහර S/W වලට හුරු වෙලා තියන නිසා Windows අතහරින්න අමාරුයි.

    Linux වලට කැමති ආධුනික අය Elementary OS එක පාවිච්චි කරන්න. Windows වලට වඩා ලස්සනයි.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හරි දැන් ඕක දැම්මයි කියමු. ඊටපස්සේ ඕකට Adobe, 3D MAX වගේ ඒව දාල වැඩක් කරගන්න පුළුවන්ද? :rofl:

    Wine දාලා පුලුවන් ඒත් තේරුමක් නෑ
    මම නම් PC එකට ඇපල් දාගත්තා දැන් පට්ට ආතල් එකේ වැඩ කරනවා
    එක එකාගේ පෙන් ගහන්නත් බය වෙන්න දෙයක් නෑ
    අනික Software ගැන බයවෙන්න දෙයකුත් නෑ ලොකු ලොකු හැම software එකක්ම
    Apple වලට තියෙනවනේ

    ;);););)
     
    Last edited: