දෑන් තමා කාල ඉවරවෙලා ලෑප් එක අතට ගත්තේ
ඔන්න දෑන් තමා කාල ඉවරවෙලා ලෑප් එක අතට ගත්තේ එලකිරි යන්න. ටීවී එකේ චෑනල් එහෙ මෙහෙ කර කර බෑලුව හිතට අල්ලන මොකවත් නෑ බලන්න. ඩයලොග් ටීවී එකෙත් චෑනල් හෑටක් විතර තිබ්බට ස්පෝර්ට්ස් චෑනල් ව්ලත් යන්නේම පරන ඒවා. ස්ටාර් ස්පොර්ට්ස් වලද කොහෙද ඉන්ග්ලන්ඩ් සෞත් අෆ්‍රිකා පලවෙනි ටෙස්ට් මෑච් එක ලඉව් යනවා. සෞත් අෆ්‍රිකා රන්ස් 250 ක විතර ලීඩ් එකක් තියලා.ඉන්ග්ලන්ඩ් සේකන්ඩ් ඉනින්ස් බෑටින් 69/3. සෞත් අෆ්‍රිකා දිනඉ වගේ.
අද දවසෙම හිටියේ ගෙදර. හවස පෑය 3ක් විතර දොඉ. දෑන් ටිකකට ඉස්සෙලා තමඉ රෑ කෑම කෑවෙ. ඉන්දිආප්ප 20 ඉ චිකන් බෑදල අල හොදි එක්කඉ කෑවෙ.හම්මෝ බඩ නම් හොන්දටම ෆුල්.
හමෝටම දෑනගන්නත් එක්ක කියපල්ල එලකිරි කොල්ලනේ උම්බල රෑට කෑවෙ මොනවද කියල..

මුන්ගෙ comments දැකල 