දැවෙන ප්‍රශ්නයක්...!

code_infinity

Well-known member
  • Sep 20, 2023
    225
    260
    63
    අවුරුදු දවසට බාර් වහලද බන්? 14 ඉරිදට? එතකොට බ්‍රහස්පතින්දා ඉඳන් වහලද මේ මුස්ලිම් නිවාඩුව නිසා. එතකොට බෝතල් ගන්න වෙන්නේ බදාදාටද? 🥴

    KYZSS9F.png
    Bonnepa oi.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    අවුරුදු දවසට බාර් වහලද බන්? 14 ඉරිදට? එතකොට බ්‍රහස්පතින්දා ඉඳන් වහලද මේ මුස්ලිම් නිවාඩුව නිසා. එතකොට බෝතල් ගන්න වෙන්නේ බදාදාටද? 🥴

    KYZSS9F.png
    ගනං බලබල ඉන්නෙ නැතුව දැන්ම අරං තියාගමු නේද
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,943
    113
    34
    Kalutara
    ෂමස්ත බේබදු ජනතාව වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න යෙහෙලියනේ..
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ෂමස්ත බේබදු ජනතාව වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න යෙහෙලියනේ..
    කැල්ලක් සෙට් උනාම බැන්දට පස්සේ බොන්න ටිකක් අමාරුයි. ඒ නිසා එට කලින් කරටි කැඩෙන්න ගහලා ඒ ආතල් එකත් ගන්න ඕනේ
     
    • Love
    Reactions: Heshan Daminda