දෑනගෙන තෙල් ගහමුද..

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේකේ කියන දේවල් 100% හරි කියන්න බෑ. මම දන්න විදියට පැහැදිලි කරන්නම්. :yes: :yes: :yes:

    1. Full tank ගැහුවම auto off වෙනවා තමයි. එත් පොම්ප වල ආපසු යවන නලයක් නැත. එක නිසා තමයි හිටපු ගමන් ටැංකිය උතුරන්නේ.
    2.මේක පොඩ්ඩක් හරි කියන්න පුළුවන්. එත් ලීටර් 100 කට 10ml වත් නැහැ.
    3.මේකත් නොසැලකිය හැකි ඉතා සුළු අගයක්.
    4. මෙහෙම වෙන්න තියෙන හැකියාව ඉතා අඩුයි. මොකද pump කරන line එක tank එකේ පතුලටම set කරල නෑ. අඩියක් විතර උඩින් තමයි තියෙන්නේ.
    ;) ;) ;)

    මේ ගැන ත්‍රෙඩ් 5කට වඩා කිරියේ ගියා එකෙන් පලවෙනිම ත්‍රෙඩ් දෙක ගියපු කාලෙට මේ සීන් එක අදාලයි..ඒත් දැන් අළුත්ම ‍ෆිලින් ස්ටේන්ෂන්ස් වල
    ඔය කියපු කේස් ටික පරණ තෙල් ගහපු මැශීන් වල නෑ.. දැන් ගැහුවොත් ඕෆ්ලෝ වෙනවා.
    කොහොමත් ටෑංක් ෆුල් ගහන්න කියුවම එක ලිමිට් එකකට ඇවිත් නවතිනවා. එතනින් එහා තව ටිකක් ගහන්න පුලුවන්..වැඩෙන් පස්සේ බිලත් ලස්සනට ප්‍රින්ට් වෙලා එනවා..
    වාෂ්ප වෙන එක ගැන නම් දන්නේ නෑ
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මේකේ කියන දේවල් 100% හරි කියන්න බෑ. මම දන්න විදියට පැහැදිලි කරන්නම්. :yes: :yes: :yes:

    1. Full tank ගැහුවම auto off වෙනවා තමයි. එත් පොම්ප වල ආපසු යවන නලයක් නැත. එක නිසා තමයි හිටපු ගමන් ටැංකිය උතුරන්නේ.
    2.මේක පොඩ්ඩක් හරි කියන්න පුළුවන්. එත් ලීටර් 100 කට 10ml වත් නැහැ.
    3.මේකත් නොසැලකිය හැකි ඉතා සුළු අගයක්.
    4. මෙහෙම වෙන්න තියෙන හැකියාව ඉතා අඩුයි. මොකද pump කරන line එක tank එකේ පතුලටම set කරල නෑ. අඩියක් විතර උඩින් තමයි තියෙන්නේ.
    ;) ;) ;)

    1 -
    ai ban gahan eka tak gahala pump eka usanawa ne, uba dakala tiyenawada?

    2- :rolleyes:. udata gahana eka hodhi wage.

    3-:rolleyes:
    4-
    maka una kurunagal gihella podi off road parak damma hadagena ena wawaka, :P
    magula kiyane ra enakota kurunagal town eka pahu karala tiyena wam patthe shed ekan diesel gahuwwa,
    200m giya withari engine eka start nahe,diesel pump batte galawala baluwahama watura..:angry:
    10-15 denakta ehama wella , uda unaham kurunagal tiyena petroleum office ekata kiyala hadagena wena tanakin diesel gahagena awwe,
    happoi mulu dawasak henam chater ekak kawa yako..:oo::baffled:

    eda edala mn kohe giyath kirbathgoda shed ekan tami, nathnm kadawatha ekan witharmi petrol gahanne.:yes:
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    හුගක් වටිනවා සහෝ ..ඔන්න මම රෙප් දුන්නා +6 :yes::yes:
    You must spread some Reputation around before giving it to isuru r again.
     
    Last edited:

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    1 -
    ai ban gahan eka tak gahala pump eka usanawa ne, uba dakala tiyenawada?

    2- :rolleyes:. udata gahana eka hodhi wage.

    3-:rolleyes:
    4-
    maka una kurunagal gihella podi off road parak damma hadagena ena wawaka, :P
    magula kiyane ra enakota kurunagal town eka pahu karala tiyena wam patthe shed ekan diesel gahuwwa,
    200m giya withari engine eka start nahe,diesel pump batte galawala baluwahama watura..:angry:
    10-15 denakta ehama wella , uda unaham kurunagal tiyena petroleum office ekata kiyala hadagena wena tanakin diesel gahagena awwe,
    happoi mulu dawasak henam chater ekak kawa yako..:oo::baffled:

    eda edala mn kohe giyath kirbathgoda shed ekan tami, nathnm kadawatha ekan witharmi petrol gahanne.:yes:

    tel gahana ekaa eka ussane tank eken eliyata yana nisai tel, meke samahara dewal ekka ekaga wenna ba ban
     
    Jun 6, 2014
    227
    8
    0
    machan thawa case ekak thiyanawa.thel karaame livar eka baageta allagena thel gahaddi meter eka weda kalaata meter eka kerakena pramaaneta thel yanne nehelu..me kapatikama karanawa godak sed wala.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    හුගක් වටිනවා සහෝ ..ඔන්න මම රෙප් දුන්නා +6 :yes::yes:
    You must spread some Reputation around before giving it to isuru r again.
    thanks bro..:D

    :D

    Good Post Bro +
    thanks ban..

    full tank kathawath ekka ekaga wiya nohaka
    100% nam haryane natuwa athi ban..;)

    :D

    TFS again :D
    :D :D

    ගස් ගිනියා;17338243 said:
    machan thawa case ekak thiyanawa.thel karaame livar eka baageta allagena thel gahaddi meter eka weda kalaata meter eka kerakena pramaaneta thel yanne nehelu..me kapatikama karanawa godak sed wala.

    ekanm hariyata danne nahe ban..:rolleyes:
     
    Ashenchaminda

    Member
    Sep 10, 2016
    18
    0
    0
    තෙල් ගහනකොට පොම්පකරැ gun 1 press karakara dagalanne mokada? Kauruth full press karanne na.අපිට අවාසියක් වෙනවද ඒකෙන්.
     
    Last edited: