ගෙදර පොඩි රෙපයාර් ටිකක් කලා. ග්‍රැනයිට් පටි ටිකයි, කොන්කී්‍රට් කැඩිච්ච ඒවා ටිකයි, තියනවා . දාන්න තැනක් නැහැ....පොඩි අයිඩියා එකක් දීපල්ලකෝ.කුනු ගෙනියන උන් 2000 ක් විතර ඉල්ලනවා. මලු 03 ක්
මම එකවුන්ට් නම්බරය එවන්නන් තෝ දාපන්චික් විතරක් මේකේ හිගන හැත්ත
රන්දික රන්දිකApi collection ekak daamu muuta 2000k hoyanna
Repair ekata keeyak giyaada?
Mata 3000k deepan, mam wisandumak pm karannamගෙදර පොඩි රෙපයාර් ටිකක් කලා. ග්‍රැනයිට් පටි ටිකයි, කොන්කී්‍රට් කැඩිච්ච ඒවා ටිකයි, තියනවා . දාන්න තැනක් නැහැ....පොඩි අයිඩියා එකක් දීපල්ලකෝ.කුනු ගෙනියන උන් 2000 ක් විතර ඉල්ලනවා. මලු 03 ක්
මමත් බැලුවේ ඒකයි..වියදම් අහස උසට මචං...ටයිල් කැට කඩපු ඒවත් තියනවා..ඒකට මොකෝ කරන්නේබන් උඹ රුපියල් 2000ට දැනටම රුපියල් 300ක විතර ඩේටා වියදම් කරගෙන නේ. ඒ ටිකත් වෙන්න කලින් ම 2000ටම ඔය ටික දීලා දැම්මානම් ඉවරනේ බන්. නැත්තම් වත්තක් වගේ තියෙනවා නම් ඇවිදින්න පාත් එකක් වගේ හදපන් ඔය ටික දාලා. මොකක් හරි පොඩි ක්‍රියේටිව් වැඩක් කරපන්කෝ බන් ඔච්චර වියදම් කරන්න අකමැති නම්.![]()
මචන්. ඕවායින් පට්ට ක්‍රියේටිව් වැඩ කරන්න පුලුවන් බන්. නිකමට හිතපන්කෝ පොඩි සිමෙන්ති වැරැන්ඩා කෑල්ලක් තියෙනවා කියලා. ඒකට උඩින් සිමෙන්ති ටිකක් දාලා ඔය පොඩි ටයිල් කැට ටික අල්ලපන්. පට්ට ලස්සනයි එහෙම කලාම. නැත්තන් වත්තේ හරි ගෙදරට එන තැනක වගේ පොලොවේ නිකන් රටාවකට අතුරපන්. මන් ලන්කාවේ ඉන්න දවස් වල ගඩොල් කෑල්ලක්වත් විසි කරන්න දෙන්නේ නෑ. එකපාරක් එහා ගෙදර ගඩොල් බිත්ති කෑල්ලක් කඩලා තිබ්බ ගඩොල් කෑලි ටික මන් ඉල්ලගෙන ලස්සන මල් පාත්තියක් හැදුවා. මෙන්න මේ වගේ.මමත් බැලුවේ ඒකයි..වියදම් අහස උසට මචං...ටයිල් කැට කඩපු ඒවත් තියනවා..ඒකට මොකෝ කරන්නේ