දෑන් තමා කාල ඉවරවෙලා ලෑප් එක අතට ගත්තේ

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
දෑන් තමා කාල ඉවරවෙලා ලෑප් එක අතට ගත්තේ

ඔන්න දෑන් තමා කාල ඉවරවෙලා ලෑප් එක අතට ගත්තේ එලකිරි යන්න. ටීවී එකේ චෑනල් එහෙ මෙහෙ කර කර බෑලුව හිතට අල්ලන මොකවත් නෑ බලන්න. ඩයලොග් ටීවී එකෙත් චෑනල් හෑටක් විතර තිබ්බට ස්පෝර්ට්ස් චෑනල් ව්ලත් යන්නේම පරන ඒවා. ස්ටාර් ස්පොර්ට්ස් වලද කොහෙද ඉන්ග්ලන්ඩ් සෞත් අෆ්‍රිකා පලවෙනි ටෙස්ට් මෑච් එක ලඉව් යනවා. සෞත් අෆ්‍රිකා රන්ස් 250 ක විතර ලීඩ් එකක් තියලා.ඉන්ග්ලන්ඩ් සේකන්ඩ් ඉනින්ස් බෑටින් 69/3. සෞත් අෆ්‍රිකා දිනඉ වගේ.

අද දවසෙම හිටියේ ගෙදර. හවස පෑය 3ක් විතර දොඉ. දෑන් ටිකකට ඉස්සෙලා තමඉ රෑ කෑම කෑවෙ. ඉන්දිආප්ප 20 ඉ චිකන් බෑදල අල හොදි එක්කඉ කෑවෙ.හම්මෝ බඩ නම් හොන්දටම ෆුල්.

හමෝටම දෑනගන්නත් එක්ක කියපල්ල එලකිරි කොල්ලනේ උම්බල රෑට කෑවෙ මොනවද කියල..
 

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    noodles.jpg
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මේ comment එක මේ Thread එකට ගැලපෙනවා.

    නයා ගියා වගේ හරියට
    ඒක නෙවෙයි අපේ ගේට්ටුවෙන් ඊයේ රෑ තඩි නයෙක් වත්ත ඇතුලට ආව ඊට පස්සේ ඌ වත්තේ දාලා තිබ්බ ටයිල් දිගේ බඩ ගාගෙන ඇවිත් ගේ ළග හරස් අතට දාලා තිබ්බ සුදු යකඩ වැටට උඩින් පැන්නා නේ ඉස්තෝප්පුවට ,මූ ඉස්තෝප්පුවේ හෙන දගරයක් දාලා කොස් ලීයෙන් දාලා තිබ්බ දොරට යටින් ගේ අස්සට රිංගුවා ඊට පස්සේ සුදු ටයිල් එක දිගේ ගේ ඉස්සරහා තිබ්බ සැටියට නැගලා එතනින් stereo සෙටප් එකට උඩින් මගේ Plasma TV එකත් පෙරලගෙන PlayStation 3 එක තියෙල තියෙන ස්ටූල් එකට යටින් රිංගගෙන ගියා කෙලීන්ම කුස්සියට එතනින් මූ Microwave එකට උඩින් ඒකත් පෙරලගෙන, ප්‍රන්ට්‍රි කබඩ් එක අස්සට රිංගුවා මේ අස්සේ අපේ අක්කා ගෑහනවා එයාට BMW එකේ යතුර දෙන්න කියලා ඉතින් ඒවා කොහේ හොයන්නද මේ වෙලාවේ ගෙදර කට්ටිය ඔක්කොම ත්‍රස්ත වෙලා ආන්දමිකයෝ වගේ නයා පස්සේ එලවන්කොට කොහෙමින් කොහෙමින් හරි කොස්සක් අරගෙන ගැහුවා මම පැන්ට්‍රි කබඩ් එකකට අය්යෝ ඒපාර ඒක අස්සේ තිබ්බ Nutella එකත් බිම දෝයි වුනා.
    ගහන කොට ගහන කොට මූ ශූෂ් ගාලා පැන්නා බිම ඊට පස්සේ මූ අපිට බයේ පිටි පස්සේ දොරෙන් මිටෙන් හළ කුරුල්ලෙක් වගේ රූස් ගාලා මන්ද කොළා නොවෑ. ඕන්න ඕකයි නයාගේ ත්‍රස්ත විල්ල ඉවර වුනේ. අපි ඉතින් කවදත් ත්‍රාසයට කැමති අය නේ.

    http://elakiri.com/forum/showthread.php?t=1355075
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    රොටී සහ දෙල්+බටර්

    MMM.. NIYAMAI NE.. ROTI EKKA SINI SAMBOL NIYAMAI.. ROTI EKKA JAM, BUTTUR NIYAMAI..
    PAAN PITI ROTI WALATA WADAA MATA NAM AATA PITI ROTII RASAI..
    LANGADI EHA HANDIYE ANTIGE KADEN POL ROTI 5K GATHTHAA. APOO 100RS ILLUWAA.. APOO GAANA WADII. ROTI 5TA 100RS.. ROTI KAAMATH EPAA UNAA:angry:
     

    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    තාම කෑවෙ නෑ මච්න් , තව ටිකකින් කනව (.) (.) :P :P
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,107
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    MMM.. NIYAMAI NE.. ROTI EKKA SINI SAMBOL NIYAMAI.. ROTI EKKA JAM, BUTTUR NIYAMAI..
    PAAN PITI ROTI WALATA WADAA MATA NAM AATA PITI ROTII RASAI..
    LANGADI EHA HANDIYE ANTIGE KADEN POL ROTI 5K GATHTHAA. APOO 100RS ILLUWAA.. APOO GAANA WADII. ROTI 5TA 100RS.. ROTI KAAMATH EPAA UNAA:angry:
    පිට්යි පොලුයි ගනන්නෙ බන් ඒක නිසා රොට්යක් රු.20ට පාඩු නෑ!:P
    පොල් රොටී සහ සීනි සම්බල් නියමයි තමා!:cool:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    පොලුයි බතුයි ලූනූ කෑල්ලකුයි කාල බුජමක් වතුර බිව්ව... :yes::yes: