දෑවැද්ද ගැන අලුත් අදහසක්

ncbrando

Member
Jan 31, 2014
838
115
0
දෑවැද්ද ගැන අලුත් අදහසක්

මම මේ අදහස දක්වන්නේ නිකමට වගේ.

ලංකාවේ,ඉන්දියාවේ වගේ රටවල ගැහැණු ළමයෙක් කියන්නේ එක්තරා විදිහක බරක්.ඒක කෙනෙක්ට නැහැ කියන්න බැහැ.අනික සමහරු දෑවැදි හින්දා දෑවැද්දක් දෙන්න බැරි නිසා ගෙදරට වුණු අවස්ථා තියෙනවා.ඒ නිසා ගැහැණීයකගේ වටිනාකම එදා සිටම අවම වෙලා තියෙන බවයි පේන්නේ. ඒත් ඇමෙරිකාව වැනි බටහිර රටවල මම දන්නා තරමි දෑවැද්ද දෙන්නේ මනමාල පාර්ශ්වයෙන්.සමහර විට එහෙම වෙලා තියෙන්නේ මනමාලයාට පීතෘත්වය ලබාදෙන්නේ මනාලිය නිසා වෙන්න ඇති.එවැනි සිරිතක් තමයි තියෙන්නේ.ඒ නිසා දෙමාපියන්ට දියණිය අහිමි කිරීම වෙනුවෙන් දෑවැද්ද ලබා දීම මනාල පාර්ශ්වයෙන් සිදුවන සංස්කෘතියක් නිර්මාණය වුණොත් පෙරදිග කාන්තාවට කුමක් සිදුවේවිද ? ගැහැණු දරුවෙක් පවුලට ඉපදීම අසුබ දෙයක් යන මතය වෙනස් වේවි නේද ? ගැහැණු දරුවන් කුඩා කලදීම ළමා නිවාසවලට දැමීම,ගඟේ දැමීම,කුණූ ගොඩවල් දැමීම නතර වේවි නේද ?

මේකට හැබැයි අපේ පිරිමි පාර්ශ්වය මට බලු බැණුම් බණීවි.ඒත් මට මේක නිකමට හිතුණු දෙයක්.
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කොහෙන්වත් කොහේටවත් දෑවැදි ඕනේ නෑ කියල මම නං කියන්නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,983
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බටහිර ඉන්න අය වගේ නෙවෙයි ඉන්දියාවෙ,ලංකාවෙ උන් පොඩිකාලෙ ඉඳන් ආරක්සා කරනව දෙමාපියන් නැතිකාලෙ බැඳපු එකා ආරක්සා කරන්න ඕනි කියල එකක් තියෙනවද කොහෙද ඒකට හිලව් වෙන්න ගැණිගෙ පැත්තෙන් දෑවැද්ද කියල(ආරක්සක වියදම් වෙන්ටෑ) එකක් දෙන්නෙ.
     
    • Like
    Reactions: Sachira123

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    දෑවදි සංකල්පය අනවශ්‍යයි.

    මම දන්න අයියා කෙනෙක් දෑවද්ද එපාම කිව්වා. පොරට සල්ලිත් තියෙනවා. ඒත් කෙල්ලගෙ පැත්තෙන් බලෙන්ම දුන්නා.

    අද කාලේ නම් ගෑනිගේ පැත්තෙන් දෑවැද්ද දෙන්නේ වෙන මොකකට වත් නෙවෙයි, රන්ඩුකරද්දි "මම තමුසේ එක්ක ආවේ අත් දෙක වන වනා නෙවෙයි" කියලා කියන්න.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දෑවදි සංකල්පය අනවශ්‍යයි.

    මම දන්න අයියා කෙනෙක් දෑවද්ද එපාම කිව්වා. පොරට සල්ලිත් තියෙනවා. ඒත් කෙල්ලගෙ පැත්තෙන් බලෙන්ම දුන්නා.

    අද කාලේ නම් ගෑනිගේ පැත්තෙන් දෑවැද්ද දෙන්නේ වෙන මොකකට වත් නෙවෙයි, රන්ඩුකරද්දි "මම තමුසේ එක්ක ආවේ අත් දෙක වන වනා නෙවෙයි" කියලා කියන්න.
    :lol::lol::yes::yes::yes:

    දන් නම් ලංකාවේ ඉන්දියාව නෙපාලේ බන්ගලියෝ වගේ රටවලට සාපේක්ෂව ගොඩක් හොදයි .එත් යෝගිත විවාහයක් වෙනකොට දෑවැද්ද කියන දේ තවමත් එලියට එනවා .විශේෂයෙන් මනාල පාර්ශවයෙන් :dull:

    ගෑනු ළමය හොදින් ආරක්ෂා කරලා වියදම් කරලා උගන්වල ඊටපස්සේ බදින්න යනකොට පගාවක් ලෙස දාවද්දක් ඉල්ලන එක මගේ මතයට අනුව නම් පිරිමි කමට කරන නිගාවක් .ඒවගේ එකෙක් බදින්නේ දෑවැද්ද මිසක් ගෑනිව නෙමේ
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මොන බටහිර රටේද බන් පිරිමි දෑවැදි දෙන්නේ?
    හම්බයෝ නම් ඔටුවොන්ට ගෑනු දෙනවා. :P

    දෑවැද්ද නෙමෙයි ගැහැණු දරුවෙක් හම්බ උනාම තියෙන ප්‍රශ්නේ. උන්ව පරිස්සම් කරන එකයි.
    ගොඩක් කෙල්ලොන්ට උගන්නන්න පස්සෙන් පන්න පන්න යන්න ඕන. කොල්ලෝ මොනවා හරි කරන් රස්සාවක් කොහොම හරි හොයාගන්න බලනවා. කෙල්ලෝ එහෙම කරනවා අඩුයි.
    උඹ කියනවා වගේ ඔය සංස්කෘතික විපර්යාසය උනොත් ලොකු වෙනසක් වෙන්නේ නෑ.
    කොල්ලෝ කොහම හරි උන්ගේ ජිවිත හදාගන්නවා. ඒ නිසා උන්ගේ පවුල් වලට කෙල්ලෙක් ගෙන් තරම් හිසරදයක් ඇති වෙන්නේ නෑ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දෑවදි සංකල්පය අනවශ්‍යයි.

    මම දන්න අයියා කෙනෙක් දෑවද්ද එපාම කිව්වා. පොරට සල්ලිත් තියෙනවා. ඒත් කෙල්ලගෙ පැත්තෙන් බලෙන්ම දුන්නා.

    අද කාලේ නම් ගෑනිගේ පැත්තෙන් දෑවැද්ද දෙන්නේ වෙන මොකකට වත් නෙවෙයි, රන්ඩුකරද්දි "මම තමුසේ එක්ක ආවේ අත් දෙක වන වනා නෙවෙයි" කියලා කියන්න.
    :rofl::rofl:
     
    Thai culture ekata anuwa Farang kenek (=Suddek) Thai girl kenek marry karaddi girl ge parents la ta monawahari denawa.
    E arenna weta ratawal wala nam dowry ekak denawa mama dakala naha.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,516
    113
    Inside Your Laptop ;)
    දෑවදි සංකල්පය අනවශ්‍යයි.

    මම දන්න අයියා කෙනෙක් දෑවද්ද එපාම කිව්වා. පොරට සල්ලිත් තියෙනවා. ඒත් කෙල්ලගෙ පැත්තෙන් බලෙන්ම දුන්නා.

    අද කාලේ නම් ගෑනිගේ පැත්තෙන් දෑවැද්ද දෙන්නේ වෙන මොකකට වත් නෙවෙයි, රන්ඩුකරද්දි "මම තමුසේ එක්ක ආවේ අත් දෙක වන වනා නෙවෙයි" කියලා කියන්න.

    :rofl: සිරා කතාව ඒක නම්..... :yes:
     
    බටහිර ඉන්න අය වගේ නෙවෙයි ඉන්දියාවෙ,ලංකාවෙ උන් පොඩිකාලෙ ඉඳන් ආරක්සා කරනව දෙමාපියන් නැතිකාලෙ බැඳපු එකා ආරක්සා කරන්න ඕනි කියල එකක් තියෙනවද කොහෙද ඒකට හිලව් වෙන්න ගැණිගෙ පැත්තෙන් දෑවැද්ද කියල(ආරක්සක වියදම් වෙන්ටෑ) එකක් දෙන්නෙ.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: kinkon

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම නම් ආදරේ කරලා බැන්දේ මට යමක් කමක් තියෙනවා ( මට නෙවෙයි අපේ මමි ඩැඩිට ) කෙල්ලගේ මොනවද තියෙන්නෙ අහුවේ නැහැ ( දැන් ගැනි ) මට වඩා ප්‍රොපටි එක තියෙනවා. එත් මම එවා ගැන අහන්නේ වත් නැහැ ෆයිෆයි ගෙන් , මට ඔන එයා විතරයි,

    මම නම් කියන්නේ නුතන සමාජයේ කොළබ අවට හො පරම්පරා මත නොදරන අය අදර විවහවල දැවැද්ද සැලකිලිමත් වෙන්නේ නැහැ.

    එවා තියෙන්නේ බන් දැන් පත්තරල වල සුලුවරදක් කරපු ගැනුන්ටයි ඔගේ රවුමේ ගිහින් හරි මොකක් හරි අස්පට් එකක් හරි තියෙන උන් දන දැවැදි
    අනික දැවැදි ඉල්ලන පිරිමි කොල්ලේ නෙවෙයි
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    කෙල්ලෙක් බදිනකොට දෑවෑද්දක් ඔනෑමද?
    මෙක ඉතින් ඇත අතිත්යෙ පටන් පැවත එන හෙල සින්හල චාරිත්‍රයක්නෙ.හැබැයි මෙක ඉතින් ගොඩක් අයට තියෙන, බොන්න ඔනෙ ප්‍රශ්නයක්නෙ! මෙක ගැන මම අද එලකිරි එකෙ කස්ටිය එක්ක ටිකක් කතා කරන්න හිතුවා.:rolleyes:

    මගෙ අදහසනම් මෙක පුද්ගලයාගෙන් පුද්ගලයාට වේනස් වෙන අන්දමෙ කරුනක්.ඒ කියන්නෙ මෙක තීරනය වෙන්නෙ බලපාන ගොඩක් කරුනු කාරනා තීයෙනවා,:yes:

    1. කොල්ලගෙ ආර්ට්ක තත්ත්වය (කොල්ලට උරුමයෙන් හම්බ වෙන දෙපළ- ඒ කියන්නෙකොල්ලගෙ අම්මා තාත්තා වැඩ කරන්නෙ private sector එකෙ නම්ඵ්ගොල්ල job එකෙන්අස්වෙනකොටහම්බවෙනpunt එකෙතරම / ඉඩ කඩම්/ යාන වාහන/ වි‍යාපාර / bank එකෙසල්ලි බාගෙ)

    2. කොල්ලටසහොදර සහොදරියො ඉන්නවද කියන එක

    3. බදින කෙල්ලට සහොදර සහොදරියො ඉන්නවද කියන එක - (කෙල්ලගෙඅම්මට තාත්තාටඉන්නෙ එයා විතරනම් ඉතින් මල්ල කරෙ) **hip hip huree**:yes::love:
    4. කොල්ලගෙ ජොබ් කට්ට මොකක්ද කියන එක
    5. බදින කෙල්ලගෙjob කට්ට කට්ට මොකක්ද කියන එක /
    6.කෙල්ලjob එකක් කරනවට කොල්ල කැමතිද අකමැතිද කියන එක
    7. කොල්ලගෙ සිතුම් පැතුම් / අනාගත සැලසුම්

    8. කොල්ලඅනාගතයෙ සැදිමට අපෙක්ශ කරන ළම‍යින් ගනන (hikzzz) -මෙකත් බොන්න ඔනෙ ප්‍රශ්නයක් තමා.කොල්ලක් සෙට් උනොත් ගොඩ, කෙල්ලෙක් සෙට් උනොත් අනාත්යි. බදිනකොට දෑවෑද්දක් දෙන්න එපැයි.****lol****:P

    මගෙ මතය නම් කොල්ල දුප්පත් හො මඩ්යම පන්තියකට අයත්පව්ලක නම් දෑවෑද්දක් අවශ්යයි කියන එක .විසෙසයෙන් සල්ලි. මොකටද කිවොත් අනාගත දියුනුව සදහා .පොසත් එකක්ටනම් ඔක ඉතින් දුන්නත් එකයි නැතත් එකයි. ඌට ඉතින් ගානක් නැහැනෙසල්ලි තියන හින්දා.කෙල්ල ගොඩක් උගත් නම් දෑවෑද්දක් අත්‍යාවශ්ය නැ කියන එකමගෙ මතය. කොහොම උනත් සමාන්යයෙන් කෙල්ලෙක් බදිනකොට ඉල්ලුවත් නැතත් දෑවෑද්දක්දෙන එක තමයි සිරිත

    සිරාවටම මෙ කලෙ හැට්යටනම් කෙල්ලෙක් බදීනකොට බඩු මුට්ටු කොහොම උනත් ලක්ශ 20 වත් හැටියට දෙන්නම ඔනෙ:eek:

    හැබයි ඉතින් ඔය මොකක් දුන්නත්එවා නාස්ති කරගෙන ජිවිතෙ අනා ගන්න බුරුනාන්සෙලත් ඔනෙ තරම් ඉන්නව.එක නම් ඉතින් කෙල්ලගෙ කරුමෙ තමා.
    :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් හිතන්නෙ නෑ ලන්කාවෙ (මධයම පන්තියෙ ) මිනිස්සු ගෑනු දරුවො අසුබ දෙයක් විදියට සලකනව කියල. සමහර අය ගෑනු ළමයින්ට ආසයි , සමහරු පිරිමි ළමයින්ට ආසයි.

    ඔය දෑවැදි සංකලෙපෙ හැදෙන්නෙ ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල සමාජ, ආර්තික පසුබිම නිසානෙ. අපේ රටවල් වල ගෑනු ලමයින්ට උගන්නනව අඩුයි, රස්සාවකට යවනව අඩුයි. කසාද බැන්දම කොහොමත් රස්සාවකට යැවෙනව අඩුයිනෙ. එක නිසා තමයි ඔය දෑවැදි සීන් එක තාම තියෙන්නෙ.

    ඉස්සරහට ඔය තත්වෙ වෙනස් වෙයි. මම යන්නෙ ප්‍රයිවට් කැම්පස් එකකට.ඒකෙ බාගෙට බාගෙයක් කෙල්ලො ඉන්නව.:rolleyes:

    දෙන්නම ආර්තික වශයෙන් ශක්තිමත් උනාම කවුරුත් කාටවත් දෑවැදි ගෙවන්න ඕනෙ නෑනෙ.:)
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    පිරිමි පාර්ශවයෙන් දෑවැදි දෙන්නේ ඉස්ලාම් භක්තිකයන්.විවාහයේදී තමන්ගේ මුදලින් බිරිඳට කර මාලයක්, වාහනයක් වැනි දේවල් ඔවුන් තම වත්කමට අනුව ලබා දෙනවා.එහෙත් ඔවුන් විසින් බිරිඳගේ පාර්ශවයෙන් මුදල් හෝ කිසිම දෙයක් ලබා ගන්නේ නැහැ
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    මරුසිරා;18920136 said:
    :lol::lol::yes::yes::yes:

    දන් නම් ලංකාවේ ඉන්දියාව නෙපාලේ බන්ගලියෝ වගේ රටවලට සාපේක්ෂව ගොඩක් හොදයි .එත් යෝගිත විවාහයක් වෙනකොට දෑවැද්ද කියන දේ තවමත් එලියට එනවා .විශේෂයෙන් මනාල පාර්ශවයෙන් :dull:

    ගෑනු ළමය හොදින් ආරක්ෂා කරලා වියදම් කරලා උගන්වල ඊටපස්සේ බදින්න යනකොට පගාවක් ලෙස දාවද්දක් ඉල්ලන එක මගේ මතයට අනුව නම් පිරිමි කමට කරන නිගාවක් .ඒවගේ එකෙක් බදින්නේ දෑවැද්ද මිසක් ගෑනිව නෙමේ

    ඒක තමයි කිව්වේ මම ඒක මනාල පාර්ශ්වයෙන් දිය යුතුයි කියලා යෝජනා කරන්නේ.එතකොට ඉදිරියේදි ඉපදෙන කාන්තාවටවත් වටිනාකමක් එනවා.දෙමාපියන් පවා ගෑණූ ළමයෙක් ඉපදීම හිසට මහ බරක් කියලා හිතන ආකල්පය නැතිවේවි.
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    Thai culture ekata anuwa Farang kenek (=Suddek) Thai girl kenek marry karaddi girl ge parents la ta monawahari denawa.
    E arenna weta ratawal wala nam dowry ekak denawa mama dakala naha.

    samaharavita mama Dowry kiyala hadunwanneth eka wenna oni:)