uni ඉන්න කලේ පාවිචි කළා. දැන් windows original මොකද මම පාවිචිකරන CAD software සහ PLC software crack උබන්ටුවල හොයන අමරුනිසා
vinadi 2n kubuntu danna be, mama vinadi 5n fedora dala thiyanawa.
Maya Linux version thiyanawa
vinadi 2n kubuntu danna be, mama vinadi 5n fedora dala thiyanawa.
kohoma namuth Linux walata wada Windows hodai kiyala eka valawakta hithanawa. eth Windows Origanal ekk naha. free ekk download karganna sure thank ne, maga pc ek Prosserer dan ena Windows walata galapenne ne onna oya karunu nisa amaruven unth Linux use karanawa. hoda lap ekk ganakam
ado kubuntunam lassani ban ekenmaඕව ඒක ඇත්ත , Kubuntu ඊට වඩා ලස්සනයි මන්නම් ලස්සන ගැන හිතන්නේ නැහැ බන් ඕවා දාන්න ගියාම 2Gb විතර RAM ඕනේ. (එකත් මදි සමහර වෙලාවට ) ලස්සන කරනවට වඩා මම හිතන්නේ slow වෙන්නේ නැතුව හොදට පවිචේ කරන්න පුලුවන් OS එකක් ගැනයි.
මෙන්න Kubuntu
![]()
ma elementary makath Ubuntu walin hadala tiynna Godak Lasanai
![]()


හරි දැන් ඕක දැම්මයි කියමු. ඊටපස්සේ ඕකට Adobe, 3D MAX වගේ ඒව දාල වැඩක් කරගන්න පුළුවන්ද?![]()
3D studio max wenuwata Maya danna puluwan, Anik hema ekama Wine walin windows emulator ekata danna puluwan, hebei honda memory ekakui cpu eakui thiyenna one.

MAN Nam Dual Boot Dagena wada karanne samahara softwear wd na ne math Redhat ubuntu fedora use karala thiyanwa dan nam thiyenne Centos