දැවී අළු වෙන ප්‍රංශය

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රති ප්‍රහාරයද අශිෂ්ට විය යුතුමය!!!!

    jvp-protest-anura.jpg
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නොත්‍රදාම් වල වගේ ඉලෙක්ට්‍රිකල් අවුලක් වෙන්න පුළුවන්...
     
    • Wow
    Reactions: NRTG

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    කර්මය තමයි. ඕකුන් ඉස්සර යටත් විජිත හදනකාලෙ අපේ වගේ පොඩි රටවල් වල කොච්චර පුරාවස්තු විනාශ කරල ඇත්ද?